෴||Indian Tour of Sri Lanka 2015 ||෴ |August 12 - Sep 21| 3-Tests|5-ODIs|2 T20Is|

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    amboo wadinawa nahutheta :baffled::baffled::baffled:
    control ekak na wage.u runs leak karanna tikak popular ne.oya godak LA match wala wadinawa uta :baffled:

    kamak na test dapu eka hodai..

    ඔව් බෝලෙ නම් ස්වින්ග් වෙනවා කන්ට්‍රෝල් මදි. ඔය මොයින් අලියා නේද බං කෙලින්නේ? අපේ උන් ඕකව ෆෝර්ම් කලානේ ඒ දවස් වල.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ow aliya thama thawath apen hadichch ekek :dull:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මේ squad එක නම් කනවා ඉන්දියාවෙන් අම්බානට. හරිහමන් attacking batsman කෙනෙක් නැහැ. attacking bowler කෙනෙක් නැහැ. සංග ඉන්න හින්ද පොඩ්ඩක් ගොඩ දාල දෙයි. කොච්චර දුරට එකත් සාර්ථක වෙයිද දන්නේ නැහැ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::P hena set ekak innawa me paara thread eka danna :D
    ආ එහෙමද.. එහෙනං මං ඕන නෑ නේ..
    බැක් ටු කුප්ප සීට් !
    4.gif
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    kohomath lankawe genuine 145-150 dana un balaporoththu wenna ba bn. ochchara minissu inna indiyaweth ehema un na.

    dayle steyn, anderson wage 140+ accuratly dala swing karanna puluwn ekek. :(

    :(:( kawada hadeida danne na ban..:dull:
    habai oya Indian unge Yadav ui Varun Aron ui danawa 145+. Ishant unath 140 touch karanawa
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :(:( kawada hadeida danne na ban..:dull:
    habai oya Indian unge Yadav ui Varun Aron ui danawa 145+. Ishant unath 140 touch karanawa

    මංදා බං කට්ටිය නම් කියන්නේ ලංකාවේ උන්ට ගොට්ට නැතිව ටීම් එකට එන්න බෑ ගොඩක් ස්පීඩ් දාන දක්ෂ උන්ට අඩුම තරමේ ක්ලබ් ගහන්නව්ටහ් චාන්ස් නෑ කියලා ඩොමෙස්ටික් ටූනමන්ට් වල.

    ඒ කතාවේ ඇත්තක් ඇති. මම දන්න අයියා කෙනෙකුත් ක්ලබ් ගහලා කැපිල්ල ඇවිත් කළකිරිලා අයින් උනා. ඌ දැන් බැංකු මැනේජර් කෙනෙක්. ඌ කියනවා ක්‍රිකට් ගගහා හිටියනම් අදටත් ඒ වලේමයි කියලා. තව යාලුවෙක් හිටියා. ඌ නම් පට්ට ටැලන්ටඩ් එකෙක්. වයස අවුරුදු 15 දි ඒ කිව්වේ අපි 10 වසරෙදි ඌව 19 න් පහල ලංකාවේ ටූනමන්ට් වලටත් ගහන්න රටවල් වල පවා ගියා. පස්සේ ඌ කොළඹ ඉස්කෝලෙකට ගියා ක්‍රිකට් ගහන්න ගිහින්. එහෙ ගිහින් ඌට චාන්ස් නැතිලු බං. ටීම් එකේ එවුන්ගෙන්ම කැපිල්ල එනවලු. තර්ජන තිබ්බලු හොඳට පෆෝම් කල දාට. දැන් ඌ ක්‍රිකට් කෝච් කෙනෙක් ප්‍රසිද්ධ පාසලක.

    කට්ටිය නම් කියනවා විශ්ව ෆනෑන්ඩොත් කුප්පියකට ආව එකෙක් කියලා. අර මම දුන්නු වීඩියෝ එකේ කමෙන්ට්ස් පොඩ්ඩක් කියවලා බලපන්කෝ.
     
    apo man oka hodatama dannawa ban ;) clubs wala inna dan players la kauda danne na but lankawe club/domestic wala 90% kma team ekata watenna pull eka one :yes: eka 100% aththa.ohoma neme school teams walath echcharai.wagakeemen kiyanne! :yes: pull eken team ekata enawa.eeta passe wada pennana eka thamnge wadak.godak club/domestic/school eams wala(bahutharaye) match ekaka 11n 8k witharama set wenne muladi pull eken aapu un :yes: oya athare talent eken set wechcha 3k withara innawa unta kapilla danawa.team eke digatama inna nam ekko pull eka one ekko pora wennna one.poddak katha baha karala sadde dagena inna one.nathnan halenawa pure talent ekata thana na :no: habai ihin mona hethuwak matha ho man dakapu godak pull eken aapu ungen 70%k withara hodata perform karala thiyenawa.but ithin oya athare talent eka thiyenawa but godak un halenawa :no: pull ekak nathnam ekko katha baha karala poddak kapee penna inna one.oya system ekama hadda chater ban :dull: ehemath ekek thama oya mukuth nathuwa lankawe cricket walin goda yanne :dull:

    ekata mehe nan pull eka kiyala deyak nathi tharan ban.talent eka thiyena perform karana ekata parakkku wela hari sudusu thana labenawa.professional job ekaka unath ehemai.(odd jobs nam eke anith paththa) lankawe cricket ada innawata wada loku thanaka inna thibba ban oya system eka ohoma nowuna nan.lankawe talent thiyena players la innawa ban wena kohetath wada :(
     
    ඔන්න ඕකයි පුල්මුඩේ තත්ත්වේ ඉතින්. මේ සිස්ටම් කවදාවත් වෙනස් වෙන්නෙත් නෑ වෙනස් කරන්නත් බෑ බං. :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මංදා බං කට්ටිය නම් කියන්නේ ලංකාවේ උන්ට ගොට්ට නැතිව ටීම් එකට එන්න බෑ ගොඩක් ස්පීඩ් දාන දක්ෂ උන්ට අඩුම තරමේ ක්ලබ් ගහන්නව්ටහ් චාන්ස් නෑ කියලා ඩොමෙස්ටික් ටූනමන්ට් වල.

    ඒ කතාවේ ඇත්තක් ඇති. මම දන්න අයියා කෙනෙකුත් ක්ලබ් ගහලා කැපිල්ල ඇවිත් කළකිරිලා අයින් උනා. ඌ දැන් බැංකු මැනේජර් කෙනෙක්. ඌ කියනවා ක්‍රිකට් ගගහා හිටියනම් අදටත් ඒ වලේමයි කියලා. තව යාලුවෙක් හිටියා. ඌ නම් පට්ට ටැලන්ටඩ් එකෙක්. වයස අවුරුදු 15 දි ඒ කිව්වේ අපි 10 වසරෙදි ඌව 19 න් පහල ලංකාවේ ටූනමන්ට් වලටත් ගහන්න රටවල් වල පවා ගියා. පස්සේ ඌ කොළඹ ඉස්කෝලෙකට ගියා ක්‍රිකට් ගහන්න ගිහින්. එහෙ ගිහින් ඌට චාන්ස් නැතිලු බං. ටීම් එකේ එවුන්ගෙන්ම කැපිල්ල එනවලු. තර්ජන තිබ්බලු හොඳට පෆෝම් කල දාට. දැන් ඌ ක්‍රිකට් කෝච් කෙනෙක් ප්‍රසිද්ධ පාසලක.

    කට්ටිය නම් කියනවා විශ්ව ෆනෑන්ඩොත් කුප්පියකට ආව එකෙක් කියලා. අර මම දුන්නු වීඩියෝ එකේ කමෙන්ට්ස් පොඩ්ඩක් කියවලා බලපන්කෝ.

    mehemai bn. oya kiyana seen eka adu wadi washayen hama ratakama thiyanawa, Australian team ekata enna wadi chance ekak thiyenne NSW walata play karoth. England wala unath ehemai.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :(:( kawada hadeida danne na ban..:dull:
    habai oya Indian unge Yadav ui Varun Aron ui danawa 145+. Ishant unath 140 touch karanawa

    mama adahas kare nikanma 140+ dana eka nemei mchn, ehema baluwoth lankawe dilhara, dushmantha chameera, malinga, nuwan pradeep , dammika prasad me hamoma 145 kitu wenna danawane. eth unta dayle steyn, anderson, peter siddle wage control ekak na. ishant sharma, yadav unath hodata control ekak athuwa ball karanne idala hitala.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mehemai bn. oya kiyana seen eka adu wadi washayen hama ratakama thiyanawa, Australian team ekata enna wadi chance ekak thiyenne NSW walata play karoth. England wala unath ehemai.

    අපේ රටෙයි ඉන්දියාවෙයි දන්න තරමින් ඕක සැරටම තියෙනවා බං.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    mehemai bn. oya kiyana seen eka adu wadi washayen hama ratakama thiyanawa, Australian team ekata enna wadi chance ekak thiyenne NSW walata play karoth. England wala unath ehemai.

    ow NSW walata gahuwoth chance eka wadiy. :yes: but ithin ea pull eka neme machan :no: godak population eka NSW wala inne.anika godak clubs uth NSW wala thiyenawa.eka tradition ekak wage yanne.but ehemai kiyala anith ona state ekakin talented player kenekta enna chance eka thiyenawa ksima awulak na :)

    https://en.wikipedia.org/wiki/New_South_Wales_cricket_team

    https://en.wikipedia.org/wiki/Victoria_cricket_team

    https://en.wikipedia.org/wiki/Queensland_cricket_team

    https://en.wikipedia.org/wiki/List_of_international_cricketers_from_South_Australia

    https://en.wikipedia.org/wiki/Western_Australia_cricket_team

    bahutharaya NSW but anith hama state ekakinma equally awilla thiyenawa :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    lankawe ban gadak talented unta A/L wage karaddi thiranayak ganna wenawa cricket gahanawada atha arinawada kiyala. maths hari bio hari karoth godak welawata cricket atha arala danawa A/L wala thiyana tharage nisa.

    habai AUS wage rataka gaththoth unta echchra pressure ekak nathi nisa sport eka karannath puluwan study karana gaman , ehema naththan study sampurnayen athaarala dala sport karanna puluwan unge future eka relatively secured nisa.

    ape iskoleth O/L kale hitapu hodama playersla A/L nisa cricket nawaththuwa. :( eke hitiya leg spinner kenek u digatama sellam kara nam aniwa national team gahanawa. :(
     
    ow oke aththak thiyenawa machan sira :(:(