෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11695551_1013149825364528_9108218248488565431_n.jpg
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Himel: "How Ban are through"? --- Ban are currently on 94, and even if they lose the 3rd ODI they'll be on 93, which will still be enough to get them through. It's not possible for both Pak and WI to go past 93.

    :D
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Himel: "How Ban are through"? --- Ban are currently on 94, and even if they lose the 3rd ODI they'll be on 93, which will still be enough to get them through. It's not possible for both Pak and WI to go past 93.

    :D

    දැන් අපි පකිතානෙට කෑවොත් 4-1 විදියට උන් උඩටම එනවනේ බන් :dull::dull: එහෙම උනොත් නං බෙල්ලේ වැලදාගන්න තමා වෙන්නේ අපේ එවුන්ට :dull::dull: අවුලක් නෑ තව 4 ක් ම තියෙනවනේ අපේ එවුන් වැඩ පෙන්නයි අර අතපත්තුවා තමා කන්නේ බං :( ඉස්සර මැච් එකක් බලන්නේ අනිවා දිනිනවා කියනවා විශ්වසෙන් මන් නං... ඒකට දැන් උන් 4 ක් ගැහුවා ගමන් අපි පරාදයි කියලා හිතෙනවා මට :no::no:::(:(:dull::dull:
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    පිස්සුද බන්. වැටිලා ඉන්න ඉන්දියාව ෆෝම් කරන්න දැන් ඉඳන්ම ප්‍රැක්ටිස් වෙනවා අපේ උන්.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Imran Tahir to Soumya Sarkar, SIX, Bangladesh win, they square the series, and they ensure Champions Trophy qualification!

    ලංකාව තව rankings වලින් පහලට වැටුනොත් champions trophy select වෙන එක අවිනිශ්චිතයි. පක්කො මේ සීරීස් එක දින්නොත් ගොඩක් වෙලාවට select වෙනවා.ලංකාවට කෙල වෙනවා.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දැන් අපි පකිතානෙට කෑවොත් 4-1 විදියට උන් උඩටම එනවනේ බන් :dull::dull: එහෙම උනොත් නං බෙල්ලේ වැලදාගන්න තමා වෙන්නේ අපේ එවුන්ට :dull::dull: අවුලක් නෑ තව 4 ක් ම තියෙනවනේ අපේ එවුන් වැඩ පෙන්නයි අර අතපත්තුවා තමා කන්නේ බං :( ඉස්සර මැච් එකක් බලන්නේ අනිවා දිනිනවා කියනවා විශ්වසෙන් මන් නං... ඒකට දැන් උන් 4 ක් ගැහුවා ගමන් අපි පරාදයි කියලා හිතෙනවා මට :no::no:::(:(:dull::dull:

    naha ban baya wenna deyak na..ape 4-1 k widiyata kaawath pakko 93ta wada udata enne na :no: kohomath WI halena eka witharai wenne.Ban kohomath athule.api kohomath athule..7k sure.8 weni ekata WI da Pak enne kiyana eka theeranaya wenne Pak apith ekka match keeyak dinanawada kiyana eka matha :yes::yes::yes:

    ow dan nam team eka gana issara wage confidence na :( aluth un inna ekath hethuwak.coach uth hethuwak.. :dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ලංකාව තව rankings වලින් පහලට වැටුනොත් champions trophy select වෙන එක අවිනිශ්චිතයි. පක්කො මේ සීරීස් එක දින්නොත් ගොඩක් වෙලාවට select වෙනවා.ලංකාවට කෙල වෙනවා.

    :no::no::no::no: team 7k confirmed including SL and Bangladesh :yes: 8 weni eka theeranya wenne Pak apith ekka dinana match gaana anuwa
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    England in Jayawardene consultancy talks

    Mahela Jayawardene could be joining the England coaching staff in a consultancy role. ESPNcricinfo understands that Paul Farbrace, who coached the Sri Lanka team to the World T20 title in 2014, has already spoken to the prolific former batsman but that Andrew Strauss, England's team director, has yet to agree any deal. Trevor Bayliss, the new coach, also knows Jayawardene well from his period as Sri Lanka coach.
    Jayawardene earned an outstanding record as a batsman across the formats and around the world in an 18-year international career. But it is his expertise in Asian conditions, in particular, that interests England now. Over the next 18 months or so, England will play Pakistan in the UAE, tour India and Bangladesh, as well as host Sri Lanka and Pakistan. The 2016 World T20 is also in India.

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    "Confirming that Jayawardene had been contacted, an ECB spokesman suggested that he was not being viewed as a potential replacement for Mark Ramprakash, who is out of contract at the end of the season. Instead he would be used as a consultant, similar to the way Mushtaq Ahmed was used as a spin bowling consultant."
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Chennai Super Kings, Rajasthan Royals suspended for two years

    In a landmark judgement, the Supreme court of India appointed Lodha panel, on Tuesday, suspended IPL franchises Chennai Super Kings and Rajasthan Royals for a period of two years in connection with the betting and spot-fixing scandals in the IPL.

    The sentencing panel also meted out severe punishments to Gurunath Meiyappan and Raj Kundra and banned them for life from all BCCI-related cricket activities. Gurunath Meiyappan and Raj Kundra, who were indicted in betting activities during IPL 2013, were said to have brought the game to disrepute in addition to their betting misdemeanors.

    The committee also reasoned that the verdict wouldn't particularly affect the players associated with the concerned franchises. "The players are free. They will not be attached to a particular team of the franchise that is suspended," Justice Lodha said."We thought that cricket is bigger than individuals and body andindividuals, then the financial loss to players and franchises is not of significance," he added.