කවුද බං මේ ජෙහාන් මුබාරක් කියන්නෙ.
අර ඒ කාලෙ සෙල්ලම් කරපු හාදයාමද?
පොර බෝලර් කෙනෙක්ද නැත්තං බැට්මන් කෙනෙක්ද?

DEKAMA KARANAWAකවුද බං මේ ජෙහාන් මුබාරක් කියන්නෙ.
අර ඒ කාලෙ සෙල්ලම් කරපු හාදයාමද?
පොර බෝලර් කෙනෙක්ද නැත්තං බැට්මන් කෙනෙක්ද?
u samanya manussayek ban
just kidding 
kalin hitiya haadayama thama.awurudu 8kata passe test ekak gahanne
Kaushal witharai spinner ta inna nisa Mubarak wath dala thiyene amathara spin ekak yawaganna ona unoth 4th fifth day wala 
mubarak me lebuna chance eken 2019 world cup ekath gahala thama gedara yanne. Thambiya unata wu hoda eka...


ඕකා 2019 වෙනකං...mubarak me lebuna chance eken 2019 world cup ekath gahala thama gedara yanne. Thambiya unata wu hoda eka...





ඔව් බන් දැන් නම් පැයකට සැරයක් බැලුවම ඇති..dan ithin athal laali kadayak balaganna puluwan![]()


එහෙම වෙලා හරි ඕකා Team එකෙන් එලියට විසි වුනොත් හොඳයි..out thiriya


out thiriya
yeah..තිරියා OUT...එහෙම වෙලා හරි ඕකා Team එකෙන් එලියට විසි වුනොත් හොඳයි..![]()
Vice Captain කරන්න වෙන එකෙක් නැති හින්දා වෙන්න ඇති..apo thirimannaya. gahapu gon shot eka. mokata mechara chance denawada manda.![]()





apo thirimannaya. gahapu gon shot eka. mokata mechara chance denawada manda.![]()
uta puluwan ekko alla alla inna eka nathnan panala gahana eka.. gon haththa ta therenne nahane mona karumekata muta hamadama chance denawa manda mechchara kiyaddaith 

Indian series ekamath dei muta 

