෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Pathiranaya thota dan hithaganta bari wela ne..inne dinnawa kiyantada..Paradinawa kiyantada kiyala....:baffled::baffled::no::growl::growl:
    Uba me harum lakshayaka neda ban inne.....?:P:P:P:P:P:P

    Uba me karana sevayata man ubata rep denta giya ban...Eth ubata man rep deela...:no::):):)
    Rep tika nethi koran hari me sathkarya digatama giniyapan heta match eka iwarawenakan.....:P:P:P:P:P:P:P:P:P

    rep nm monawada mun kapana widiyata :P
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Capture336.jpg


    he heeeeee ridila ''''''

    ඔන්න මම නම් නෙවෙයි ඈ.මම තාම කාගේවත් රෙප් කපල නෑ.උඹ කරන සේවයට අපි ඔබ වෙනුවෙන් :lol::lol::lol::lol:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඊයේ බලාගන්න බැරි වුන අයට මෙන්න
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හෙට වහිනවා....
    හෙට දිනයේදී බ්‍රාවෝ සහ සැමීගෙන් හයේ වැස්සක් බලාපොරොත්තු වන්න.... :(
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    na bn , u thama eda wi ekka thibba warm up match ekedi hodatama bawl Kare..
    kulayata thama neluwe hodata .. balapn poddak eeke result eka

    මචෝ කුලාට අන්තිම ඕවර් එකේ විතරයි වැදිලා තියෙන්නෙ.කොහොමත් කුලාව අයින් කරන එකක් නෑ.ඌ මුල ටික හිර කරගන්නවනේ හොඳට :):)
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    යාළුවා;16466381 said:
    හෙට වහිනවා....
    හෙට දිනයේදී බ්‍රාවෝ සහ සැමීගෙන් හයේ වැස්සක් බලාපොරොත්තු වන්න.... :(

    තවත් එකෙක් :lol::lol::lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔන්න මම නම් නෙවෙයි ඈ.මම තාම කාගේවත් රෙප් කපල නෑ.උඹ කරන සේවයට අපි ඔබ වෙනුවෙන් :lol::lol::lol::lol:

    ow bn mama dannawa me idala idala cricket thread eun thamai mewa dekkama mala paninne :lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ha amathaka unoth uben ahannamko :lol::lol:

    උබ දැක්කද අර සන්ටොකි කියන ඩයල් එක ඌ වොර්ම් අප් මැච් එකට දැම්මේ නැත්තෙත් අපේ එවුන් ඌට පුරුදු වෙයි කියලා ඌ මහ අමුතු බෝල දාන්නේ .:angry::angry:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දැන්නම් හොඳටම මීටර් කවුද කියලා. සයූගේ වලි, හැනොක්ගේ වලි අස්සේ උන්නු මමම ලින්ක් යවපු ත්‍රෙඩ් එකට පරයා. දැන් මටම ගහනවා ඇවිත් මෙතන. බැල්ලි. කෝලිකුට්‍ටුවා ටිපිකල් වචනේ ෆේස් බුක් එකේ දාන ස්ටේටස් වල. ඇක්ටිව් නැති කතා ටිපිකල්. ලොල්. ඕයි දැන් එතකොට පරණ එකෙන් ලොග් වෙන්නෙම නැද්ද? :lol::lol: :rofl::rofl:

    හිතක් නැහැ ලොග් වෙන්න :(



    :rofl::rofl::rofl::rofl::rofl:
     
    May 19, 2013
    1,864
    81
    0
    උබ දැක්කද අර සන්ටොකි කියන ඩයල් එක ඌ වොර්ම් අප් මැච් එකට දැම්මේ නැත්තෙත් අපේ එවුන් ඌට පුරුදු වෙයි කියලා ඌ මහ අමුතු බෝල දාන්නේ .:angry::angry:

    eaka swing karanwa samahara ball malinga wagema. habai malinga tharan speed na mata hithuna vidiyata
     
    Status
    Not open for further replies.