෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මන් යනෝ බන් නිදා ගන්න...හීනෙන් වත් දිනෙන මැච් එකක් පෙනීයන් :baffled:

    හැමෝටම බුදු සරණයි..ජෝක් කරාට ගණන් ගණන් එපා මචන්ලා,තරහා වෙන්නත් එපා...රෙෆ් කපනවා කිව්වට ජෝක් එකට පුළුවන් හැමෝටම දුන්නා රෙෆ් :P

    හැමදාම වගේ මැච් බලලා දුකට කියවන එකෙක් බන් මම ;) බලන් ගියාම මන් වගේම දුකට බනින ගොඩක් උන් ඉන්නවනේ මේකේ :rofl:

    ගුඩ් නයිට් මචෝ. වරෙන් සිකුරාදත් චැටක් දාමු.මේ සතියේ විතරයි නිවාඩු.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    call us :rofl:

    1491709_640672845968945_1456454126_n.jpg
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මන් යනෝ බන් නිදා ගන්න...හීනෙන් වත් දිනෙන මැච් එකක් පෙනීයන් :baffled:

    හැමෝටම බුදු සරණයි..ජෝක් කරාට ගණන් ගණන් එපා මචන්ලා,තරහා වෙන්නත් එපා...රෙෆ් කපනවා කිව්වට ජෝක් එකට පුළුවන් හැමෝටම දුන්නා රෙෆ් :P

    හැමදාම වගේ මැච් බලලා දුකට කියවන එකෙක් බන් මම ;) බලන් ගියාම මන් වගේම දුකට බනින ගොඩක් උන් ඉන්නවනේ මේකේ :rofl:

    අපෝ ක්‍රිකට් එපා කරනවානෙ බන් මුන් ....අපි වෙලාව කාගෙන බලනවටත් පාඩුයි ..බන් ...එකෙකුට බැරි උනා හරියට බැට්කරගන්න ......විකට් එකක් ගන්න බෝලර් කෙනෙක් නෑ ......ස්කූල් ටීම් එකක් එක්ක ගැහුවා වගේ ....සන්ග ගිය දවසක 100 ක් වත් ගහන එකක් නෑ අපේ උන් ...:angry::angry::angry::angry::angry:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඌ එන්නේ නෑ බන් ආයේ. මහින්ද බල්ලා ඉන්දියාවට පු@# දීලා වර්ල්ඩ් කප් එක දන් දුන්නු දා ඉඳන්. අනික අරවින්දයා හිටියට මාලිංගයා සල්ලම් වෙන්නේ නෑ බං.අර්ජුනම ඕනේ බං.

    ow bn :( :angry:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    CSN වලින් මැච් පෙන්නන්න පටන් ගත්ත දවසේ ඉඳලා NZ tour එකක් හැර අනික් සේරම අපි පරාද වෙලා තියෙන්නේ.
    ඉතින් ආය කියන්න ඕනේ නෑනේ ඉදිරියටත් එහෙමයි.

    ආය eye එකේ මැච් එකක් පෙන්නන දවසට තමා අපි tour එකක් දිනන්නේ.

    :P:P:P:P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    CSN වලින් මැච් පෙන්නන්න පටන් ගත්ත දවසේ ඉඳලා NZ tour එකක් හැර අනික් සේරම අපි පරාද වෙලා තියෙන්නේ.
    ඉතින් ආය කියන්න ඕනේ නෑනේ ඉදිරියටත් එහෙමයි.

    ආය eye එකේ මැච් එකක් පෙන්නන දවසට තමා අපි tour එකක් දිනන්නේ.

    :P:P:P:P:P

    ඒකට ඉතින් රාජෆක්සලා දූරිම්භූත වෙන්න ඕනේ. :P:P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    සිරාවට ඌට ගහද්දි ගහද්දි නම් දෙනවා බැරිකම පෙන්නන්න.ඌට ඕනේ ඌ වැඩර් වෙලා මැච් එක දිනවන්නයි අනේ හුකේ.තිරිමාන්නයා තව හොඳයි බං.චන්දිමාලයා නම් මොන ලබ්බකට තියන් ඉන්නවද මන්දා.මේ සීරීස් එකෙන්වත් ජයාගේ ඇස් ඇරුනොත් හොඳයි බං.අද කියන්නම් මම හූනා කිව්වා වගේ අන්තිම මැච් එක බලපන්කෝ අනිවා 100% ක් ශුවර් පක්කොන්ට දුවන්න ගහනවා. ගහලා බොරු පඩ ශෝ දදා ඉඳියි. අපේ උන්ට කොහොමත් ප්‍රෙශර් මැච් දිනන්න බැහැනේ පැනික් වෙනවනේ. අන්තිම එකේ ඔක්කොම සෙප්පඩයෝ ටික වැඩ පෙන්නයි.මාලිංගයටත් පුලුවන් අර බැටින්ග් කරන්න බැරි උන්ට යෝකර දෙක තුනක් දාලා විකට් කඩන්න විතරයි.

    aniwa matath hithenwa mun anthima eke keli kiyala.but ape unge bowling nm lewa kanawa wage bn.batting line eka mokak hari kaloth thama.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Friday match 1 th balanawa neda kattiya:D ada boxing day ashes 1 t wadak na eng un 4 k gahane na asawata:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Friday match 1 th balanawa neda kattiya:D ada boxing day ashes 1 t wadak na eng un 4 k gahane na asawata:P

    අනිවා මට නිවාඩු මේ සතිය විතරයි මචෝ. ඒක අපේ උන් පක්කොන්ට දුවන්න ගහනවා.අර වේ@# ස්ත්‍රීලිංගයත් බැට් කරන්න බැරි උන්ට යෝකර් දෙක තුනක් දාලා පොල්ලක් දෙකක් ගලවලා වැඩ්ඩා වෙයි.