෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

chootyputha1

Well-known member
  • හෙන්රියා ගාව ඇති බන්:(:(
    අපිව හලන්ව දැන් කමක් නෑ:(:(
    tumblr_m0nmeszmws1qibz0jo1_r1_500.png
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Kusal aniwa athule ;)
    Kiththawa ape un danna kamathiy but uwa danna place ekak na :dull:
    Muba thama 50/50
    Mata nam Thiri awul.uge test record eka patta cha.Bangla ekka gahuwa 155 nathnan avg eka 20k witharai thiyei.
    eth Thiri gahanawa :dull:

    kusal gehuwoth gahanna wenne 5 or 6 down. dimuth ta first eke chance denna godak ida thiyenawa. ehema unoth wenna thiyenne.

    Dimuth,Silva,sanga,thiri,chandi,Mathews,kusal,Dammika,Hera,Dilruwan or tharidu,Chameera or Nuwan
     

    malanfdo8853

    Member
    Oct 10, 2014
    50
    1
    0
    Milinda Siriwardana kiyanne lankawe Priemere Leage eke Baduraliya Team eke Captan egollo thamai mepara Primere Leage eka dinne wadima Score ekath tiyenne ayage mepara Primere Leage eke all rounder kenek ayath innawa mepara onedey sqad eke balamu
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මතක් කලෙත් මන් බන් වැඩක් නෑ උබලා:angry::angry:
    මට දියන්කෝ එකක්:rolleyes::rolleyes:

    හෙන්රියා ගාව ඇති බන්:(:(
    අපිව හලන්ව දැන් කමක් නෑ:(:(

    :(:( halanawa neme ban :no: hamoma sathutu karanna bahane macho..Ridila ta dennath beri una.ubala okkoma inna welawe danna bahane :(
     

    chootyputha1

    Well-known member
  • උබල කොච්චර කිව්වත් මේක තමයි 1st Test Match එකේ starting 11 එක

    1. දිමුත්
    2. සිල්වා
    3. සංග
    4. තිරී
    5. ඇන්ජි
    6. කුසල් / මුබාරක්
    7. චන්දි (wk)
    8. ඩිල්රුවන්
    9. හේරා
    10. දම්මි
    11. ප්‍රදීප්/ සුරා
    :rolleyes::rolleyes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    kusal gehuwoth gahanna wenne 5 or 6 down. dimuth ta first eke chance denna godak ida thiyenawa. ehema unoth wenna thiyenne.

    Dimuth,Silva,sanga,thiri,chandi,Mathews,kusal,Dammika,Hera,Dilruwan or tharidu,Chameera or Nuwan

    thiri ta kamatthak nam naha wadiya but ow boho durata oka thama 11 :yes::yes: Mathews no 5 chandi no 6 gahai
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    1 Silva
    2 Dimuth
    3 Sanga
    4 Thrimanne
    5 Mathews
    6 Kithruwan
    7 Chandimal
    8 Dilruwan
    9 Herath
    10 Shaminda
    11 Nuwan

    බොහෝ දුරට මුල් අටදෙනා මෙහෙම වෙන්න පුළුවන්. fast bowlersලා නම් කොහොම වෙයිද දන්නේ නෑ.
    මම නම් කැමති දිල්රුවන් වෙනුවට තරිඳු සෙල්ලම් කරනවට. ඒ වගේම දිමුත්ටත් එයට දෙන ලාස්ට් series එක උනොත් හොදයි වැඩ පෙන්නන්න. දැන්ම නම් කුසලට chance එකක් හම්බෙයි කියලා හිතන්න අමාරුයි.


    වැදගත්
    මූ බරක්ලා වගේ උන්ව ආයේ මේක අස්සට දාගෙන ගහන්න හැදුවොත් ලංකාවේ ක්‍රිකට් තවත් පස්සට යනවා මිසක් ගොඩක් ඒමක් නම් නෑ.
     
    Last edited:

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83

    ඒ වගේම දිමුත්ටත් එයට දෙන ලාස්ට් series එක උනොත් හොදයි වැඩ පෙන්නන්න.
    :lol: ada dimuth 50 k gahuwa. aye uwa awruddakata withara halan na. samahra wita ada 50 k gahuwa hinda eelaga t20 wc squad ekatath select karai
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    1 Silva
    2 Dimuth/Kusal (කුසල් මේ ලගදි pakistan A එක්ක තිබ්බ match වලදී හොදට score කලා)
    3 Sanga
    4 Thrimanne
    5 Mathews
    6 Kithruwan
    7 Chandimal
    8 Tharindu
    9 Herath
    10 Chameera
    11 Nuwan