෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ක්ලාක්ලා, අම්ලලා, මැකාලා වගේ කන්‍ෆිඩන්ට් පිට ඇටෑකින් ටෙස්ට් මැච් මලාට මැතිව්ස් ගහන්නේ නෑ බං. ඌ ඩිෆෙන්සිව් කරන්න ගිහින් පුලුවන් නම් බෝල දාන එකා ඇර අනික් ඔක්කොම උන් බවුන්ඩ්‍රි වලට දාවි කීපර් කාරයත් එක්කම.

ow ban mona karannada.kawda hari hadei kiyala balanna thama wenne supurudu paridi :dull::dull: