෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :) එල මම එතන කවුද කියලා කියන්න බැහැ නැත්නම් මගෙ තනතුරත් කියන්න තිබුනා:lol::lol:

    :rofl::rofl:

    :lol::lol::rofl::rofl::rofl: මම පුශාව බෙරුවා බන් කෙලින්ම සාම මණ්ඩලෙ වගෙ ගෙමට බැස්සෙ:lol::lol: සචියාට කනට දෙකක් දිලා අයින් කරලා දැම්මා :lol::lol:(දැන් දුවගෙන එයි:rofl:

    හෑ. එතකොට කුවේට් වලට වහින්නේ නැද්ද බං? :shocked::shocked:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මුන් මොනවා කියෝනවද මන්දා ග්‍රීක් වගේ. :rolleyes::rolleyes:
    එ දෙක ඩයසා ගෙ අයි ඩි:lol: එක කිවුවෙ ඩයස්ව බැන් කරාහම එවායෙන් ආවෙ තව දෙක තුනක්ම හැදුවා ඌ
    මර්වින් මාම හදපු එකක්ද?

    නැ බන් අරු ඔන් ලයින් ගහන් එකක් කිවුව නිසා මම එහෙම කිවුවෙ:)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :) එල මම එතන කවුද කියලා කියන්න බැහැ නැත්නම් මගෙ තනතුරත් කියන්න තිබුනා:lol::lol:
    :lol::lol::rofl::rofl::rofl: මම පුශාව බෙරුවා බන් කෙලින්ම සාම මණ්ඩලෙ වගෙ ගෙමට බැස්සෙ:lol::lol: සචියාට කනට දෙකක් දිලා අයින් කරලා දැම්මා :lol::lol:(දැන් දුවගෙන එයි:rofl:
    amma gahi bat eken kiwwalu uba kawuda siraawata :eek: :shocked:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    අපෝ ටකරමකට ගල් ගහන්නම් වගේ බං මේක අහද්දි.

    සීන් එක ගැන ලාවට දන්නවා ඒත් හරියට සිද්ධිය දන්නේ නෑ බං. මම ඒ කාලේ හිටියේ නැතුව ඇති. යාලුවා කිව්වා ගේම් එකක් සහ ගිය වලියක් ගැන නම් ඒක ගහන්න ගිහින්. ඌත් ඔය ටීම් එකකට ගැහුවා කිව්වා.
    ma ara indian akane kunuharapat tiyanawa oka
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හෑ. එතකොට කුවේට් වලට වහින්නේ නැද්ද බං? :shocked::shocked:
    මොන කුවෙට්ද? බන් :lol::lol: මොනවාද බිවුවෙ ගංජා ගහලද ඉන්නෙ:lol::lol::lol::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එ දෙක ඩයසා ගෙ අයි ඩි:lol: එක කිවුවෙ ඩයස්ව බැන් කරාහම එවායෙන් ආවෙ තව දෙක තුනක්ම හැදුවා ඌ

    නැ බන් අරු ඔන් ලයින් ගහන් එකක් කිවුව නිසා මම එහෙම කිවුවෙ:)

    ආහ් ඒක මිසක්.ඕකා ෆේක් සොන්නයෙක් බං.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ආහ් ඒක මිසක්.ඕකා ෆේක් සොන්නයෙක් බං.

    ඩයසාගෙ රොල් එක එලකිරියෙ ආතල් දෙන එක :lol::lol: අපෙ රොල් එක ආතල් ගන්න එක කාව හරි මඩවලා :frown:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    amma gahi bat eken kiwwalu uba kawuda siraawata :eek: :shocked:

    බලහන් පරණ මෙම්බර්ස්ලව අරගෙන ඕකා ඉන්නවා ඇති. අර ක්‍රේසි බඩී කියන එකා ගැහුවද ඔය ටූනමන්ට් එක. ඒ සොන්නයත් මිසින්ග්. :frown::frown:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    MTA gahapu set eke nam list eka aran balanna oone uba kawuda kiyala :rolleyes:
    එම හොයන්න බැහැ බන් හෙන සෙට් එකක් ඉන්නවා එකෙ හිටපු ගොඩාක් උන් දැන් නැහැ :(
    නෑ ඕයි. මම හිතන් උන්නේ උඹ කුවේට් සොන්නයා කියලා. එතකොට ‍තෝ වෙන එකෙක්ද? :rolleyes::rolleyes:
    ඔව් ඔව් කුවෙට් කියලා හිතා ගෙන කතා කරපන් :lol::lol::lol::rofl:
     
    Status
    Not open for further replies.