෴ BNS වසන්තයේ ෴ BNS Vasanthaye ෴

irshadhhh

Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    ෴ BNS වසන්තයේ ගීත ඇල්බමය ෴
    S0y-X2jAuoB1ADJQBiwuJ2WB9GAXUj8jvYSdcQChvr_7a7Y6ntMkAfkWmqc3I_FfQgBy8dW7Ig

    භාතිය සහ සන්තුෂ් කියන්නේ අපේ රටේ සංගීතයට වෙනසක් ඇති කරපු සංගීත වේදීන් දෙදෙනෙක්. :D වසන්තයේ ගීතයත් සමග මුලින්ම ජනප්‍රියත්වයට පත් ඔව්න් දෙදෙනා 1998 අවුරුද්දී වසන්තයේ ගීත ඇල්බමයත් එක්ක :cool: තව තවත් ජනප්‍රිය වුනා. ඔව්න්ගේ පළමු ගීත ඇල්බමය එළිදක්වලා දැනට අවුරුදු 16 ක් ගත වෙලා තිබුනත් ඒ ගීත තවමත් ජනප්‍රියයි. ;) මම මේ ඔයාලට දෙන්න යන්නේ 1998 එලිදක්වපු වසන්තයේ ගීත ඇල්බම් එකේ සිංදු ටික.
    :yes:
    භාතිය හා සන්තුෂ් ගැන කියනවනම් ඔව්න් ගෙන් වැඩිමහල් කෙනා තමයි භාතිය ජයකොඩි ඔහු ඉපදිලා තියන්නේ 1976 දෙසැම්බර් 26, සන්තුෂ් 1977 සැප්තැම්බර් 5 වෙනිදා. දෙන්න ඉගෙන ගෙන තියන්නේ ආනන්ද සහ රාජකීය යන විද්‍යාල දෙකේ තමයි.
    මේ වගේ ගීත ඇල්බම් එකක් දාන්න උනන්දු වුනේ crazybuddy සොයුරාගේ ගීත ඇල්බම් ත්‍රෙඩ් වලින් මම ගීත ඩව්න්ලෝඩ් කරගත්තු එක. ඒ නිසා මමත් අපේ එලකිරි වාසී ජනතාවට :D සිංදු ටිකක් දෙන්න ඕනෙ කියලා හිතුවා. ඒ ගමනේ ආරම්භය විදිහට තමයි මම ආස කරන සිංදු ටිකක් මේ විදිහට දෙන්න හිතුවේ.

    ඔව්න්ගේ පළවෙනි ඇල්බම් එකේ අන්ථර්ගත වෙලා තියෙන සිංදු තමයි මේවා.

    01) Out Of Borders
    02) ඔබ නෑ අද (Oba Ne Ada)
    03) Baby Come Back
    04) සුදට සුදේ (Sudata Sude - I'm Coming Home)
    05) සීත සුලං රැල් (Seetha Sulan Ral - Yes I Knew)
    06) සිහිනයකින්දෝ තනි වුනේ (Sihinayakindo Thaniwune)
    07) මගේ දිවිය (Mage Diviya - Love Can)
    08) The Look In Your Eyes
    09) වසන්තයේ (Vasanthaye - Summer Mix)
    10) හදවතේ පව්රු නිදහසේ (Hadawathe Pawuru Nidashe)
    11) යන්න එපා (Yanna Epa)

    එහෙනම් මේ ලිංක් එක ක්ලික් කරලා ඇල්බම් එක එව්න්ලෝඩ් කරගන්නකෝ

    :D හොදනම් කමෙන්ටුවක් දාගන ගියාට වරදක් නෑ :D
    Machan, Ela ma kiri. puluwan nam megollan ge 1st vasanthaye video eka upload karala daapan ko. ara issara SIRASA eke ehema giye.

    mata mathaka hatiyata mey kit eka thama andagena hititye
    please ban.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Machan, Ela ma kiri. puluwan nam megollan ge 1st vasanthaye video eka upload karala daapan ko. ara issara SIRASA eke ehema giye.

    mata mathaka hatiyata mey kit eka thama andagena hititye
    please ban.
    ඕක මාත් හෙව්වා මචං ඒත් හොයා ගන්න බැරි වුනා. දැන් ඕක භාතියලා ලග වත් තියනවද දන්නෙ නෑ. ඒ කාලේ යූටියුබ් තිබුන නැති අව්ල තමයි. :(:(