අනේ මට නම් පැහැදිලි නෑ අපේ උන්ගේ selection & future planinng. අද මහේල open කරයි. අලුතෙන් එන උන්ට top order එකේ chance එකක් දෙන්නෙම නැති තරම්. Seaming wicket එකක් තිබ්බොත් විතරක් අළුත් එකෙක් උඩට දාලා ඌව බිල්ලට දෙනවා. කලින් match දෙකේම thirimanna දාලා තිබුනේ no.7 spot එකට. එතනට ඕනේ තිසර වගේ ලොකු පහරවල් වලට යන්න පුළුවන් එකෙක්. thirimanna ගහනවා නම් ගහන්න ඕනේ top order එකේ. අනේ මං දැන් නෑ මුන් මොනවා හිතලා select කරනවද කියලා මේ වගේ සරල දේවල්වත් තේරුම් ගන්න බැරුව. Team එකේ 35+ හතර දෙනෙක් ඉන්නවා. මං නම් කියන්නේ හේරත්ව තියලා අළුත් එකෙක්ට chance එක දෙන්න තිබ්බා කියලා.