෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    එළකිරි කොල්ලෙක්;16414430 said:
    :yes:
    Aniwa bn! Buwa elama coach kenek. dawasak sirase monday 10.30 program ekedi qwa lankawe u-19 coaching bharaganna asai kiyala. awa nam godama thama ape un. bt koheda ape admin harak ekka :growl::growl:
    1998te Lankawa England gihilla Oval test eka dinaddiy..South Africa,England,Sri Lanka Overs tri-series eka dinaddiy Lankawe Coach hitiye Roy Dias...Lankawe kalen kaleta hitiya hodama batsmanla hatharadenagen kenek thama Roy Dias....
    Sathasiwam,Roy Dias,Aravinda,Sanga.....

    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture198.jpg

    Capture197.jpg

    waren waren horen kiyawala maru wenne 'nethuwa uba thread dala maru neda :P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    1998te Lankawa England gihilla Oval test eka dinaddiy..South Africa,England,Sri Lanka Overs tri-series eka dinaddiy Lankawe Coach hitiye Roy Dias...Lankawe kalen kaleta hitiya hodama batsmanla hatharadenagen kenek thama Roy Dias....
    Sathasiwam,Roy Dias,Aravinda,Sanga.....

    මම දවසක් අහගෙන මට ඒකගෙ නම මතක නෑනෙ.(ගවස්කාර් නෙවේ අනිත් එකා අර උස මහත ඉන්දියන් එකා.)ඌ කිව්ව රෝයි ඩයස්ට වඩා ලස්සනට කවර් ඩ්‍රයිව් එක ගහන්න පුලුවන් උන් ලෝකෙ හිටියනම් ඒ බොහෝම ටික දෙනෙක් කියල.:yes::yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    මම දවසක් අහගෙන මට ඒකගෙ නම මතක නෑනෙ.(ගවස්කාර් නෙවේ අනිත් එකා අර උස මහත ඉන්දියන් එකා.)ඌ කිව්ව රෝයි ඩයස්ට වඩා ලස්සනට කවර් ඩ්‍රයිව් එක ගහන්න පුලුවන් උන් ලෝකෙ හිටියනම් ඒ බොහෝම ටික දෙනෙක් කියල.:yes::yes::yes:

    sunil gavaskar thamai kiwwe uba kiyanne sanjay manjekar wenna athi hebei gavskar kiwwe asian cup ekedi . thawa kauru hari kiwwa rubber wage wrist ekak thiyenawa kiyala roy dias ta
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,491
    16,240
    113
    Bangaliyo parada wei da danne naha Hong Kong walata. Wasa nondiya ehema unoth.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!

    මම දවසක් අහගෙන මට ඒකගෙ නම මතක නෑනෙ.(ගවස්කාර් නෙවේ අනිත් එකා අර උස මහත ඉන්දියන් එකා.)ඌ කිව්ව රෝයි ඩයස්ට වඩා ලස්සනට කවර් ඩ්‍රයිව් එක ගහන්න පුලුවන් උන් ලෝකෙ හිටියනම් ඒ බොහෝම ටික දෙනෙක් කියල.:yes::yes::yes:
    Giya para Lankawa Australiyawe gihama lankawe Cricket gana Channel9 eka wadasatahanak kara...Lankawe eka pennuwe ne..CSN harak....Eke Introduction ekata kiwwe Roy Diasui...,Sangai gana....

    Anura Thennakoon,Mendis,Sidath, ela batala....Roy Dias thama elama bata Aravinda enakan...
    Arun lal da macho kiwwe....
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    sunil gavaskar thamai kiwwe uba kiyanne sanjay manjekar wenna athi hebei gavskar kiwwe asian cup ekedi . thawa kauru hari kiwwa rubber wage wrist ekak thiyenawa kiyala roy dias ta

    නෑ බන් මට මතක හැටියට:oo: ඒ ගව-ස්කාර් ගෙ ඇඩි කට හඩ නෙවේ:no:.....අර 2011 වර්ල්ඩ් කප් එකේ අන්තිමට ධෝනියා 6ක් ගහන වෙලාවෙ කමෙන්ට් කරපු එකා..අර හෙන ගැබුරු කටහඩක් තියෙන්නෙ..
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!

    නෑ බන් මට මතක හැටියට:oo: ඒ ගව-ස්කාර් ගෙ ඇඩි කට හඩ නෙවේ:no:.....අර 2011 වර්ල්ඩ් කප් එකේ අන්තිමට ධෝනියා 6ක් ගහන වෙලාවෙ කමෙන්ට් කරපු එකා..අර හෙන ගැබුරු කටහඩක් තියෙන්නෙ..
    E Ravi Sasthrine ban.....!
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Giya para Lankawa Australiyawe gihama lankawe Cricket gana Channel9 eka wadasatahanak kara...Lankawe eka pennuwe ne..CSN harak....Eke Introduction ekata kiwwe Roy Diasui...,Sangai gana....

    Anura Thennakoon,Mendis,Sidath, ela batala....Roy Dias thama elama bata Aravinda enakan...
    Arun lal da macho kiwwe....

    නෑ නෑ බන් අර රෙස්ලින් ගහන එකෙක් වගේ ඇගපත තියෙන්නෙ:shocked:....චික් මට නම මතක නෑනෙ..:growl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    නෑ බන් මට මතක හැටියට:oo: ඒ ගව-ස්කාර් ගෙ ඇඩි කට හඩ නෙවේ:no:.....අර 2011 වර්ල්ඩ් කප් එකේ අන්තිමට ධෝනියා 6ක් ගහන වෙලාවෙ කමෙන්ට් කරපු එකා..අර හෙන ගැබුරු කටහඩක් තියෙන්නෙ..

    :lol: mama final beluwe ne bn sirawatama eda mama weda . arun lal hari ravi shastri wenna athi ethi ravi sha nam lagade match wala hitiye ne ne .
     
    Status
    Not open for further replies.