෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.
May 19, 2013
1,864
81
0
ow machn gya para eke nm dunna live ehemath.mata mathaka tv eke gya...
podi ground wala ghnwa aththe mun :lol:

ow e para thama godak aya live women cricket match ekak balala thibune. mata mathaki poll ekakuth danma live dena gaman balana first women cricket match ekada kiyala. giya para eka pittaniyaka gahapu match witharai da kohe dunne. me para ehemawath na. kantha sangam tikak kulappu karala gaththanan hari yay :P
 
Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    රජ්ජුරුවෝ;16438320 said:
    eke waradakuth kiyanna ba thibila thiyenna yudde hatiyata pakistaneth ekka.
    mehe un pakistan kodi aran yaddi ape godak ayata thada wena eke, pakisthan karayo unge miliyana ganak marala laksha ganak rape karala thiyeddi, unge ratema un pakistan kodi wana wana pakisthaneta cheer karankota kohomath mala panina eka sadaranai.

    ඒක පක්කොන්ගේ කොඩි විතරක් තහනම් කරපු නීතියක් නෙමෙයි නේද මචෝ?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    රජ්ජුරුවෝ;16438354 said:
    ow e para thama godak aya live women cricket match ekak balala thibune. mata mathaki poll ekakuth danma live dena gaman balana first women cricket match ekada kiyala. giya para eka pittaniyaka gahapu match witharai da kohe dunne. me para ehemawath na. kantha sangam tikak kulappu karala gaththanan hari yay :P

    apooo banagliyange kantha sangam okkoma halal....
    unge kantha sangam awoth ehema itn bariya....
    mata sure na machn mun play karanwa kiyala kattaiya hotels wala aathal eke kaka bibi idan crickinfo ekata nkn runs update karanna kiyalada danne na.... :lol::lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    රජ්ජුරුවෝ;16438354 said:
    ow e para thama godak aya live women cricket match ekak balala thibune. mata mathaki poll ekakuth danma live dena gaman balana first women cricket match ekada kiyala. giya para eka pittaniyaka gahapu match witharai da kohe dunne. me para ehemawath na. kantha sangam tikak kulappu karala gaththanan hari yay :P

    ow machn gya para eke nm dunna live ehemath.mata mathaka tv eke gya...
    podi ground wala ghnwa aththe mun :lol:
    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=16438240
    ඔය මචෝ අර ODI world cup එක නේද?T20 නෙමෙයි නේ?අර english ටීම් එක මුල් වතාවට පැරැද්දුවේ අපේ කෙල්ලො.ඒෂානි කෞශල්‍යා එහෙම මාරු පැලිල්ලක් පැළුවේ
     
    May 19, 2013
    1,864
    81
    0
    ඒක පක්කොන්ගේ කොඩි විතරක් තහනම් කරපු නීතියක් නෙමෙයි නේද මචෝ?

    pakisthan kodi wanana eken thama case eka adila thiyenne. neethiya daddi okkoma ratawalata kiyala thama dala thiyenne man hithanne. eka ratakata witharak kiyala wisheshayen thanam karanna bane ban.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    apooo banagliyange kantha sangam okkoma halal....
    unge kantha sangam awoth ehema itn bariya....
    mata sure na machn mun play karanwa kiyala kattaiya hotels wala aathal eke kaka bibi idan crickinfo ekata nkn runs update karanna kiyalada danne na.... :lol::lol:

    :lol::lol::lol::lol:
    කට කට.පතිරණ ඔය කාන්තා සංවිධානෙක ලොක්කෙක්(කියෙක් ද මන්දා)
    උඹට අපහාස චෝදනා යටතේ නඩු දායි.වාචික අතවර කළා කියල වන්දිත් ඉල්ලයි.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    රජ්ජුරුවෝ;16438430 said:
    pakisthan kodi wanana eken thama case eka adila thiyenne. neethiya daddi okkoma ratawalata kiyala thama dala thiyenne man hithanne. eka ratakata witharak kiyala wisheshayen thanam karanna bane ban.

    ඒකත් ඇත්ත.
    ඒකයි මන් කිව්වේ ඔය නීතියෙන් බුකියෙවත් උන්ට සප් එක දෙන්න එකෙක් නැති වෙනවා.
    දැන් අනික් මැච් වල කොඩියක් බේතකටවත් නැති වෙයි.මොනවා වුනත් බංගලි කාරයෝ අනික් රටවල්වලට හොඳ support එකක් දීගෙන හිටියා
     
    May 19, 2013
    1,864
    81
    0
    apooo banagliyange kantha sangam okkoma halal....
    unge kantha sangam awoth ehema itn bariya....
    mata sure na machn mun play karanwa kiyala kattaiya hotels wala aathal eke kaka bibi idan crickinfo ekata nkn runs update karanna kiyalada danne na.... :lol::lol:

    :lol::lol::lol:
    bangali kantha sangam witharak newei man kiwwe. loke thiyena hama ekakma. :) kantha sangam kese wethath crickets fans la nan case eka adiy ilanga parath live pennuwe nathi unoth cricket match tika
     
    May 19, 2013
    1,864
    81
    0
    ඒකත් ඇත්ත.
    ඒකයි මන් කිව්වේ ඔය නීතියෙන් බුකියෙවත් උන්ට සප් එක දෙන්න එකෙක් නැති වෙනවා.
    දැන් අනික් මැච් වල කොඩියක් බේතකටවත් නැති වෙයි.මොනවා වුනත් බංගලි කාරයෝ අනික් රටවල්වලට හොඳ support එකක් දීගෙන හිටියා

    ow. habai samahara wita, pakisthan arenna wena kodi wanuwata oya neethiya kriyathmaka karana ekakuth na, kiwwa paliyatama. unta awula thiyenne pakistan ekkane :P issarahata ena match wala balathaki mokada wenne kiyala
     
    May 19, 2013
    1,864
    81
    0
    ඔය මචෝ අර ODI world cup එක නේද?T20 නෙමෙයි නේ?අර english ටීම් එක මුල් වතාවට පැරැද්දුවේ අපේ කෙල්ලො.ඒෂානි කෞශල්‍යා එහෙම මාරු පැලිල්ලක් පැළුවේ

    ow kaushalya gahapu worldcup eka thama mulinma baluwe
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අද බන්ගලියෝන්ගේ ජාතික දිනේලු.හෙට තමා
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    බංගලා කාරයො මහා හිඟන වැඩනේ කරන්නෙ.Coverage එක නැතුව ඇති ගහන මැච් වල.මෙහෙ කැම්බල් පාක් වගේ ඒවායේ ගහනවා ඇත්තේ
    උන්ගෙ අලුත් නීතිය නිසා අනෙක් රටවල සප් එකත් නැති වෙනවා උන්ට
    2009 idalane thiyanne T20 World Cup deka ekata..Men,Women...
    Live broadcast Denne Semi Final Idala...Semifinal idala match thiyanne ekama dawase ekama ground eke...Me parath ehema wenta ethi...:):)
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    2009 idalane thiyanne T20 World Cup deka ekata..Men,Women...
    Live broadcast Denne Semi Final Idala...Semifinal idala match thiyanne ekama dawase ekama ground eke...Me parath ehema wenta ethi...:):)

    මටත් ඔය සෙමි ටික එකට තිබ්බ මතකයි ගිය පාර.උඹව වැඩිය දැක්කෙත් නෑ.මක්කෙයි වුනේ?මන් නිදා ගන්න යනවා මචෝ.සුබ රාත්‍රියක් :):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    cricinfo machan

    එල එල ගොට් ද පී.එම්. අපෝ නැකතා මහා චාටර් ඩයල් එකක්නේ ඕයි බලන් යද්දි. 2002 A/L වයස 31 ක් ඌට. කුණුහරුප කියලා තියෙන හැටි බලපන්කෝ බං. ශික්. එල පතිරණ උඹ නැකතගේ රෙද්ද ගලෝපු ගැලවිල්ල නම් සිරා ආහ්. ඔය PM එක ස්ක්‍රීන් ගහලා දැම්මොත් නැකතා ආයේ ජබුක් බං. පට්ටම කුජීතයි. :lol::lol::rofl::rofl:
     
    Status
    Not open for further replies.