බෙංගාලි එවුන් කයි වගේ පව් බන් අහිංසකයෝ![]()

ICC Under-19 World Cup, Final: Pakistan Under-19s v South Africa Under-19s at Dubai (DSC)
Pakistan Under-19s 131 (44.3 ov)
Pakistan Under-19s won the toss and elected to bat
Pakko kanawaICC Under-19 World Cup, Final: Pakistan Under-19s v South Africa Under-19s at Dubai (DSC)
Pakistan Under-19s 131 (44.3 ov)
Pakistan Under-19s won the toss and elected to bat

බෙන්ගාලි උන් නෙමෙයි අපේ උනුත් ශුවර් නෑ.ඇෆ්ගන් බෝලින්ග් ඇටෑක් එක හොඳයි.![]()
මාලිංග ,සචිත්ර,මෙන්ඩිස් අතේ තමයි ගේම තියෙන්නේ අපේ බැට්ස්මන්ලා ගැන සතපහකට ෂුවර් කරන්න බෑ.

100% correct macho...!බෙන්ගාලි උන් නෙමෙයි අපේ උනුත් ශුවර් නෑ.ඇෆ්ගන් බෝලින්ග් ඇටෑක් එක හොඳයි.![]()
ඔය Afgan එවුන් ඉස්සරහට බංගලියොන්ට බිම පෙරලං ගහනව...අදත් සමහරවිට ගහයි..ඉස්සරහට..අපිටත් වෙන්නෙ ඒක තමා බෝලර්ස්ල හොයාගත්තෙ නැත්තං...
උන් පකිස්තාන් එවුං වගේමයි...Fast bowlersල,Legspinnersල හැදෙයි..පක්කොන්ගෙයි,උන්ගෙයි culture එක එකයි,දේශගුණයත් එකයි,ඇගවල් එකයි..fast bowlersල නං අනිවාර්යයෙන් හැදෙනවා..
ඕකුන් ලගක් වෙනකං හිටියෙ ICC division-5..මාර නැගීමක්...
දැන් උන්ගෙ Under-19 ටීම් එක අපිට,බංගලියොන්ට,ඕස්ට්‍රේලියාවට,පක්කොන්ට නිකන් නෙවෙයි ජරා විදිහට ගහන්නේ..මේ ලගදි පක්කොන්ව 52ට all out කරා...හේතුව හොඳ Genuine Bowlersල බිහිවීම...Bowlersල හැදෙනවනං Cricket team හදන්ට දගලන්ට ඕන්නෑ...
බංගලියොන්ට නං ලගදීම බඩු හම්බෙනවා...
පකිස්තාන් අංක 2....ඇෆ්ගනිස්තාන්....

Sirawata bayahithenawa ban munge improvement ekata...Ow ow unge left arm un mokkuda wafe ball danawa over140 lesi wenne na.mata hitenne binduwa udin eweoth u gahai afgan match eka