චන්දිමාලයට මොනා උනත් පව් වැඩේ උනේ.
උට captaincy දෙන්න ගිහින් තමා කෙල උනේ.
දැන් ඌ bat කරන්න පුදුම බයක් ඇත්තෙ. ආයේ ෆේල් වෙයි කියල.
මම නම් හිතන්නෙ ඌ 1 down, 2 down වගේ ගැස්සුවනම් හැදිල එයි
T20 නම් එපෝ

ODI නම් ඕන මගුලක්

චන්දිමාලයට මොනා උනත් පව් වැඩේ උනේ.
උට captaincy දෙන්න ගිහින් තමා කෙල උනේ.
දැන් ඌ bat කරන්න පුදුම බයක් ඇත්තෙ. ආයේ ෆේල් වෙයි කියල.
මම නම් හිතන්නෙ ඌ 1 down, 2 down වගේ ගැස්සුවනම් හැදිල එයි

T20 නම් එපෝ
ODI නම් ඕන මගුලක්![]()

mama nam crickinfo ekek acc ekak hadanawa hawas wela
අද India පරදිනවා...
තවත් අනාවැකියක් දෙන්නම්..
සදුදා නිවාඩු![]()

mama nam crickinfo ekek acc ekak hadanawa hawas wela
indian ewn nuke karanna patan ganna epai![]()

mama nam crickinfo ekek acc ekak hadanawa hawas wela
indian ewn nuke karanna patan ganna epai![]()

ela elaමාත් එන්නම්
ඉස්සරාවට වඩා දැන් උන් comment publish කරනවා...වෙනදා නොන්ඩි ඒවා මුන් දැම්මම approve කරන්නේ නැහැ![]()

ada match eka SA/IND ne ban
antimata apita nuke wenna weida danne na![]()

ada match eka SA/IND ne ban
fan la tika manasikawa wattanna misak moka dinaida paradida balanna onewei wade denne![]()

Mchnla ubala me hadapu avatar wala hoda loku ewa tikak nadda? Fb prof pic ekada daganda one
mehemai ban wage karanne
un ekka kata karanna giyahama age le kopa wenawa ban
anika serama moda kata kiyanne
![]()
oya mama nikan damme owa newei mama dammoth danne 

මචං චන්දි කියන්නෙ T20 player කෙනෙක් නෙමෙයි.ඉතින් මමනම් කියන්නෙ ඌව මෙහෙමම හැලිලා ගියත් කිසි අවුලක් නෑ ඌටවත් රටටවත්.එතකොට පොරට තව මහන්සි වෙන්න පුළුවන් ODI සහ Test වලට.ඒ format දෙකේ කවද හරි පොර ලොකු දෙයක් කරයි.නැතුව පොල් අඩි ගහන එකනම් තේරුමක් නෑ.fail වෙද්දී අපිත් බනිනවා.උගේ confidenceත් බහිනවා

kattiya avatar maru kera kera hitiyata apita final dinanna ba lolloooooooooo...api kanawa..me parath..![]()

lajja wenna deyak une nane ban..තොට ලැජ්ජා නැතිව තවත් එනවද බොල....හූ.......![]()

චන්දිමාලයට මොනා උනත් පව් වැඩේ උනේ.
උට captaincy දෙන්න ගිහින් තමා කෙල උනේ.
දැන් ඌ bat කරන්න පුදුම බයක් ඇත්තෙ. ආයේ ෆේල් වෙයි කියල.
මම නම් හිතන්නෙ ඌ 1 down, 2 down වගේ ගැස්සුවනම් හැදිල එයි

lajja wenna deyak une nane ban..![]()