T20 Squad
1 Lasith Malinga (Captain)
2 T M Dilshan
3 Kusal Janith Perera
4 Kithuruwan Vithanage
5 Dhananjaya de Silva
6 Angelo Mathews
7 Dasun Shanaka
8 Chamara Kapugedara
9 Shehan Jayasuriya
10 Thisara Perera
11 Jeffrey Vandersay
12 Nuwan Kulasekera
13 Binura Fernando
14 Chaturanga de Silva
15 Milinda Siriwardene
අලුත් ක්රීඩකයෝ දාල squad එක හදපු එක නම් ලොකු දෙයක්. මෙතනින් බිනුර ෆනැන්ඩෝ & මලින්ද සිරිවර්දන තමයි මට පෙන විදිහට හොදම දෙන්න. චමීර & තරිදු කෞෂාල් ව දාපු නැති එක නම් ටිකක් හොද මදි.
මාලිංගට මේ මැච් දෙකෙවත් වැඩ පෙන්නන්න බැරි නම් ක්රිකට් වලින් විශ්රාම ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. නැත්තන් indian tour එකේදී මෙහෙම නෙමෙයි කන්න වෙන්නේ.

Last edited:

squad eka ela ban 

kalin ODI eke 90k gahuwane dan eka athi awurudu gaanakata 