෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    නැ බන් අරු ඔන් ලයින් ගහන් එකක් කිවුව නිසා මම එහෙම කිවුවෙ:)

    මට තේරුනා බං.මාත් ආතල් එකට කිව්වෙ :rolleyes::rolleyes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔව් බං.1989. උඹ ඔය ප්‍රශ්නේ මගෙන් ඇහුව තුන් වෙනි පාර. ඈ බොල හුයන්නෝ බොට ශෝට් ටර්ම් මෙමරි ලොස් ද? :baffled::oo::dull:

    ඔය ඩයස් කියන එකත් 89 සොන්නයෙක්. :lol: කේ සොන්නයත් 89 එකෙක් :baffled:. මේකේ ටිකකට කලින් උන්නු ගීතක් කියන බුවත් 89. මාතර රාහුලේ.:rofl::rolleyes:

    hafoii mn 3 parak ahuwada :D :D
    math 89 ban :lol::lol:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    බලහන් පරණ මෙම්බර්ස්ලව අරගෙන ඕකා ඉන්නවා ඇති. අර ක්‍රේසි බඩී කියන එකා ගැහුවද ඔය ටූනමන්ට් එක. ඒ සොන්නයත් මිසින්ග්. :frown::frown:
    buddiyath gahuwa :yes:
    anthimata kastiya uuta banala elawagaththa :dull:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එම හොයන්න බැහැ බන් හෙන සෙට් එකක් ඉන්නවා එකෙ හිටපු ගොඩාක් උන් දැන් නැහැ :(
    oke hitapu ewungen okkomala wage mam anduranawa
    ubawath hoyaagannako :rolleyes:
    hamotama anthimata kalakirunane ban wechcha scn walata :oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඩයසාගෙ රොල් එක එලකිරියෙ ආතල් දෙන එක :lol::lol: අපෙ රොල් එක ආතල් ගන්න එක කාව හරි මඩවලා :frown:

    මන් දැක්කා. අර 1998 ඉපදිච්ච පොඩි එකක්ව ෆෝර්ම් කර කර ඉන්නවා කාලයක් ( ආෆ්ටර් මාත් ද මොකක්ද කියලා කෙනෙක් ඉන්නේ ලිල් වේන් ව දාගෙන ඇවටාර් එකට)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මට තේරුනා බං.මාත් ආතල් එකට කිව්වෙ :rolleyes::rolleyes:
    :rolleyes::P
    බලහන් පරණ මෙම්බර්ස්ලව අරගෙන ඕකා ඉන්නවා ඇති. අර ක්‍රේසි බඩී කියන එකා ගැහුවද ඔය ටූනමන්ට් එක. ඒ සොන්නයත් මිසින්ග්. :frown::frown:
    :lol::lol:ඌ නෙමෙ බන් මම මම තම්යි මම මං කවුද කියලා හරියටම දන්නෙ ටික දෙනයි හැබයි මම පරන එකවුන්ට් එක ගොඩ කාලෙකට කලින් අත හැරපු එකෙක් :) ජිටි දන්නවා මාව :oo:
    දෙකක් යුස් කරන්නෙ නැහැ කියලා :nerd:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rolleyes::P

    :lol::lol:ඌ නෙමෙ බන් මම මම තම්යි මම මං කවුද කියලා හරියටම දන්නෙ ටික දෙනයි හැබයි මම පරන එකවුන්ට් එක ගොඩ කාලෙකට කලින් අත හැරපු එකෙක් :) ජිටි දන්නවා මාව :oo:
    දෙකක් යුස් කරන්නෙ නැහැ කියලා :nerd:

    :rolleyes::rolleyes::rolleyes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    Ela Bye. Math yanawaa.. :):):)
    :) එල
    මන් දැක්කා. අර 1998 ඉපදිච්ච පොඩි එකක්ව ෆෝර්ම් කර කර ඉන්නවා කාලයක් ( ආෆ්ටර් මාත් ද මොකක්ද කියලා කෙනෙක් ඉන්නේ ලිල් වේන් ව දාගෙන ඇවටාර් එකට)
    :rofl::lol::lol: වෙන මොනවා කරන්නද බන්
    oke hitapu ewungen okkomala wage mam anduranawa
    ubawath hoyaagannako :rolleyes:
    hamotama anthimata kalakirunane ban wechcha scn walata :oo:

    :) උබ මගෙ පරනම යාලුවෙක් එච්චරයි කියන්න පුලුවන් :) ඔව් ටිකක් ගියා එකෙන්
    සමහරු බිසි වෙනවා බන් ජොබ් සෙට් වෙනවා බදිනවා අරවා මෙවා ජිවිතෙට වෙනවානෙ
     
    Status
    Not open for further replies.