෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    Dhananjaya de Silva කිසිම ශොට් එකක් විශ්වාසයකින් නෙමේ ගැහුවේ.:frown:ගහන පහරවලුත් ගැහුවේ බාගෙට.ෆුල් ඩම් එක දාලා නෙමේ.මතක නේ ගිය මැච් එකේ එකෙ කැච් එක.අනික T20 වලට ගෙනාවේ බෝලෙට එක දාන්න නෙමේ නේ:growl:.තිසරව උඩින් එවලා මොන මගුලක්ද කලේ. කපූ එවන්න තිබ්බා නේ.අලුත් ක්‍රීඩකයන්ට අවස්තාව දෙන්න ඔනේ තමා ඒත් මෙහෙම නෙමේ:no: