෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    11667362_1004603826219128_1559588505690723329_n.jpg
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    රුමේශ් ලහිරු තිරිමාන්න තම අවසන් ටෙස්ට් ඉනිම් 19 දී :
    155*, 2*, 0, 13*, 2, 2, 0, 0, 38, 12, 20, 10, 24, 25, 0, 62*, 8, 44, 7
    (ලකුණු 424, සාමාන්‍යය 28.26, එක ශතකයයි, අර්ධ ශතක එකයි)

    මතක තබා ගතයුතු කරුණ වන්නේ මේ එකම ශතකයත් ඔහු ලබා ගත්තේ අතිශය සාමාන්‍යය බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ, පන්දු යවන්නන්ට අවම සහයක් දැක්වූ ගාලු තණතීරුවක බව යන්නයි.
    මේ ශතකය නැතුව ගත්විට ඔහුගේ සාමාන්‍යය 28.26යේ සිට 17.93ට අඩුවේ (ලකුණු 269, සාමාන්‍යය 17.93).පිතිකරුවෙකු වශයෙන් කණ්ඩායමේ රැදී සිටීමට මෙවැනි සාමාන්‍යයක් කිසිසේත්ම ප්‍රමාණවත් නොමැත.
    දක්ශතාවය ඇඟේ තිබීම පමණක් කණ්ඩායමට නම් වීමට හේතුව නොවිය යුතු අතර කොපමණ දක්ශයෙකු වූවත් කණ්ඩායමට අවශ්‍යය දෙය දිගින් දිගටම ඔහුගෙන් නොලැබෙනවා නම් ඔහුට කණ්ඩායමේ ස්ථානයක් හිමිවිය යුතු නැත. එමෙන්ම මොහු කවදා හෝ තම දක්ශතාවය පෙන්වන තුරු ලකුණු අතර සිටින කුසල්, මුබාරක් වැනි ක්‍රීඩකයෙකුගේ අවස්ථාවන් නැති කළ යුතු නැති අතර ටික කලකට මොහුව කණ්ඩායමෙන් ඉවත් කොට තම අඩුපාඩු සකසා ගෙන නැවත කණ්ඩායමට එක්වීමට ඉඩ සලසා දීම දැන් සිදු කළ යුතු ක්‍රියාවයි ..
    මාගේ මතයට අනුව තිරිමාන්න කණ්ඩායමෙන් ඉවත් කිරීමට සුදුසුම මොහොත මෙය වන අතර තිරිමාන්න නොමැති ටෙස්ට් කණ්ඩායමක් පල්ලෙකැලේදී දක්නට ලැබේවා යන්න මාගෙ ප්‍රාර්ථනයයි.... !!!

    -copied-
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    දනුෂ්ක ගුනතිකල නාකි වෙනකම් තියන් ඉන්නවද බං :angry::angry: ඌ නියම බැටා හොදට බෝල් කරන්නත් පුළුවන් ඒ වගේ එවුන්ට එක පාරම ODI නොදී Test මැච් දෙන්න ඕනේ නැත්නම් අර තිසර පෙරේරා වගේ ඌත් පොල්බෑයක් වෙයි :dull::dull::dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දනුෂ්ක ගුනතිකල නාකි වෙනකම් තියන් ඉන්නවද බං :angry::angry: ඌ නියම බැටා හොදට බෝල් කරන්නත් පුළුවන් ඒ වගේ එවුන්ට එක පාරම ODI නොදී Test මැච් දෙන්න ඕනේ නැත්නම් අර තිසර පෙරේරා වගේ ඌත් පොල්බෑයක් වෙයි :dull::dull::dull:

    ow ban second inning eke Thirimanne keeyak gahuwath kamak na dan nan okawa halanna one one onemaiiiii :growl::growl::growl::angry::angry:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    :lol: ow ban melo rahak na.. :dull: ada thawa tikak mun denna bat karala Pakkon wa ikmanata out karagattot hari Pakko alla alla idala kale kala out unoth apita second inning eke loku gaanak gahanna ona wenne na.ehema unoth Thirimanne ya ta ohoma gahanna wenne na.ea kiyane u eliye :yes::yes::yes::cool::cool:
    200ka lead ekak wath ganna thibba nam
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Chameera is off! He felt some niggle on his calf muscle and his walking off the field. That's a shame because he was exciting with pace. Dhammika will complete his over