෴ BNS වසන්තයේ ෴ BNS Vasanthaye ෴

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපටයි මේ මිහිතලේ සින්දුව තියෙන්නේ මොකේද බන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපටයි මේ මිහිතලේ සින්දුව තියෙන්නේ මොකේද බන්
    අඩෙ ඒකත් මෙකෙ තමයි මචං තියන්නේ. ඒක අමතක වුනානේ. හොයල අප්ලෝඩ් කරන්නම්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    kiyala vadak na machan dan enne sinduda kiyala hithenawa man thama ahanwa owa :yes: :love:
    ඔව් සහෝ පොප් හිපොප් කියලා දැන් කරන්නේ අච්චාරුනේ. ඉරාජ්ගේ දැන් සිංදුවල හැටි බලපං.ඉරාජ්ගෙත් පරණ ඇල්බම් වල සිංදු හොදයි. පළවෙනි එකේ එහෙම. භාතියලගෙ නම් ඉදල හිටල ජරාවක් ආවට සමස්තයක් විදිහට සිංදු හොදයි නේද
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    මචන් මුන්ගේ ඉස්සර මේ සින්දු වල විඩියෝ ටික හොයාගන්න නැද්ද බන්
    Oba Ne Ada, Mage Diviya Diviya ඒ දවස් වල සර්ණවානි එකේ
    මේ සින්දු වල videos ගියා බන්. කවුරු හරි ලග තියෙනම් අප් කරලා දෙන්න:yes::yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Sahodaraya mn me sindu walata adarei
    මේ සිංදු ලස්සනයි තමයි. ඒත් ඔයාට මේ දවස්වල අහන්න මම හොද වෙන සිංදුවක් දෙන්නද.
    Download
    ඔන්න ඔය ලිංක් එකේ තියන වික්ට රත්නායකගේ සිංදුව හොදට තේරුමත් එක්ක අහලා බලන්නකෝ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් මුන්ගේ ඉස්සර මේ සින්දු වල විඩියෝ ටික හොයාගන්න නැද්ද බන්
    Oba Ne Ada, Mage Diviya Diviya ඒ දවස් වල සර්ණවානි එකේ
    මේ සින්දු වල videos ගියා බන්. කවුරු හරි ලග තියෙනම් අප් කරලා දෙන්න:yes::yes::yes::yes:
    හොයලා බලමු සහෝ යූටියුබ් එකේ තිබුනේ නැද්ද?
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මේ සිංදු ලස්සනයි තමයි. ඒත් ඔයාට මේ දවස්වල අහන්න මම හොද වෙන සිංදුවක් දෙන්නද.
    Download
    ඔන්න ඔය ලිංක් එකේ තියන වික්ට රත්නායකගේ සිංදුව හොදට තේරුමත් එක්ක අහලා බලන්නකෝ.

    kurullanta gi hadanna :love::love::love::love:

    lassanai aiye