෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

wdpats

Active member
  • Feb 14, 2014
    679
    41
    28
    උබෙ මේ කතාවනම් මට එකඟ වෙන්න බෑ මචන්:sorry: - ෆාස්ට් බෝලර් කෙනෙක් පුලුවන් තරම් වේගෙන් දැම්ම කියලා වැඩක් නෑ මචන්. ඌට ආපු ඔය විකට් වලින් බොහොමයක් කනාවට පිනට ආපු ඒවා මිසක් දක්ෂකමට හිතල බලලා බෝල් කරලා ගත්ත ඒවා නෙවෙයි. අනික මචන් ඔහොම දැම්ම කියලා ඌ ඇටෑක්න් බෝලර් කෙනෙක් වෙන්නෙත් නෑ. MJ සම්ම්පූර්ණයෙන්ම වෙනස් මචන් ඌගෙ පේස් එක වගේම මොලෙනුත් බෝල් යවනවා - නුවන් මචන් මේ ටීම් එකෙ හිටපු කාලෙ ඇතුලත මොලෙන් බෝල් කරන්න ඉගෙන ගන්න හොදටම කල් ඇති. ඒත් ඌ ඉගෙන ගන්නේ නෑ මචන්. අනික මචන් ඉන්ග්ලන්ඩ් එක ලෑල්ල දාලා බේරගත්ත එක ඌගේ හැකියාවක් නෙවේ වාසනාව නිසා වෙච්ච දෙයක්. ටෙස්ට් වල විකට් 20 වගේම ලකුනු අනවෂ්‍යැ විදිහට ලීක් කලොත් ඒ වැඩකුත් නෑ - ඒකෙන් වෙන්නෙ ඊට වඩා හොද බෝලර් කෙනෙකුට ප්‍රෙශර් එක දාන්න පුලුවන් කමත් නැතිවෙලා යනවා. අලුත් එකෙකුට ඉඩක් හම්බවෙන්නෙ නැතිව ඌට එක්ස්පීරියන්ස් ලැබෙන්නෙ නෑනෙ - ඉතින් අලුත් එකෙකුට ඉඩ දෙන එක පාලකයන්ගෙ වැඩක්.
    අර උබ අන්හිමට කියපු එක ගැනවත් හිතලා මූ හොදට බෝල් කරොත් හොදයි :dull:
    (මූත් ලඟදී බැන්දා නේද, බලමු බැන්දට පස්සෙවත් හරි ගිහින්ද කියලා:baffled:)
    මම නම් ලහිරු ගමගේට කැමතියි නුවන් ට වඩා

    සිරාවට බන් නුවන් ප්‍රදීප් නම් තේරුමක් නැහැ ඌ ඔහේ දානවා විකට් එකක් එනවා නම් එයි වගේ :dull::dull: මොනා උනත් ගමේ ටෙනිස් ගහපු අනාත පොරක් නේ :P

    ගමේ ටෙනිස් අනාතයා ඔහේ බෝල් කරලා මිස්බගෙයි අලිගෙයි ශෙහෙෂාඩ් ගෙයි විකට් තුන පිනට ගත්තලු ඈ :angry:
     

    chootyputha1

    Well-known member
  • ඔන්න බලහං මේ team එක තමයි හෙට ගහන්නෙ,:cool::cool:

    1. කව්ව
    2. ඩිමා
    3. උපුලා
    4. තිරි
    5. ඇන්ජි
    6. චන්දි
    7. කිතා
    8. දම්මි
    9. තරිදු
    10. සුරා
    11. නුවන්

    මම දැක්ක උබල නුවන් ප්‍රදීප් ගැන කතා වෙනව, උබලට අමතකයි ඌ UAE වල bowl කරපු විදිය, ඇයි england වල අනිතිම over එකේ ලෑල්ල අමාරුවට දාල මැච් එක draw කරපු විදිය, දෙවෙනි test match එකේ joe root ගෙ wicket එක ගත්තෙ, ඒක ගත්තෙ නැත්තං ඒකත් draw තමයි, මෙහෙමයි මචං උගෙ consistancy එක මදි තමයි, හැබැයි ඌ wicket ගන්න එකෙක්, runs ටිකක් leak වෙයි, හැබැයි test match එකක් දිනන්න නං wicket 20ක් ගන්න ඕන, අනික අපිට runs නොදී හොද line and length bowl කරන්න, දම්මි, සුරා, තව ඇන්ජි ඉන්නව. අපිට නුවන්ව use කරන්න පුලුවං attacking option එකක් විදියට, ඌට decent pace එකක් තියෙනව, ඌට අපේ captain කියන්න ඕන පුලුවං තරං fast දාන්න කියල, අතරිං පතර line and length bowl කරන ගමන් bumper දෙක තුනකුත් එක්ක, හරියට clarke, MJ ව ashes එකේ use කරා වගේ, ඌ සමහර වෙලාවට අනිත් උන් ඔක්කොටම වඩා හොදට දාන වෙලාවල් තියෙනව, අනික දිගින් දිගටම debutants ලව ගස්සන එකේ තේරුමක් නැහැ, මොකද උන්ට තාම international arena එකේ experience නැහැ, අනික මේ වගේ crucial match එහෙක අපිට ලොකු risk එකක් ගන්න බැහැ, ඒ නිසා නුවන්ගෙ පොඩි හරි තියෙන experience එකෙන් ප්‍රයෝජන ගන්න එක වඩා සුදුසුයි කියල හිතෙනව, අනික ඌ උනත් දන්නව දැං team එකේ compition එක වැඩියි fast bowls ල අතර (which is awesome), ඒ නිසා මෑන් උනත් දන්නව හොදට bowl කරේ නැත්තං ඊලගපාර බංකුවෙ තමයි කියල.

    මේ මම මීට දවස් 2කට ඉස්සෙල්ල දාපු comment එකක්, මේක දාන්න හේතු උනේ මේකෙ ගොඩක් කට්ටිය නුවන් ප්‍රදීප්ව ගොඩාක් criticize කරල තිබ්බ නිසා. හැබැයි අද මම කිව්ව දේ ඔප්පු වුනා, උඩ quote කරල තියෙන එකේ රතුපාට කරල තියෙන line එක මම prediction එකක් විදියට දැම්මෙ, හැබැයි ඒකත් අද ඇත්ත උනා, අද අපේ හොදටම control එහෙකින් bowl කරේ ඌ. ඉතිං දැං අත උස්සන්න බලන්න නුවන් ප්‍රදීප් team එකට දාන්න එපා කියපු අය.:rolleyes: :rolleyes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මේ මම මීට දවස් 2කට ඉස්සෙල්ල දාපු comment එකක්, මේක දාන්න හේතු උනේ මේකෙ ගොඩක් කට්ටිය නුවන් ප්‍රදීප්ව ගොඩාක් criticize කරල තිබ්බ නිසා. හැබැයි අද මම කිව්ව දේ ඔප්පු වුනා, උඩ quote කරල තියෙන එකේ රතුපාට කරල තියෙන line එක මම prediction එකක් විදියට දැම්මෙ, හැබැයි ඒකත් අද ඇත්ත උනා, අද අපේ හොදටම control එහෙකින් bowl කරේ ඌ. ඉතිං දැං අත උස්සන්න බලන්න නුවන් ප්‍රදීප් team එකට දාන්න එපා කියපු අය.:rolleyes: :rolleyes:

    :rolleyes::rolleyes:
     

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    ගමේ ටෙනිස් අනාතයා ඔහේ බෝල් කරලා මිස්බගෙයි අලිගෙයි ශෙහෙෂාඩ් ගෙයි විකට් තුන පිනට ගත්තලු ඈ :angry:

    :yes::yes::yes:
    දැන් ඉගිරිසි ක්ලාස් යනවාලු MJ එහෙම වගේ ප්‍රතිවාධින්ව අඩවන්න හිතක් පපුවක් නැතුව ආයේ sledge එහෙමත් කරනවා ආයේ ! ඊලග පාර සිරිස් එකේ ගොඩාක් උන් දෙවෙනි මැච් එක ගහන්නේ නැහැ මනස අව්ල් යන නිසා :P
    anyway consistantly ඔහොම පර්ෆොර්ම් කළා නම් අපිට තරහක් නැහැ ;)
     
    Last edited: