ත්රෙඩ් එක විතරයි බං. වෙන එව්වා බෙදාගන්නේ නෑ. බදාගෙන කන්නේ එව්වා. පතිරණ ඩයසා නෙමෙයි වගේ බං. ඌට ඩයසට වඩා පට්ට මීටරයක් තියෙන සිරා ඩයල් එකක්. අර නැකතගේ හොරේ ඌ අල්ලපු විදිහ පට්ට. හොරා පොලිස් වගේ. අනික ඊට පස්සේ නැකතා පිලිගත්තම ඌ නැකතා එක්ක මාර කූල් එකේ කතා කරලා සාමදානයකුත් කරගෙන. ඩයසට ඔච්චර වැඩක් කරගන්ට බෑ. අනේ මන්දා ඔච්චර ඔලුවක් තියෙන එකා ගෑණුන්ගේ ත්රෙඩ් දදා කිච වෙන්නේ ඇයි කියලා. ඌ නැකතව අඬෝලා ගන්න ගැනිල්ලට ඌට මේකේ පට්ට මෙම්බර් කෙනෙක් හැටියට නමක් දිනාගන්ට විභවයක් තියෙන එකෙක් බං හොඳ ත්රෙඩ් ටිකක් දාලා. ඒත් ඌට ඕනේ ආතල් ගන්නනේ.






පතිරණය එළ එකා බං...
ඔය ඉන්නෙ එළටම...
අපිත් ඉතින් මේ Thread වල ආතල්නෙ ගන්නේ...



Last edited:






ubalata ganan puluwanda kiyala beluwe bola