෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
11796306_943075122408329_1975499376040186290_n.jpg

:(
 
asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    chandi T20 fail ban.udinma fail.u ODI wala gon shot gahanna eka hethuwak u T20 sellam karapu eka.u proper shots gahala ODI Test permanent kala nam athi.Thirimanne nam ODI witharai hoda

    ow eth chance ekak dela balanna thibba T20 world cup ekata kalin mokada u hondata play karanna tibba nissa ara gon shot kathawath aththa thirimanne nam ODI witharak play karanna one test T20 play karanna one na ape fast bowling thami hadanna one wadiyenma dan.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    aththane ban kiyala thiyenne hadpu ekaa

    හරි බන් ඇත්ත බොරු seen එකක් නෙමේ ඔචර ඉක්මනට ඕව හදල දානවට මොකෙක් හරි ගෙව්වද දැන් නෑ උට :baffled::baffled:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    :(:(:( ape eunge wadema munwa forum karana ekane.:(

    අපෝ තව පටන්ගත්ත විතරයි. තව ඉන්දියාව ෆෝම් කරන්න තියෙනවා. හොද වෙලාවට බංගලාදේශේ එක්ක මැච් නැහැ මේ අව්රුද්දේ. තිබ්බ නම් උන්වත් තව ටිකක් ෆෝම් කරන්න තිබ්බ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ow eth chance ekak dela balanna thibba T20 world cup ekata kalin mokada u hondata play karanna tibba nissa ara gon shot kathawath aththa thirimanne nam ODI witharak play karanna one test T20 play karanna one na ape fast bowling thami hadanna one wadiyenma dan.

    Mathews captaincy eke inna kan thirimanne wa nan halanne na loweth..
    Chandi ithin aai deela balanna deyak na ban u mona wage player kenekda kiyala dannawa ne.aluth un perform kale nathoth Chandi ea kale form eke hitiyoth uwa T20 team ekata dala gahanawa nan gahai..eth me welawe wenna one aluth un balana eka ikmanatama.ea wade yamthak durata sarthakai man hithanne.Siriwardena,Shehan,Kapu,Binura 4 denama issarahata squad wala ideewi :yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපෝ තව පටන්ගත්ත විතරයි. තව ඉන්දියාව ෆෝම් කරන්න තියෙනවා. හොද වෙලාවට බංගලාදේශේ එක්ක මැච් නැහැ මේ අව්රුද්දේ. තිබ්බ නම් උන්වත් තව ටිකක් ෆෝම් කරන්න තිබ්බ.

    :(:(:( ow welawata bangaliyo ekka match na natham iwarai.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හරි බන් ඇත්ත බොරු seen එකක් නෙමේ ඔචර ඉක්මනට ඕව හදල දානවට මොකෙක් හරි ගෙව්වද දැන් නෑ උට :baffled::baffled:

    maha wadakda ban photo aran oya wachana tika gahala edit karana eka.owa karapu ekekta 5 mins wade
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Mathews captaincy eke inna kan thirimanne wa nan halanne na loweth..
    Chandi ithin aai deela balanna deyak na ban u mona wage player kenekda kiyala dannawa ne.aluth un perform kale nathoth Chandi ea kale form eke hitiyoth uwa T20 team ekata dala gahanawa nan gahai..eth me welawe wenna one aluth un balana eka ikmanatama.ea wade yamthak durata sarthakai man hithanne.Siriwardena,Shehan,Kapu,Binura 4 denama issarahata squad wala ideewi :yes:

    ow Siriwardena,Shehan,Kapu,Binura 4 denawa team eakta enna one habai mage mathenam Binura ta thawa kal denna one hadenna wadi wayasakuth nathi hinda.:yes:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Lasith Malinga: "I should have bowled well for the team. Today I didn't do that. I'm happy for the young players. Sri Lanka have a good future with their cricket. We had to get [Shahid Afridi] out early, Shehan has lot of experience in domestic cricket, that's why I brought him on."
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ow Siriwardena,Shehan,Kapu,Binura 4 denawa team eakta enna one habai mage mathenam Binura ta thawa kal denna one hadenna wadi wayasakuth nathi hinda.:yes:

    na na binuraya dnma hadala gnna one :growl:
    ooge placing tikak hadanna one.hodata oo ball karanwa.
    dilshan nathuwa chandimal danma nm team eka settle.
    balling walin nm malinga kachal dn.
    thawa ewun hoya gnna one.

    mona unath aluth un tikata hodata adala karala 6k hari gahanna pluwan.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    එක Series එකක් පැරදුනා කියලා ඔහොම නිගමනේ කරන්න බැ බං අනිත් එක අපේ එවුන් හොදට සෙල්ලං කරා :) මාලින්ගයා මහන්සි වෙලා ඔය බඩ ගෙඩිය බස්සගන්න ඕනේ :( උබට මතකට ඔස්ට්‍රේලියාව 2009-2012 වගේ කාලේදී :lol::lol: උන්ගේත් සුපිරිම බැටලා බොලර්ලා යන්න ගියා උන් මුල ඉදලම තමා පටන් ගත්තේ ඊට පස්සේ මැච් පැරදුනා මට මතක විදියට අපේ එවුනුත් ගිහිල්ල ගහලා අවා :lol: ඔහොම තමා කවුද දන්නේ ලබන අවුරුද්දේ පක්කො ටික අපේ කොල්ලොන්ගෙන් ගූ යන්න කයි කියලා :) මේක ක්‍රිකට් බං :):) බන්ගලියෝ උන්ගේ රටේ විතරයි මොනා උනත් වැඩ දාන්නේ :dull::dull::sorry::sorry: