෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    කවුද කිව්වේ මම ගිය නිසයි පැරදුනේ කියල ????
    මම ගිය නිසා තමයි කැත නැතිව ජාමේ බේර ගත්තේ :dull::dull::dull::dull:
    අපරාදේ ... මම කිව්වේ .... මට T-shirt එකක් තිබ්බ නං අනිවා win කරනවා .... :(

    අන්න එතනයි පොඩ්ඩක් වැරදුණේ :baffled::baffled:

    උඩට ඇදුමක් නැතුවද ගියේ..:baffled:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Nz match eka dan etin full strategically hithala gahanna one.herath wa gahanawada sekku gahanawada lakmal gahanawada kiyana eka prashne:)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කවුද කිව්වේ මම ගිය නිසයි පැරදුනේ කියල ????
    මම ගිය නිසා තමයි කැත නැතිව ජාමේ බේර ගත්තේ :dull::dull::dull::dull:
    අපරාදේ ... මම කිව්වේ .... මට T-shirt එකක් තිබ්බ නං අනිවා win කරනවා .... :(

    අන්න එතනයි පොඩ්ඩක් වැරදුණේ :baffled::baffled:

    දැන් ඉතින් බොරු ගොතන්න කාරී නෑ. ආයෙ යන්න එපා සුදූ....:Pමම වන්ඩු හදල දෙන්නන් :baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16444195 said:

    දැන් ඉතින් බොරු ගොතන්න කාරී නෑ. ආයෙ යන්න එපා සුදූ....:Pමම වන්ඩු හදල දෙන්නන් :baffled:
    අහ එහෙමද ???? එහෙනං ඉන්නං :rolleyes::rolleyes::rolleyes:
    බැරිද අවුරුදු වලට කැවුම් ටිකකුත් හදල දෙන්න ???
    ඒ දන්නවා නං වන්ඩු ආප්ප හදන හැටි කියන්නකෝ :rofl::rofl::rofl:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    NZ dawaseth corey anderson sonnaya form unoth hales ta hapan gahillak gahanne.
    mathakane uge record eka :P
    Chandimal gen nam dan team ekata wadak aththema ne.
    u batting karanneth ne .
    aduma gaane uta pressure eka dannenawath pittaniyta ewan ne.
    balling nuth nati nisa uu dan nikanma bola ahidina ekek wela iwarai.
    average ekath 13 gaanak :(
    ehema ekek captain kama keseweththath team eke tiyan inna ekath hena gon kamak
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අහ එහෙමද ???? එහෙනං ඉන්නං :rolleyes::rolleyes::rolleyes:
    බැරිද අවුරුදු වලට කැවුම් ටිකකුත් හදල දෙන්න ???
    ඒ දන්නවා නං වන්ඩු ආප්ප හදන හැටි කියන්නකෝ :rofl::rofl::rofl:
    කඩෙන් අරන් දෙන්නෙ. මම හදන්න දන්න වන්ඩුවක් නෑ. සල්ලි දීල හරි උඹව මැච් එක බලන්න යන එකෙන් නවත්තගන්න එපැයි. :P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    Nz match eka dan etin full strategically hithala gahanna one.herath wa gahanawada sekku gahanawada lakmal gahanawada kiyana eka prashne:)

    මොනවා කරන්නත් ටොස් එක දිනා ගන්න වෙයි..:dull:

    7.gif
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16444212 said:
    කඩෙන් අරන් දෙන්නෙ. මම හදන්න දන්න වන්ඩුවක් නෑ. සල්ලි දීල හරි උඹව මැච් එක බලන්න යන එකෙන් නවත්තගන්න එපැයි. :P
    අපෝ එහෙනං එපා
    කඩෙන් කෑම එකක් අරං match එක බලන්න යනවා එයිට සැපයි .... 31 st match එකටත් tickets order කරන්න ඉන්නේ :yes::yes::yes:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    Nz match eka dan etin full strategically hithala gahanna one.herath wa gahanawada sekku gahanawada lakmal gahanawada kiyana eka prashne:)

    sekkuwa hodai mama nam hithanne .
    heratath gahanawa bn.
    lakmalayath sure ne.
    boundry+extra runs yanawa godak
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    NZ dawaseth corey anderson sonnaya form unoth hales ta hapan gahillak gahanne.
    mathakane uge record eka :P
    Chandimal gen nam dan team ekata wadak aththema ne.
    u batting karanneth ne .
    aduma gaane uta pressure eka dannenawath pittaniyta ewan ne.
    balling nuth nati nisa uu dan nikanma bola ahidina ekek wela iwarai.
    average ekath 13 gaanak :(
    ehema ekek captain kama keseweththath team eke tiyan inna ekath hena gon kamak

    :(:(:(:(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16444212 said:
    කඩෙන් අරන් දෙන්නෙ. මම හදන්න දන්න වන්ඩුවක් නෑ. සල්ලි දීල හරි උඹව මැච් එක බලන්න යන එකෙන් නවත්තගන්න එපැයි. :P
    :lol::lol::lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    අපෝ එහෙනං එපා
    කඩෙන් කෑම එකක් අරං match එක බලන්න යනවා එයිට සැපයි .... 31 st match එකටත් tickets order කරන්න ඉන්නේ :yes::yes::yes:

    :baffled:
    ticket ekak kiyada?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපෝ එහෙනං එපා
    කඩෙන් කෑම එකක් අරං match එක බලන්න යනවා එයිට සැපයි .... 31 st match එකටත් tickets order කරන්න ඉන්නේ :yes::yes::yes:

    උඹ දැනගනින් සුදූ. ආයේ පිට්ටනියක් පැත්ත පළාතේ ගියොත් කපාකොටා ඝාතනය කරනව අම්මපා :growl::growl::growl::growl::angry::angry::angry:. මම දැන්මම කෝල් එකක් දෙනවා බංගලි උන්ට උඹේ පොටෝ එකත් යවනවා. මම දැක්ක ඊයෙ මැච් එකේ. පොටෝ එකකුත් ගහගත්තා. අම්මපා මැච් බලන්න ගියත් නන් මරනවා දෙකක් නෑ.:dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    NZ dawaseth corey anderson sonnaya form unoth hales ta hapan gahillak gahanne.
    mathakane uge record eka :P
    Chandimal gen nam dan team ekata wadak aththema ne.
    u batting karanneth ne .
    aduma gaane uta pressure eka dannenawath pittaniyta ewan ne.
    balling nuth nati nisa uu dan nikanma bola ahidina ekek wela iwarai.
    average ekath 13 gaanak :(
    ehema ekek captain kama keseweththath team eke tiyan inna ekath hena gon kamak

    sirawata bn......
    hales oneday gahapu ekekuth neme....
    bt pitch eke waasiya oota giya...
    ballerslata kisima pressure ekak denna bari una.dew wadi hinda boleth barai...awl gdai itn
     
    Status
    Not open for further replies.