EEYE IDAN APE UN DUTY![]()
ow bn incognito eken gyama lesi... math damma sahenna


EEYE IDAN APE UN DUTY![]()


යාළුවා;16482195 said:ඔන්න මමත් අද අපේ ජයග්‍රහණය දැඩි සේ විශ්වාස කරමින් අපේ කොල්ලො සෙට් එකේ ඇවටාර් එක දාගත්තා![]()

එලකිරි මචන්![]()




Mahela hithanawa athi minihata ODI/Test digatama adan yanna T20 barak wei kiyala
habai ithin Sanga Mahela 2015n ain unoth nam melo rahak na mechchara kalin T20 walinuth ain wela.
mage adahasa nam Sangata ehema 2019 WC eka gahannath puluwan kiyala.miniha Test wala ehema peak eke inne.
apita thama hari test team ekak nane.
nikan retire wneawa kiyala ohoma retire wenna bane..thama dennage agawal wala cricket thiyenawa
kohomath dennama 2015 n passeth gahanna one.


Poddak gamme match ekak gahaddith balapan...Therenawa chase karanawa kiyanne amuthuma challenge ekak...Kochchara talent thibbath eka mara challenge ekak...Okkotoma wada one mentale streangth eka...Mata hithennema e challenge eke mental paththa wadii,tequinical streangth ekata wada...Eka amuthuma ekak...
ow bn......
mahela chase karaddi kalabala wadi.....
thirimannata dn eka thiyenawa bn....
bindumaltath thiyenwa ODI wala...
mathews nm hodatama dn innawa....
pressure handling kiyanneth itn wenama skill ekak thama....
eth mn final wage match waladi sanga hdta play karanawa dakalama na
eka nm uge cricket life eke histhanak wage bn
mahela nm nelanawa unnath ekai nathath ekai kiyala...
sanga mahelata wada hoda unata final match waladi aniwa mahela issarahata enawa sahenna.....
ow math hithanwa sanga asia cup eke play karapu widiyata ada hodata pressure eka handle karai kiyala![]()




















එලකිරි මචන්![]()
මං එක්ක වෙනද වැඩියම කතා කරලත් නෑ. කෙලින්ම මැච් සාකච්චාව පටන් ගත්තු ගමන් අමු කුණුහරුපෙන් පටන් ගත්තෙ. මම ෆුල් හොල්මන් 
අඩෝ අර කෝලියා මහා එපා කරපු යකෙක් මචං කියල කියනවා වගේ මට ඇහුනෙ කන ගමන්.
ටියුබ් ලයිට් පත්තු උනේ ඊට පස්සෙ. ඌ කිව්වෙ අඩෝ අර කැ** මහා එපා කරපු යකෙක් මචං කියල 
වෙලාවට කඩේ වෙන එකක්වත් නෑ. ඌ කුණුහරුප විශේෂඥයෙක් 


යාළුවා;16482228 said:ඊයෙ කැත සිද්ධිය උනේ බං. ලෙක් මැදින් බ්රේක් එකක් දුන්න. ළඟ කැරවෑන් ෆ්‍රෙෂ් එකට ගිය ඩයට් එක දාගන්න. එකෙ දෙමළ කොල්ලෙක් ඉන්නෙ. ටිකක් ෆිට් මං එක්ක. ඊයෙ තාම හොඳටම ෆිට් උනේ. මැච් එක ගැන පටන් ගත්ත කතාව. මූ කතාව ඉවර කරන්නෙම නෑමං එක්ක වෙනද වැඩියම කතා කරලත් නෑ. කෙලින්ම මැච් සාකච්චාව පටන් ගත්තු ගමන් අමු කුණුහරුපෙන් පටන් ගත්තෙ. මම ෆුල් හොල්මන්
අඩෝ අර කෝලියා මහා එපා කරපු යකෙක් මචං කියල කියනවා වගේ මට ඇහුනෙ කන ගමන්.
ටියුබ් ලයිට් පත්තු උනේ ඊට පස්සෙ. ඌ කිව්වෙ අඩෝ අර කැ** මහා එපා කරපු යකෙක් මචං කියල
කොලිකුට්ටුවට නොදන්නා කුණුහරුප වලින් බැන්නේ. කැ** ඕකට තමා ඉස්සෙල්ලම හු**** ඕනේ බං. ප** දෙන ටෝක්..... කියා කිය බැන්නනේ අම්මටසිරි වෙන්න.වෙලාවට කඩේ වෙන එකක්වත් නෑ. ඌ කුණුහරුප විශේෂඥයෙක්
මම අහලම නෑ දෙමළ එකෙක් තියා සිංහල එකෙක්වත් එච්චර ඩයල් එකක්. අපේ ඔෆිස් එකෙක් ටැමිල් එකෙක් ඉන්නව. ඌ කෝලිට කැමතියි. හැබැයි කෙලින්ම කියන්නෙ නෑ අපි ඉන්න නිසා
මට හිතුන ඉතින් අරූ දෙමළ උනත් නියම ශ්‍රීලාංකිකයෙක් කියල.එළ කොල්ලෙක් තමා.![]()
ඉතින් ඊයෙ ඉඳන් මට හිතෙන්නෙම අපි මැච් එක දිනයි කියල.![]()





මචන්ල මගෙත් එක්ක වැඩ කරන ඉන්දියන් උන් දැනටම මැච් එක දිනලා කප් එකත් අරන් ඉවරයි.. අපේ උන් දාන්න සෙල්ලමක් දාල කොහොම හරි මුන්ව පැරද්දුවොත් නම් අම්මප මගේ ගානේ පර්ටියක් දෙනවා මුන්ට ඇනෙන්ඩම,, අපරාදේ කියන්න බෑ පකිස්ථාන්, බංග්ලාදේශ් කොල්ලෝ ටික නම් අපිට බොක්කෙන්ම සපෝට්..
dinnoth riddawapan unta hondatama
paradunoth sathiyak hamarak niwadu dapan 
ow bn sanga + mahela ODI wala uparimeta inne dn....
un 2015 walin ain wena eka echchara hoda na itn
habai itn player knk ain wenawa nm hoda kaleth eka thama....
ape team ekata aluth un hadannath onine bn....
mahela sanga eka para ain unama e aduwa purawanna ekek nathi unoth thawa aparadayakne....
dnma hoda knk hadana eka hoday.........
man nm hithanne age below 24,25 wage playerslata chance denna one....
ethkta un hodata hadenawa.



praaththana karamu Sanga Mahela 2019 wenakn gahai kiyala. 


යාළුවා;16482208 said:
ලොකු විශ්වාසයක් තියනවා අද අපි දිනයි කියල.
ලේසියෙන් එහෙම විශ්වාසයක් මට ඇති උන කිසිම දාක අපි පැරදිලා නෑ තාම නං
දිනුවොත් සුපිරි ෆන් එකක් ගන්නව එළිවෙනකන්.... හෙට නිවාඩුත් දානවා![]()














මගේ ඔෆීස් එකේ 90% ක් දෙමල ඔක්කොම සපෝට් කරන්නේ ලංකාවට කලින් ඔෆීස් එකේ නම් එක කබ්බෙක් හිටිය ඉන්දියාවට පුක දෙන ඌව බයිට් කරල දැන් නම් කට පියාගෙන ඉන්නව![]()
දන්න කියන දෙමල අයගෙනුත් 99% අපිට තමා.

මේ ටිකේම බැලුව සෙට් වෙලා කට්ටිය මීගමුවෙ ආපිකෝ සුපර් එකේ ස්ක්‍රීන් එකෙන්
මචන්ල මගෙත් එක්ක වැඩ කරන ඉන්දියන් උන් දැනටම මැච් එක දිනලා කප් එකත් අරන් ඉවරයි.. අපේ උන් දාන්න සෙල්ලමක් දාල කොහොම හරි මුන්ව පැරද්දුවොත් නම් අම්මප මගේ ගානේ පර්ටියක් දෙනවා මුන්ට ඇනෙන්ඩම,, අපරාදේ කියන්න බෑ පකිස්ථාන්, බංග්ලාදේශ් කොල්ලෝ ටික නම් අපිට බොක්කෙන්ම සපෝට්..

යාළුවා;16482208 said:
ලොකු විශ්වාසයක් තියනවා අද අපි දිනයි කියල.
ලේසියෙන් එහෙම විශ්වාසයක් මට ඇති උන කිසිම දාක අපි පැරදිලා නෑ තාම නං
දිනුවොත් සුපිරි ෆන් එකක් ගන්නව එළිවෙනකන්.... හෙට නිවාඩුත් දානවා![]()

eke gihilla hari match eka balanna one, siyalu pahasukan dennam kiwwa match eka balanna nathnam yanne na 