෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Aug 18, 2011
6,147
788
0
:P අදත් අරුට 100 මිස් වෙලා

ada nam supiri maxwell.. eka parak catch miss una.. ita passe noball.. aparade 100 miss unane

:(:( පව් වැඩේ. ඌ ගොං ඉන්දියන් බෝලර්ස්ලා බාබකිව් දානවා :lol::lol: අමිත් මිශ්‍රා :lol::lol: දැං රිදිලා අඬාගෙන ඇති
 
kputha

Member
May 5, 2012
5,534
240
0
බින්දු;16563016 said:

:(:( පව් වැඩේ. ඌ ගොං ඉන්දියන් බෝලර්ස්ලා බාබකිව් දානවා :lol::lol: අමිත් මිශ්‍රා :lol::lol: දැං රිදිලා අඬාගෙන ඇති
:lol::lol::lol: ඉන්දියන් බල්ලො ඉන්දියාවෙ විතරයි වැඩ පෙන්නන්නෙ:lol::lol: ඇයි අශ්වින්
 
  • Like
Reactions: බින්දු
Aug 18, 2011
6,147
788
0
hector@troy ආවා:)

අපි රණ්ඩු නොවී මැච් එක බලමු. හැබැයි දැන් නම් ෆයර් වර්ක්ස් ඉවරයි :(:(:(

:lol::lol::lol: ඉන්දියන් බල්ලො ඉන්දියාවෙ විතරයි වැඩ පෙන්නන්නෙ:lol::lol: ඇයි අශ්වින්

:lol::lol: ඔව්. හොඳ වැඩේ ආත්මාර්ථකාමි නරි සෙට් එකට. :P:P ඉන්දියාවේ කෝට් එකත් අර අයිපීඑල් හොර සීන් එක ගැන එලව එලවා අරිනවා :P:P දෝනියා එහෙමත් මාට්ටු වෙන්න ඕන ඉන්දියන් කාරයොන්ගේ මූනු බලන්න :P:P
 
Aug 18, 2011
6,147
788
0
:oo:
කව්ද රන්ඩු උනේ...:oo:

:P:P වලියක් යන්න කලින් කිව්වේ. අර ඊයේ ත්‍රෙඩ් එකත් සාමෙන් පටන් අරන් වලියෙන් ඉවර වුනේ. කොනලස් එක්ක යන සංවාදෙත් එහෙම වෙයි :rolleyes::rolleyes::P:P
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16563129 said:
    :P:P වලියක් යන්න කලින් කිව්වේ. අර ඊයේ ත්‍රෙඩ් එකත් සාමෙන් පටන් අරන් වලියෙන් ඉවර වුනේ. කොනලස් එක්ක යන සංවාදෙත් එහෙම වෙයි :rolleyes::rolleyes::P:P

    කොනලස් කිව්වෙ සුසිරිපාලද...?ඌ හදන්නෙ බොරු කියල මේකෙ ඉන්න උන්ව නොමග යවන්න බන්....ඌට දත් කිබුලා ගේම දෙයි වෙන එකවුන්ට් එකක් හදාගන්න වෙන තරමටම...:P
    උබ ඇයි වලි වලට බය ඔච්චර....:P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    කොනලස් කිව්වෙ සුසිරිපාලද...?ඌ හදන්නෙ බොරු කියල මේකෙ ඉන්න උන්ව නොමග යවන්න බන්....ඌට දත් කිබුලා ගේම දෙයි වෙන එකවුන්ට් එකක් හදාගන්න වෙන තරමටම...:P
    උබ ඇයි වලි වලට බය ඔච්චර....:P

    කොනලස් කිව්වේ අර උඹ ඉතිහාස අධ්‍යාපනය ලබා දෙන්න හදන්නේ එකෙක්ට. අන්න පොරට :P:P
    වලි වලට බය නෑ :oo::oo:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16563185 said:

    කොනලස් කිව්වේ අර උඹ ඉතිහාස අධ්‍යාපනය ලබා දෙන්න හදන්නේ එකෙක්ට. අන්න පොරට :P:P
    වලි වලට බය නෑ :oo::oo:

    ආ ඌද...?ඇයි බන් උට කොනලස් කියන්නෙ..ඌ මුස්ලිම් එකෙක්ද?:oo:
     
    Aug 18, 2011
    6,147
    788
    0

    ආ ඌද...?ඇයි බන් උට කොනලස් කියන්නෙ..ඌ මුස්ලිම් එකෙක්ද?:oo:

    :P:P නෑ නෑ. නම උවිඳු :(:( වැඩ කරන්නේ කොන-ලස් කෙනෙක් වගේ ඒකයි මම ඌට එහෙම කියන්නේ :P:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16563216 said:
    :P:P නෑ නෑ. නම උවිඳු :(:( වැඩ කරන්නේ කොන-ලස් කෙනෙක් වගේ ඒකයි මම ඌට එහෙම කියන්නේ :P:P

    :lol::lol::lol::lol:
    හ්ම්ම්ම්ම්...එහෙමද කියන්නෙ...මම දැක්කා ඊයෙ උට කැත නෝන්ඩියක් දාල තිබ්බ රිදිලා....:dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol::lol::lol:
    හ්ම්ම්ම්ම්...එහෙමද කියන්නෙ...මම දැක්කා ඊයෙ උට කැත නෝන්ඩියක් දාල තිබ්බ රිදිලා....:dull:

    :P:P:P ඌ කියපු කතා ම තමයි රිදිලා කියලා තියෙන්නේ. ඕකා කිව්වා ලෝකේ ඉන්න ජරාම චරිතේ අම්ම කියලා :baffled::baffled::baffled: මට නම් ඕකාව එදායින් පස්සේ අප්පිරියයි :oo::oo::oo:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16563261 said:

    :P:P:P ඌ කියපු කතා ම තමයි රිදිලා කියලා තියෙන්නේ. ඕකා කිව්වා ලෝකේ ඉන්න ජරාම චරිතේ අම්ම කියලා :baffled::baffled::baffled: මට නම් ඕකාව එදායින් පස්සේ අප්පිරියයි :oo::oo::oo:

    :shocked:
    අපි දන්නෙ නෑනෙ බන් උගෙ පවුල් පසුබිම මොකක්ද කියල.....සමහර විට උට අම්මගෙන් මොකක් හරි බරපතල හානියක් උනාද දන්නෙ නෑනෙ..(මූව පොඩි කාලෙදිම දාලා ගිහිල්ලා වගේ):(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :shocked:
    අපි දන්නෙ නෑනෙ බන් උගෙ පවුල් පසුබිම මොකක්ද කියල.....සමහර විට උට අම්මගෙන් මොකක් හරි බරපතල හානියක් උනාද දන්නෙ නෑනෙ..(මූව පොඩි කාලෙදිම දාලා ගිහිල්ලා වගේ):(

    මාස 10ක් බඩේ තියාගෙන මූ උපදිනකන් පෝශනේ ලබා දුන්න එකට වත් පොඩි හරි සැලකිල්ලක් තියෙන්න ඕන :baffled::baffled: මට ඔහොම ජරා සත්තු අප්පිරියයි. :baffled::baffled:
    උඹ කියන එක ඇත්ත. ඌ දාන කතාවල හැටියට හොඳ පවුල් පසුබිමක් නම් නැතුව ඇති :baffled::baffled::baffled:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16563314 said:

    එක එක්කෙනාගෙ මානසිකත්ව වෙනස්නෙ...මම නම කියන්නෙ නෑ අපෙ අම්ම අප්පච්චිටත් බැනුම් අහගන්න වෙයි නම කිව්වොත්:P..අර කොයි වෙලෙත් අම්මව ඇදල ගන්න උන් දෙන්නෙක් ඉන්නෙ බන් මේ එලකිරියෙ...උන් එක්ක බලනකොට මූ හොදයි කියල හිතෙන්නෙ නැද්ද?:oo:
     
    උනුත් හද්ද චාටර් :baffled::baffled::baffled: උන් දෙන්නා උංගේ අම්මලට ඔහොම කියාගන්නේ නෑ නේ බන් වෙන උන්ගේ අම්මලට බැන්නට :oo::oo::baffled::baffled: තමංගේ අම්මට තමන්ම බණින එකා මෙලෝ රහක් නෑ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16563391 said:
    උනුත් හද්ද චාටර් :baffled::baffled::baffled: උන් දෙන්නා උංගේ අම්මලට ඔහොම කියාගන්නේ නෑ නේ බන් වෙන උන්ගේ අම්මලට බැන්නට :oo::oo::baffled::baffled: තමංගේ අම්මට තමන්ම බණින එකා මෙලෝ රහක් නෑ

    ඕකුන් ගැන කතා කරල වැඩක් නෑ බන්:no:...මේ බලපන් මේ ලිස්ට් එකේ උබයි මායි තමා දෙවනියට වැඩිපුරම මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් දාල තියෙන්නෙ..:rolleyes:
    http://www.elakiri.com/forum/misc.php?do=whoposted&t=1608816
     
    :shocked::shocked::shocked: අඩේ සිරාවට :lol::lol: මුන් අපිට සලකනවා හොදටම මදි :growl::growl::growl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16563424 said:
    :shocked::shocked::shocked: අඩේ සිරාවට :lol::lol: මුන් අපිට සලකනවා හොදටම මදි :growl::growl::growl:

    හොදටම මදි.....අපි අපේ අයිතිවාසිකම් ඉල්ලමු..(අයිතිවාසිකම් කියල මොනවද බන් ඉල්ලන්නෙ.:oo:)