෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    යාළුවා;16483734 said:
    මම යනවා පුළුල් තිරයේ තරඟය නරඹන්න පහලට තාත්ත එක්ක. ටටා. ලැපත් අරන් යන්නෙ :P ජයවේවා මිතුරනේ :)

    පහලට?තාත්තා එක්ක?:baffled::baffled::baffled:
    MR123.jpg

    හා
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපි ටොස් එක දින්නා. ඉන්දියාව මුලින් ගහනව. අපි සෑහෙන්න ගොඩ. මම කිව්වෙ මාලියා ලක් කාරයා :rofl::P:P:P:P
    අපි මැච් එක දැනටමත් සෑහෙන්න දිනලා ඉන්නෙ :P
     
    Status
    Not open for further replies.