෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16492212 said:
    Recent performances say otherwise :P :P

    Yep But have to say one thing when someone loses everything and knows nothing to lose, he knows the pain of his life. That pain gives nothing but only tears. With weeping those tears all most all who were around him would leave. It gives more pain. But remember pain paves the way to an extra ordinary path of success to overcome others and rise in vain.In same manner today will be a history to all of us one day. But on that day this fellow will be the best.I am not pat back on himself but I know his history during school period.
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මචන් මට extremly sorry උබ හරි වෙන්න ඇති .මම කිව්වේ ඩෙලි මිරර් එකේ තිබුන ලිපියක් ගැන .සනත් මේ ගැන උන් එක්ක කතා කරන්න ඇති .මම හිතුවේ ඌ තමයි පත්තර වලට ලික් කරන්න ඇත්තේ කියලා සොරි බන් මම ඉස්සල්ලා පොස්ට් එක ඩිලිට් කරා
    uba ara plastic kimba dias wage ne ban hasirenne godak welawata, uba dias da nathnam uge nayek da? :nerd:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture419.gif

    කියන එකක් මෙතන කියපන් බන් රෙප් අස්සේ රිංගන්නේ නැතුව .අනික ඔය දෙකයි පනහේ රෙප් මට එපා
     
    Aug 18, 2011
    6,147
    788
    0
    චන්දිමාල් T20 වල කවදද ෆෝම් එකේ හිටිය..මට profs කරලා පෙන්නපන් :P:P:P

    උබත් නමත් බිංදු කියලා දැන් දැක්කේ...උබ බින්දුමාල්ගේ අදුරන කෙනෙක්ද :shocked:

    මම කියන්නෙත් උඹ කියන දේම තමයි. :P:P:P උඹේ රිප්ලයි එක තමයි නවිට මම පෙන්නුවේ.
    මම බින්දුමාල් අඳූරන්නේ නෑ :lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Yep But have to say one thing when someone loses everything and knows nothing to lose, he knows the pain of his life. That pain gives nothing but only tears. With weeping those tears all most all who were around him would leave. It gives more pain. But remember pain paves the way to an extra ordinary path of success to overcome others and rise in vain.In same manner today will be a history to all of us one day. But on that day this fellow will be the best.I am not pat back on himself but I know his history during school period.

    සිම්පති වෝට්ස් හරියන්නේ පොලිටික්ස් වලට :P:P:P කම්පෙටිටිව් ස්පෝර්ට් එකකදි ඔහොම අනුකම්පාවට චාන්ස් දෙන්න බෑ. පොර ඩ්‍රොප් කරලා, වැඩ පෙන්නුවොත් ටීම් එකට ගන්න තියෙන්නේ :rolleyes::rolleyes::rolleyes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    dan thama gihin awe kattiyata cheer karala :D hoda athal ekak gaththa! team ekama bala gaththa.. :D :D galle road ekedi nam bus eka pitipassen awidde na hitgena hitya witharai nikanma thalluweegen giya digatma :rofl::rofl::rofl: bike bima hathara wate :lol: patta pata pata :D