‘මොඩ් කෙල්ලගේ‘ පියා Vice Principal ta ගසයි

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මචං සාලින්ද සර්ගෙ කට නම් අන්තිමයි.. :baffled: ඒ වගෙම තමයි පොඩ්ඩක් විතර ඇඹලය. :P ඒ වගෙම තමයි දෙන දඬුවම් සැර වැඩියි. :oo: ඉස්සර හිටියෙ අපේ ස්කෝලෙ. ඔතන මොකක් හරි කොස්සක් තියෙනව කියල මට sure. තාත්තකෙනෙකුට ඔච්චරටම මල පනින්න නිකන් වෙන්න බෑ.. :no:

    :lol: :lol: :lol:
    ඉතින් බං සර්ලත් මනුස්සයෝ නේ
    උන්ටත් නගිනවානේ..
    කොල්ල දැන ගන්න ඕන වේති නොවී ඉන්න ..

    :love:: love:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    :lol: :lol: :lol:
    ඉතින් බං සර්ලත් මනුස්සයෝ නේ
    උන්ටත් නගිනවානේ..
    කොල්ල දැන ගන්න ඕන වේති නොවී ඉන්න ..

    :love:: love:

    naginawanam set karagena paarak gahanne nathiwa, mehema ballek wage
    gutikana eka mama anumatha karanne naha,mehema paarawal gaane eka eka gen guti kana ewun kohomada iskoleka pinek wenne
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මම පෞද්ගලිකව දන්නේ නෑ එත් ඔය උතුම් ගුරැ වෘතියට මුවා වෙලා ඔනේ තරම් පාදඩ කම් කරන එවුන් මම දැකලා තියෙනවා.ලංකාවේ කී දාහක් ඇතිද වැරදි ගුරැවරැ හින්ද අධ්‍යාපනේ එපා වුන අය.ලංකාවේ සංස්කෟතියේ තියෙන ගුරැ වරැන්ට ගරැ කරන එක වැරදි ලෙස භාවිතා කරනවා

    මේ සිද්ධිය කොහොම වුනාද කියන එක ගැන නම් මම කියන්න දන්නේ නෑ. ඒක නිසා මෙතන වැරදිකාරයා ගුරුවරයාද නැතිනම් අර "උෂ්ණාධික" කෙල්ලගේ පියාද කියන්න පුළුවන්කමක් නෑ. කොහොම වුනත් කෙල්ල දැනගන්න ඕනෑ කොල්ලෝ දරදඬු නොවෙන විදියට යුනිෆෝම් එක ඇඳගෙන එන්න (හැබැයි මේ වගේ හොට් යුනිෆෝම් අවුට්ෆිට් නම් සමහර බාලිකා පාසල්වල හොඳට නැගල යනවා. එකත් සෑහෙන බොන්න ඕනෑ වෙන ප්‍රශ්නයක්)
    :baffled::nerd::oo::confused::shocked::eek::eek:

    ගුරුවරු ගැන කතාකරද්දී නම් හැබැයි දැන් ඉස්සර හිටපු දෙවිවරු වගේ ගුරුවරු නම් සීග්‍රයෙන් අඩුවේගන යන්නේ. මතකනේ අර හංවැල්ල පැත්තේ ඉස්කෝලෙක පොඩි කොල්ලෝ ටිකකට නායකත්ව පුහුණුවක් දෙන්න එක්කන් යනවා කියල කරපු හදිය. ඔයවගේ එළි නොවෙන ඒවා කී දාහක් නම් වෙනවා ඇතිද.......

    :angry::angry::angry::angry::angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචං සාලින්ද සර්ගෙ කට නම් අන්තිමයි.. :baffled: ඒ වගෙම තමයි පොඩ්ඩක් විතර ඇඹලය. :P ඒ වගෙම තමයි දෙන දඬුවම් සැර වැඩියි. :oo: ඉස්සර හිටියෙ අපේ ස්කෝලෙ. ඔතන මොකක් හරි කොස්සක් තියෙනව කියල මට sure. තාත්තකෙනෙකුට ඔච්චරටම මල පනින්න නිකන් වෙන්න බෑ.. :no:

    එක්කෙනක්ට බැන්නම හිතාගන්නේ තමන් තමයි පොර කියලා ඔහොම බැන බැන ගිහිල්ලා කාගෙන් හරි කන්නත් එපැයැ නැත්තම් ඔය අමාරැව හරි යන්නේ නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම පෞද්ගලිකව දන්නේ නෑ එත් ඔය උතුම් ගුරැ වෘතියට මුවා වෙලා ඔනේ තරම් පාදඩ කම් කරන එවුන් මම දැකලා තියෙනවා.ලංකාවේ කී දාහක් ඇතිද වැරදි ගුරැවරැ හින්ද අධ්‍යාපනේ එපා වුන අය.ලංකාවේ සංස්කෟතියේ තියෙන ගුරැ වරැන්ට ගරැ කරන එක වැරදි ලෙස භාවිතා කරනවා
    බහුතරයක් ගුරුවරු එහෙම නෑ බන්
    උත්තමයොන්ටත් වඩා වටින ගුරුවරු ඉන්නව බන්
    අදටත් හොයල බලනවා ඒ අය අපි ගැන
    අන්න ගුරුවරු
    ගුරුවරයෙක් අපිට ගහනවනම් බනිනව නම් ඒ අපිව හදන්න වෙන්න පුළුවන්,තරහට පලි ගන්න ගුරුවරුත් ඉන්නව,ඒත් හැමෝම එහෙම නෑ
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Paw ban , me sir wa api personally dannawa. hoda minihek.. dukai dan wena dewal walata..

    Siravata oye Sir vinaya kiyana eke akuratama balanava..meeta kalin hitiye pirimi paasalaka..Kollo konde raula kapanne nathuva avilla..or konde cut kapala..jell karala avith..Kunu chater ekke banum ahagena Kochchara nam guti kaala adda..eth kavadavath eke iskole kollek sir ta atha thibbe naha...gahanna bari kamakata nemei...api lamai ohu guruthuma nisa....kohevath inna paadada ballek gen guti kanna una eke gana aththatama dukai puluvan kamak thibunoth sir va balanna yanna owna.....:(:(:(:(
     
    rukshan 92

    Member
    Dec 5, 2011
    182
    11
    0

    sirawatama machan uba hari..apita o level kale sciece igannuwe salinda sir...apita ona tharama gahala thynawa charter karala thynawa...sir gahanawatath wada aula charter karana eka...apita ona tharama eka eka ewwa kyla gahalath thynawa ..kawadatawath ape skole kauruth sirta athak thibbe nea mona de unath..oita wada sirth ekka seen giya kollo htya.kawadawath sirta athak thibbe nea e ape sir nisa..sirta gahapu ekanam harima asadharanai..aranchiye hatiyata gampaha balawath ekkenek thama gahala thiyenne sirta...balamu gampaha policiyath anith polici wage kondak nathi ekakda hoda kondak thyna policiyakda kiyala...
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    naginawanam set karagena paarak gahanne nathiwa, mehema ballek wage
    gutikana eka mama anumatha karanne naha,mehema paarawal gaane eka eka gen guti kana ewun kohomada iskoleka pinek wenne

    හම්..
    මං මේ සර්ට බැනපු නිසා මං කිව්වේ..
    ඒ වගේම ගොන් බඩ්ඩක් පාසල් ශිෂ්‍යයාවක් වෙන්නත් බෑ නේ..
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    කෙල්ලෙක් අයි බ්රෝව්ස් හදල ක්යුටෙක්ස් ගාපු පමණින් එයා බඩුවක් වෙනවා...මෙතන ඉන්න එක කොල්ලෙක්වත් ඉස්කෝලේ යන කලේ අතල් එකට ජෙල් ගාල හෝ හොරෙන් ජෙල් පැකට් අරන් ඉස්කෝලේ ගිහින් නැහැ...එළකිරි එකේ ඉන්නේ පුදුම හැදියාවක් තියන සාන්ත දාන්ත අයනේ...
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    ඔය එක එක ලබ්බන්ගේ සංස්කෘතියට ඕන විදියට අපිට ඉන්න ඕනේ නැ ගුරුවරයන්ට තියෙන්නේ උගන්නන්න ළමයින්ව නොන්ඩි කරන්නයි ගහන්නයි උන්ට අයිතියක් නැ කවදහරි මගේ ළමයෙක්ට හරි ඔය ඉස්කෝලේ සර් කෙනෙක් කැත විදියට බයිට් කරලා හරි ගහල හරි තිබ්බොත් අනිවා මන් උව මරලම දානවා අර කෙල්ලගේ තාත්තට තිබ්බේ ඔය සරයගේ ඔලුව කුඩුවෙන්න ගහන්න අනික් එවන්වත් මට්ටු වෙන්න මටත් ඉස්කෝල යනකලේ පොඩි කාලේදී පලු එන්න ගුටි කාල තියනවා පොඩි හින්ද ඉවසන් හිටිය එක පාරක් A/L වලදී සර් කාරයෙක් මට ගහල මන් ගැහුවා උට මගේ අතේ තිබ්බ පොතෙන් අපේ අම්මල අපිව හැදුවේ එක එකාගෙන් ගුටි කන්නවත් නොන්ඩි කන්නවත් නෙමෙයි ලංකාවේ ගුරුවරු ඕනවට වඩා වැඩියි උන්ව මට්ටු කරන්න ඕන.
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    කෙල්ලෙක් අයි බ්රෝව්ස් හදල ක්යුටෙක්ස් ගාපු පමණින් එයා බඩුවක් වෙනවා...මෙතන ඉන්න එක කොල්ලෙක්වත් ඉස්කෝලේ යන කලේ අතල් එකට ජෙල් ගාල හෝ හොරෙන් ජෙල් පැකට් අරන් ඉස්කෝලේ ගිහින් නැහැ...එළකිරි එකේ ඉන්නේ පුදුම හැදියාවක් තියන සාන්ත දාන්ත අයනේ...
    සාන්ත දාන්ත පොන්නයෝ බන් වැඩි හරියක් එළකිරියේ ඉන්නේ.
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    Siravata oye Sir vinaya kiyana eke akuratama balanava..meeta kalin hitiye pirimi paasalaka..Kollo konde raula kapanne nathuva avilla..or konde cut kapala..jell karala avith..Kunu chater ekke banum ahagena Kochchara nam guti kaala adda..eth kavadavath eke iskole kollek sir ta atha thibbe naha...gahanna bari kamakata nemei...api lamai ohu guruthuma nisa....kohevath inna paadada ballek gen guti kanna una eke gana aththatama dukai puluvan kamak thibunoth sir va balanna yanna owna.....:(:(:(:(
    පිරිමි පාසලක් නෙමෙයි එක පොන්නයන්ගේ පාසලක් වෙන්න ඇති කොහොම උනත් ඒ සර් ලබ්බ ඒ වගේ චරිතයක්නම් උට වෙච්ච වැඩේ හොදම වැඩේ තව උගේ අඩු හතරම කඩල දැම්මනම් තවත් හොදයි :D
     
    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    ලංකාවෙම ඉන්න පන්ඩිත සර්ලගෙ සැර බහින්ඩනම් මේක හොදා

    මේ මිනිහ පණ්ඩිත වුනේ කොහොමද බන් ??
    මේ මිනිහ කියල තියෙන්නේ ළමයෙක් ඉස්කෝලේ එන්න ඕන විදිය
    විලාසිත කරන්න ඕනේ නම් එළියේදී කරපන්
    ඉස්කෝලයක් තියෙන්නේ විලාසිත කරන්න නෙමෙයිනේ බන්
    මෝඩ කතා කියන්න එපා බන් !!!
    ඇහිබැම ගා නියපොතුවල කියුටෙක්ස් ආලේප කර කොටට නිල ඇඳුම ඇඳගෙන පාසලට එන්න ඕනේ නැනේ...කොටට අදින්න ඕනේ නම් වෙන ඇදුමක් අදාල ඕන තැනක පලයන් ....මේක ඉස්කෝලයක්
    , මේ මනුස්සය කරලා තියෙන්නේ හරි දේ !!! උබලට එකවත් තේරෙන්නේ නෑ...
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ඔන්න ඔන්න ඔන්න සර් ටත් ඔනේ නැති දෙවල් කරන්න යන්නේ..
    එහෙම නොකලනම් නිකන් ගුටිකන්න වෙන්නේ නෑ..
    දැන් කාලේ වෙනස් තාලේ අලුත් නේ...
    සර් ප්‍රතිචාර දක්වපු විදිහ වැරදියි මමහිතන්නේ..
    සර්ට තිබ්බේ කෙල්ලගෙ ගා පු ඇහිබැම පොඩ්ඩක් අතගලා..ලස්සනි කියලා
    නිය පොතුවල පාට බලල පොඩ්ඩක් අතින් අල්ලා
    අල්ල පිරිමැදලා..
    නිල ඇදුම කොටට නිසා සුදු ගල් දෙක පොඩ්ඩක් බලලා..
    අනේ දූ කොටයි නේ කියලා ගල පොඩ්ඩක් අතගාලා
    සොමියක් ගන්න.පොඩි ෆන් එකක්... අරන්, ඕකට අනින්න පුලුවන්නම් ඇනලා දාන්න.. මම කලින් දැක්ක ප්‍රින්සිපල් ලා ඉස්කොලේ යන ලමයින්ව දූශනය කරලා
    ෆන් ගන්නවා ..පත්තරේක.අන්න ඒ වගේ පිනා ලට සෙට් වෙන්න ඔනේ
    මේවගේ සෙක්සි ස්කූල් ගර්ල්ස් ලා..අහුවෙන්නෙම අහිංසක ලම්යි...
    අනේ රටේ ආශ්චර්‍යය...
    මේ වගේ චිච්චියේ මෝල් අමාරුව තියෙන කෙල්ලොන්ට
    සැපයුම දෙන්න මේ නියොජ්‍ය විදුහල්පතිට නෑ...පින

    අපිට මේක මෙහෙමත් කල්පන කරන පුලුවන්..
    ඔය සර් ට ගහපු තාත්තා...ඔය කෙල්ල සෙක්සි වීම නිසා
    කෙල්ලව ඔය සර් දූශනය කරානම් බැරිවෙලවත් ,ආසාවක් ඇවිල්ලා
    මොනවා නොකරයිද?:confused:

    තම්න්ගේ දරුවෝ හරියට හදාගන්නේ නැතුව
    අනුන්ට පහරදීලා වැඩක් නෑ..:yes::yes: