මන් යනෝ බන් නිදා ගන්න...හීනෙන් වත් දිනෙන මැච් එකක් පෙනීයන්
හැමෝටම බුදු සරණයි..ජෝක් කරාට ගණන් ගණන් එපා මචන්ලා,තරහා වෙන්නත් එපා...රෙෆ් කපනවා කිව්වට ජෝක් එකට පුළුවන් හැමෝටම දුන්නා රෙෆ්
හැමදාම වගේ මැච් බලලා දුකට කියවන එකෙක් බන් මමබලන් ගියාම මන් වගේම දුකට බනින ගොඩක් උන් ඉන්නවනේ මේකේ
![]()
ගුඩ් නයිට් මචෝ. වරෙන් සිකුරාදත් චැටක් දාමු.මේ සතියේ විතරයි නිවාඩු.


බලන් ගියාම මන් වගේම දුකට බනින ගොඩක් උන් ඉන්නවනේ මේකේ




