‘‘බුඩිස්ට්රෝල් වන් පකට්‘‘
ඉක්මනට උදවුවක් මේ දැන් ඔනේ අර ජපන් දන්න කෙනාගෙන් ජපනෙක් දැන් කඩේට ඇවිත් “බුඩිස්ටෝල් වන් පකට්“ කිය කියා අහනවා මේ යකා මොනවද ඉල්ලන්නේ

මං මේ පොරට පොඩ්ඩක් ඉන්න කියලා මේකේ කෙටුවේ උයාලා දන්නවා ඇති කියලා ඉක්මනට මචෝ හදිස්සියක්

kawda Sachithra