uba dakkada mu ball. karanawa speed eka kiyak wage athida?, usa kochchara withara athida.?
http://www.islandcricket.lk/videos/sri-lanka/cricket/left-arm-seamer-vishwa-fernando-in-action
sped eka nam 130-135 thama ban

amboo wadinawa nahutheta
control ekak na wage.u runs leak karanna tikak popular ne.oya godak LA match wala wadinawa uta
kamak na test dapu eka hodai..
ඔව් බෝලෙ නම් ස්වින්ග් වෙනවා කන්ට්රෝල් මදි. ඔය මොයින් අලියා නේද බං කෙලින්නේ? අපේ උන් ඕකව ෆෝර්ම් කලානේ ඒ දවස් වල.

මේ සුභ මොහොතේ කුප්ප කථා කියන්න එපා ඕයි.. කොහොමද මේ සීරීස් එක අපි දින්නොත් !
![]()

ආ එහෙමද.. එහෙනං මං ඕන නෑ නේ..hena set ekak innawa me paara thread eka danna
![]()
ow aliya thama thawath apen hadichch ekek![]()
http://www.islandcricket.lk/videos/sri-lanka/cricket/left-arm-seamer-vishwa-fernando-in-action
sped eka nam 130-135 thama ban

kohomath lankawe genuine 145-150 dana un balaporoththu wenna ba bn. ochchara minissu inna indiyaweth ehema un na.
dayle steyn, anderson wage 140+ accuratly dala swing karanna puluwn ekek.![]()

kawada hadeida danne na ban..
kawada hadeida danne na ban..
habai oya Indian unge Yadav ui Varun Aron ui danawa 145+. Ishant unath 140 touch karanawa
මංදා බං කට්ටිය නම් කියන්නේ ලංකාවේ උන්ට ගොට්ට නැතිව ටීම් එකට එන්න බෑ ගොඩක් ස්පීඩ් දාන දක්ෂ උන්ට අඩුම තරමේ ක්ලබ් ගහන්නව්ටහ් චාන්ස් නෑ කියලා ඩොමෙස්ටික් ටූනමන්ට් වල.
ඒ කතාවේ ඇත්තක් ඇති. මම දන්න අයියා කෙනෙකුත් ක්ලබ් ගහලා කැපිල්ල ඇවිත් කළකිරිලා අයින් උනා. ඌ දැන් බැංකු මැනේජර් කෙනෙක්. ඌ කියනවා ක්රිකට් ගගහා හිටියනම් අදටත් ඒ වලේමයි කියලා. තව යාලුවෙක් හිටියා. ඌ නම් පට්ට ටැලන්ටඩ් එකෙක්. වයස අවුරුදු 15 දි ඒ කිව්වේ අපි 10 වසරෙදි ඌව 19 න් පහල ලංකාවේ ටූනමන්ට් වලටත් ගහන්න රටවල් වල පවා ගියා. පස්සේ ඌ කොළඹ ඉස්කෝලෙකට ගියා ක්රිකට් ගහන්න ගිහින්. එහෙ ගිහින් ඌට චාන්ස් නැතිලු බං. ටීම් එකේ එවුන්ගෙන්ම කැපිල්ල එනවලු. තර්ජන තිබ්බලු හොඳට පෆෝම් කල දාට. දැන් ඌ ක්රිකට් කෝච් කෙනෙක් ප්රසිද්ධ පාසලක.
කට්ටිය නම් කියනවා විශ්ව ෆනෑන්ඩොත් කුප්පියකට ආව එකෙක් කියලා. අර මම දුන්නු වීඩියෝ එකේ කමෙන්ට්ස් පොඩ්ඩක් කියවලා බලපන්කෝ.
clubs wala inna dan players la kauda danne na but lankawe club/domestic wala 90% kma team ekata watenna pull eka one
eka 100% aththa.ohoma neme school teams walath echcharai.wagakeemen kiyanne!
pull eken team ekata enawa.eeta passe wada pennana eka thamnge wadak.godak club/domestic/school eams wala(bahutharaye) match ekaka 11n 8k witharama set wenne muladi pull eken aapu un
oya athare talent eken set wechcha 3k withara innawa unta kapilla danawa.team eke digatama inna nam ekko pull eka one ekko pora wennna one.poddak katha baha karala sadde dagena inna one.nathnan halenawa pure talent ekata thana na
habai ihin mona hethuwak matha ho man dakapu godak pull eken aapu ungen 70%k withara hodata perform karala thiyenawa.but ithin oya athare talent eka thiyenawa but godak un halenawa
pull ekak nathnam ekko katha baha karala poddak kapee penna inna one.oya system ekama hadda chater ban
ehemath ekek thama oya mukuth nathuwa lankawe cricket walin goda yanne 

apo man oka hodatama dannawa banclubs wala inna dan players la kauda danne na but lankawe club/domestic wala 90% kma team ekata watenna pull eka one
eka 100% aththa.ohoma neme school teams walath echcharai.wagakeemen kiyanne!
pull eken team ekata enawa.eeta passe wada pennana eka thamnge wadak.godak club/domestic/school eams wala(bahutharaye) match ekaka 11n 8k witharama set wenne muladi pull eken aapu un
oya athare talent eken set wechcha 3k withara innawa unta kapilla danawa.team eke digatama inna nam ekko pull eka one ekko pora wennna one.poddak katha baha karala sadde dagena inna one.nathnan halenawa pure talent ekata thana na
habai ihin mona hethuwak matha ho man dakapu godak pull eken aapu ungen 70%k withara hodata perform karala thiyenawa.but ithin oya athare talent eka thiyenawa but godak un halenawa
pull ekak nathnam ekko katha baha karala poddak kapee penna inna one.oya system ekama hadda chater ban
ehemath ekek thama oya mukuth nathuwa lankawe cricket walin goda yanne
ekata mehe nan pull eka kiyala deyak nathi tharan ban.talent eka thiyena perform karana ekata parakkku wela hari sudusu thana labenawa.professional job ekaka unath ehemai.(odd jobs nam eke anith paththa) lankawe cricket ada innawata wada loku thanaka inna thibba ban oya system eka ohoma nowuna nan.lankawe talent thiyena players la innawa ban wena kohetath wada![]()

මංදා බං කට්ටිය නම් කියන්නේ ලංකාවේ උන්ට ගොට්ට නැතිව ටීම් එකට එන්න බෑ ගොඩක් ස්පීඩ් දාන දක්ෂ උන්ට අඩුම තරමේ ක්ලබ් ගහන්නව්ටහ් චාන්ස් නෑ කියලා ඩොමෙස්ටික් ටූනමන්ට් වල.
ඒ කතාවේ ඇත්තක් ඇති. මම දන්න අයියා කෙනෙකුත් ක්ලබ් ගහලා කැපිල්ල ඇවිත් කළකිරිලා අයින් උනා. ඌ දැන් බැංකු මැනේජර් කෙනෙක්. ඌ කියනවා ක්රිකට් ගගහා හිටියනම් අදටත් ඒ වලේමයි කියලා. තව යාලුවෙක් හිටියා. ඌ නම් පට්ට ටැලන්ටඩ් එකෙක්. වයස අවුරුදු 15 දි ඒ කිව්වේ අපි 10 වසරෙදි ඌව 19 න් පහල ලංකාවේ ටූනමන්ට් වලටත් ගහන්න රටවල් වල පවා ගියා. පස්සේ ඌ කොළඹ ඉස්කෝලෙකට ගියා ක්රිකට් ගහන්න ගිහින්. එහෙ ගිහින් ඌට චාන්ස් නැතිලු බං. ටීම් එකේ එවුන්ගෙන්ම කැපිල්ල එනවලු. තර්ජන තිබ්බලු හොඳට පෆෝම් කල දාට. දැන් ඌ ක්රිකට් කෝච් කෙනෙක් ප්රසිද්ධ පාසලක.
කට්ටිය නම් කියනවා විශ්ව ෆනෑන්ඩොත් කුප්පියකට ආව එකෙක් කියලා. අර මම දුන්නු වීඩියෝ එකේ කමෙන්ට්ස් පොඩ්ඩක් කියවලා බලපන්කෝ.
kawada hadeida danne na ban..
habai oya Indian unge Yadav ui Varun Aron ui danawa 145+. Ishant unath 140 touch karanawa
ඔන්න ඕකයි පුල්මුඩේ තත්ත්වේ ඉතින්. මේ සිස්ටම් කවදාවත් වෙනස් වෙන්නෙත් නෑ වෙනස් කරන්නත් බෑ බං.![]()

mehemai bn. oya kiyana seen eka adu wadi washayen hama ratakama thiyanawa, Australian team ekata enna wadi chance ekak thiyenne NSW walata play karoth. England wala unath ehemai.

but ithin ea pull eka neme machan
godak population eka NSW wala inne.anika godak clubs uth NSW wala thiyenawa.eka tradition ekak wage yanne.but ehemai kiyala anith ona state ekakin talented player kenekta enna chance eka thiyenawa ksima awulak na 

eke hitiya leg spinner kenek u digatama sellam kara nam aniwa national team gahanawa. 
lankawe ban gadak talented unta A/L wage karaddi thiranayak ganna wenawa cricket gahanawada atha arinawada kiyala. maths hari bio hari karoth godak welawata cricket atha arala danawa A/L wala thiyana tharage nisa.
habai AUS wage rataka gaththoth unta echchra pressure ekak nathi nisa sport eka karannath puluwan study karana gaman , ehema naththan study sampurnayen athaarala dala sport karanna puluwan unge future eka relatively secured nisa.
ape iskoleth O/L kale hitapu hodama playersla A/L nisa cricket nawaththuwa.eke hitiya leg spinner kenek u digatama sellam kara nam aniwa national team gahanawa.
![]()