මචං සාලින්ද සර්ගෙ කට නම් අන්තිමයි..ඒ වගෙම තමයි පොඩ්ඩක් විතර ඇඹලය.
ඒ වගෙම තමයි දෙන දඬුවම් සැර වැඩියි.
ඉස්සර හිටියෙ අපේ ස්කෝලෙ. ඔතන මොකක් හරි කොස්සක් තියෙනව කියල මට sure. තාත්තකෙනෙකුට ඔච්චරටම මල පනින්න නිකන් වෙන්න බෑ..
![]()
ඉතින් බං සර්ලත් මනුස්සයෝ නේ
උන්ටත් නගිනවානේ..
කොල්ල දැන ගන්න ඕන වේති නොවී ඉන්න ..
: love:
ඒ වගෙම තමයි පොඩ්ඩක් විතර ඇඹලය.
ඒ වගෙම තමයි දෙන දඬුවම් සැර වැඩියි.
ඉස්සර හිටියෙ අපේ ස්කෝලෙ. ඔතන මොකක් හරි කොස්සක් තියෙනව කියල මට sure. තාත්තකෙනෙකුට ඔච්චරටම මල පනින්න නිකන් වෙන්න බෑ.








