෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Here you have a good explanation about Pakistan's chances of qualifying to Champions Trophy :yes::yes::yes:


ICC Champions Trophy 2017: Possible Qualification Scenarios for Pakistan
If Pakistan had whitewashed Sri Lanka, they could booked a place in the Champions trophy. Now that Pakistan have lost the second ODI, the outcome of the series will be crucial for Pakistan in their quest to qualify for the Champions trophy.



  • If Pakistan wins the series 1-4, then they will move to the eighth spot with 92 points, ahead of West Indies. If this is the case, a place in the finals of the tri-series irrespective of the result is enough for Pakistan to give themselves a chance of qualifying.

  • If Pakistan wins the series 2-3, they will still move to the eighth spot with 90 points, move ahead of West Indies. If this is the case, Pakistan are assured of a place in the Champions Trophy if they manage to reach the finals of the tri-series in Zimbabwe and make sure West Indies does not win the tournament.

  • If Pakistan loses the series 3-2, they will stay on the ninth spot with 88 points, same as West Indies and a win in the tri-series would help Pakistan assuring their place in the Champions Trophy.

  • If Pakistan loses the series 4-1, their chances of qualifying for the Champions trophy are all but over because they will still stay at the ninth spot with 2 points lesser than West Indies.


With the deadline day just a couple of months away and Pakistan currently playing a series against Sri Lanka, the outcome of the series remains crucial for both Pakistan and West Indies ahead of the tri-series.
 

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    "Hafeez banned from bowling for 12 months" මූ ගිය මැච් එකේ අපේ උන්ගේ විකට් ගත්තේ දමල ගහලනේ බලද්දි. පකිස්තාන් උන් මහා හොර තක්කඩි ජාතියෙක්නේ. එක්කෝ බොලේ පතුරු ගහල අහු වෙනවා. එක්කෝ දමල ගහල අහු වෙනවා.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    "Hafeez banned from bowling for 12 months" මූ ගිය මැච් එකේ අපේ උන්ගේ විකට් ගත්තේ දමල ගහලනේ බලද්දි. පකිස්තාන් උන් මහා හොර තක්කඩි ජාතියෙක්නේ. එක්කෝ බොලේ පතුරු ගහල අහු වෙනවා. එක්කෝ දමල ගහල අහු වෙනවා.

    okata bowling karanna ba kiyanne api me series eka dina wage thami.:yes:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    217951.jpg
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    පාකිස්තාන දඟ පන්දු යවන ක්‍රීඩක මොහොමඞ් හෆීස්ට වසරක ජාත්‍යන්තර ක්‍රීකට් තරඟ තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය අද තීරණය කළා. ඒ, දෙවන වතාවටත් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව සනාථ වීමත් සමඟයි. හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව ශ්‍රී ලංකාව සමඟ ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරඟය අතරතුර විනිසුරුවරුන් ප්‍රකාශ කළා. අනතුරුව පසුගිය 6 වන දා ඉන්දියාවේ චෙන්නායි නුවර දී ඔහු පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් වන පරීක්ෂණයකට සහභාගි වී තිබෙනවා. එම පරීක්ෂණයකට අනුවයි මොහොමඞ් හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධී බවට තහවුරු වී ඇත්තේ. මීට පෙර පසුගිය වසරේදී ද පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ගැටළු මතුවීම නිසා ඔහුට කෙටි තරඟ තහනමක් පැනවුණු අතර, පසුගිය අප්‍රේල් මාසයේ සිටයි යළි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලට සහභාගිවීමට හෆීස්ට අවස්ථාව හිමි වුණේ.