෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ICC Under-19 World Cup, Final: Pakistan Under-19s v South Africa Under-19s at Dubai (DSC)
    Pakistan Under-19s 131 (44.3 ov)
    Pakistan Under-19s won the toss and elected to bat

    හොඳ වැඩේ පක්කුන්ට. හැබැයි ඉවර වෙනකන් කියන්න බෑ. මතකනේ 2006 ඉන්දියාවට රෙද්දේ රෙවෙන්න දුන්නා. තව අන්වර් අලියෙක් ඉන්නවනම් සවුත්තු ඇෆ්‍රිකා වලට සොරි තමා.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බෙන්ගාලි උන් නෙමෙයි අපේ උනුත් ශුවර් නෑ.ඇෆ්ගන් බෝලින්ග් ඇටෑක් එක හොඳයි. :lol:

    :yes: මාලිංග ,සචිත්‍ර,මෙන්ඩිස් අතේ තමයි ගේම තියෙන්නේ අපේ බැට්ස්මන්ලා ගැන සතපහකට ෂුවර් කරන්න බෑ.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඔය Afgan එවුන් ඉස්සරහට බංගලියොන්ට බිම පෙරලං ගහනව...අදත් සමහරවිට ගහයි..ඉස්සරහට..අපිටත් වෙන්නෙ ඒක තමා බෝලර්ස්ල හොයාගත්තෙ නැත්තං...:no::no:
    උන් පකිස්තාන් එවුං වගේමයි...Fast bowlersල,Legspinnersල හැදෙයි..පක්කොන්ගෙයි,උන්ගෙයි culture එක එකයි,දේශගුණයත් එකයි,ඇගවල් එකයි..fast bowlersල නං අනිවාර්‍යයෙන් හැදෙනවා..
    ඕකුන් ලගක් වෙනකං හිටියෙ ICC division-5..මාර නැගීමක්...
    දැන් උන්ගෙ Under-19 ටීම් එක අපිට,බංගලියොන්ට,ඕස්ට්‍රේලියාවට,පක්කොන්ට නිකන් නෙවෙයි ජරා විදිහට ගහන්නේ..මේ ලගදි පක්කොන්ව 52ට all out කරා...හේතුව හොඳ Genuine Bowlersල බිහිවීම...Bowlersල හැදෙනවනං Cricket team හදන්ට දගලන්ට ඕන්නෑ...:):)
    බංගලියොන්ට නං ලගදීම බඩු හම්බෙනවා...:no::growl::no::P:P:P:P

    පකිස්තාන් අංක 2....ඇෆ්ගනිස්තාන්....
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    :yes::yes::(
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    Ow ow unge left arm un mokkuda wafe ball danawa over140 lesi wenne na.mata hitenne binduwa udin eweoth u gahai afgan match eka
     
    :):):(:(
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Ow ow unge left arm un mokkuda wafe ball danawa over140 lesi wenne na.mata hitenne binduwa udin eweoth u gahai afgan match eka
    Sirawata bayahithenawa ban munge improvement ekata...:growl::growl::growl::baffled:
    Bangabroslata nan gema hambenawa...Apeth 2nd string team ganta deyak ne..A team eka flat karanawa Eng Lionla awilla..Bowlersla ne...Baba hambei apitath ohe karabagena hitiyoth...:baffled::baffled::baffled::no:
    Ape eunta serios ganta wei Afgan match eka..Mendis aniwaryen gassawanta one...:shocked::shocked: