||෴ නියම Software එකක් ෴||

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,655
    1,498
    113
    Right Place
    ||෴ නියම Software එකක් ෴||

    image-02-535x535.png




    මෙන්න නියම අයිටම් එකක්...කෙටියෙන්ම කිව්වොත් මේකෙන් වෙන්නේ අපි මැෂින් එකේ ඕපන් කරන හැම වින්ඩෝ එකම ටැබ් විදිහට ඕපන් වීමයි...තව බුක්මාර්ක් කරගන්නත් පුළුවන්, වෙබ් බ්‍රව්සර් වල වගේ..

    මේකේ නම තමයි "Clover"

    clover_large.png


    Clover_Bookmark-single.jpg


    ආහ්,තව එකක් මේක FREE Software එකක්.



    Softpedia

    or

    Cnet



    වැදගත් උනානම් BUMP එකක් දාගෙන යන්න......:):):)