෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ ටැමිල් යූනියන් ග්‍රවුන්ඩ් එකේ තව පුළුවන් තරම් මැච් ගහන්න ඕන...
    නියම ටෙස්ට් විකට් එකක් තියෙන්නේ..
    අනිවාර්යෙන්ම රිසාල්ට් එකක් ගන්න පුළුවන් පිච් එකක්..
    දවස් 2ක් පිරෙන්න කලින්ම විකට් 19ක් ගිහිල්ලා දැනටම...
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මේ ටැමිල් යූනියන් ග්‍රවුන්ඩ් එකේ තව පුළුවන් තරම් මැච් ගහන්න ඕන...
    නියම ටෙස්ට් විකට් එකක් තියෙන්නේ..
    අනිවාර්යෙන්ම රිසාල්ට් එකක් ගන්න පුළුවන් පිච් එකක්..
    දවස් 2ක් පිරෙන්න කලින්ම විකට් 19ක් ගිහිල්ලා දැනටම...

    sirawatama :yes::yes::yes:
    anith eka me paara nam ape tail eka allan hitiya.200/6 gihin 300+ gahana eka loku deyak kalin match eke gahapu hatiyata :yes::cool:
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    and Henry again, really?:lol:

    216349.3.jpg
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    vaas hitiya nam hondai.

    vaas wedak ne ban. cricketers la complain karala thibba ugen kisima output ekak ne kiyala. u hadapu eka bowler kenek innawada. den inna okkoma bowlers train une champaka gawa ban. kotinma malinga hoya gaththeth champaka. :D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    vaas wedak ne ban. cricketers la complain karala thibba ugen kisima output ekak ne kiyala. u hadapu eka bowler kenek innawada. den inna okkoma bowlers train une champaka gawa ban. kotinma malinga hoya gaththeth champaka. :D

    mata hithune vaas ge kale eka thanakata bowl karanna discipline eka ehema wadi una kiala. umba kiana eka aththa champika sahenna deyak kara.