෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ow ban :dull: habai chandi geth gon kama ban :dull: gahanawa kiyala uta message eka aawayin passe daapu hama boletama gahanna giya :dull: Dean Jones uth kiuwa oya kathawa :dull: okath hoda example ekak ban dan lankawe cricket awulata players,coach la ge idan hama ekaama wagakiyanna one kiyana ekata :dull:

sirawata ban. onawata wada bold wenna giyamath ohoma wenawa. kiwwa kiyala ehema karanna onema ne ne hema boletama. ado sirawa niyama player kenek vidihata hadanna puluwan :)
 
malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    :(:(
    Siriwardena deyak karai wage :)

    ප්‍රශ්නේ තියෙන්නේ මචන් සිරිවර්දනයි පතිරණයි අතරින් එක්කෙනෙක් තමයි අපිට ඉස්සරහට අරන් යන්න වෙන්නේ. එත් මුන් දෙන්නම හොදට සෙල්ලම් කරනවා අපේ පරණ එවුන්ට වඩා.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ප්‍රශ්නේ තියෙන්නේ මචන් සිරිවර්දනයි පතිරණයි අතරින් එක්කෙනෙක් තමයි අපිට ඉස්සරහට අරන් යන්න වෙන්නේ. එත් මුන් දෙන්නම හොදට සෙල්ලම් කරනවා අපේ පරණ එවුන්ට වඩා.

    :yes::yes: dennama hodata karanawa ban.habai ow me combination eka hariyanne na kohomath issarahata yanawa nam :no: mata nam awulak na wage Siri,Pathirana dennama gahuwata.but lakmal,pradeep,malinga 3ma gahanna ba :no: lakmal wenuwata kule, pradeep wenuwata chameera gahuwa nam hari :yes:
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    ප්‍රශ්නේ තියෙන්නේ මචන් සිරිවර්දනයි පතිරණයි අතරින් එක්කෙනෙක් තමයි අපිට ඉස්සරහට අරන් යන්න වෙන්නේ. එත් මුන් දෙන්නම හොදට සෙල්ලම් කරනවා අපේ පරණ එවුන්ට වඩා.

    Sachith 26 yrs old & Milinda 29 yrs old.
    Both are talented :yes:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    :yes::yes: dennama hodata karanawa ban.habai ow me combination eka hariyanne na kohomath issarahata yanawa nam :no: mata nam awulak na wage Siri,Pathirana dennama gahuwata.but lakmal,pradeep,malinga 3ma gahanna ba :no: lakmal wenuwata kule, pradeep wenuwata chameera gahuwa nam hari :yes:

    මචන් කුලේගේ කාලේ හරි බන්. ඌ ආවා කියලා තේරුමක් නෑ. චමිර නම් අනිවා එන්න ඕන. නුවන් ප්‍රදීප් නම් තාම කියන්න තරම් නරකක් නෑ මට. උගේ fielding තමයි සව්ත්තු. එක්කෝ මිනින්ද සිරිවර්දන හොද batsmen කෙනෙක් විදියට හදලා සචිත් පතිරනවා හොද attacking all rounder කෙනෙක් කරානම් හරි. මොකද මුන් දෙන්න දෙයක් කරන්න දගලන දෙන්නෙක් මොනවා උනත්.