෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මොකක්ද බන් Cricinfo එකට වෙලා තියෙන්නේ..
    දැන් 10/4 තිරිමාන්න OUT..

    ඒකනේ බන් මාත් බැලුවේ ආපහු පාරක් බලද්දී විකට් 4 යි :lol::lol: යකෝ මේක අප්ඩේට් කරන එකා අඩියක් ගහලද මන්ද :dull:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    practice මැච් එකෙත් හොදට සෙල්ලම් කරපු මිලින්දව test squad එකට නම් කරලවත් නැත්තේ මොකද. මොකක් හරි ගේමක් යනවා යටින් SLC එකේ. සල්ලි වලට ටීම් එකට select කරනවා වගේ පේන හැටියට,
     
    Last edited:

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    2w7385t.jpg


    Koli :P