අනේ දැන් ඇති බන් ඕක...මෙහෙම මේකෙ වලි දාගෙන එක එකා කුලල් කා ගන්න ගියොත් මේ ත්රෙඩ් එකට වෙන උන් එන එක නවතියි....![]()
වෙන නෑ මචං. උඹ පොඩ්ඩක් බලපන් මේ ත්රෙඩ් එකේ ඌ ඔය මුලින්ම මට බැනගෙන ආපු වෙලේ ඉඳන් මම අන්තිමට දාපු පෝස්ට් එක වෙනකන් මම මු එක්ක වලියට ගියාද කියලා බං. පොඩ්ඩක් බලපන්. ස්ලිට් එක, NIBM එක පහතට දාලා කතා කරලා තියෙන හැටි. ඒත් කමක් නෑ මුන් හිතන් ඉන්නේ අයිටී පොඩ්ඩක් කලාම උන් පොරවල් කියලා. මිනිස්සු පහත් කරලා කතා කරන පො@##යෝ මට පෙන්නන්න බෑ. උඹ බලපන් මට ජරා විදිහට බනිද්දි බනිද්දි මම මොකුත් කියලා තිබ්බද කියලා. ඒ උනාට කට පියන් උන්නම මුන් හිතන් ඉන්නේ අපි බයේ කියලා. මට නෙට් එකේ පොර වෙන්න කොහොමත් ඕනේ නෑ. මාව ඇත්තට දන්න උන් දන්නවා ඒක. කට පියන් උන්නම මුන් එනවා ගෝනි නැතුව කරේ යන්ට බං. ඉවසලා ඉවසලා බැරි තැන ඔය ටික කිව්වේ. ආයේ නෑ තව ඕකගේ එව්වා කෝට් කරන්නේ නෑ. කියන්න ඕනේ ඔක්කොම ටික කිව්වා මන්ද බුද්ධිකයෙක් නෙමෙයිනම් තේරුම් ගනියි. බලපන් මේ ත්රෙඩ් එකේ ෆෝන්ට් සයිස් එක 7 දාගෙන පොසට් දාලා තියෙන්නේ මොකාද කියලා උපරිම වේදනාවෙන්. ලොල්.










.........

