‘‘බුඩිස්ට්‍රෝල් වන් පකට්‘‘

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ‘‘බුඩිස්ට්‍රෝල් වන් පකට්‘‘

    ඉක්මනට උදවුවක් මේ දැන් ඔනේ අර ජපන් දන්න කෙනාගෙන් ජපනෙක් දැන් කඩේට ඇවිත් “බුඩිස්ටෝල් වන් පකට්“ කිය කියා අහනවා මේ යකා මොනවද ඉල්ලන්නේ:baffled::baffled::baffled: මං මේ පොරට පොඩ්ඩක් ඉන්න කියලා මේකේ කෙටුවේ උයාලා දන්නවා ඇති කියලා ඉක්මනට මචෝ හදිස්සියක්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    Bristol packet ඉල්ලන්නෙ බීඩි මිටියක් දීල යවපන්.:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Bristol packet ඉල්ලන්නෙ බීඩි මිටියක් දීල යවපන්.:P

    තැන්ක් යු පුතී උම්මා!! එක තමයි කියලා තියෙන්නේ බ්‍රිස්ටල් වන් පැකට් කියලා:love::love::love:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මං ජපන් දන්නෑ:baffled: ඌට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ හරියට:baffled::baffled: දවසක් පොර ඇවිත් “බුවා“ බුවා‘‘ කියලා බලන කොට බුලත් විට ඉල්ලලා තියෙන්නේ දවසක් පායනවා රස්නේ ඉන්න බෑ මු ඇවිත් කියනවා ‘‘වැස්ස‘‘ කියලා තොප්පියෙන් පවන් ගහලා පෙන්නවා :baffled::baffled: කඩෙන් යන කොට මොනවද කියවා කියවා දෙකට තුනට නැමිලා උළුව නවනවා දවසක් මාත් ඌට උළුව නවන්න ගිහින් උගේ උළුව වැදුනා මගේ උළුවේ ඩෝන් ගාලා!:baffled::baffled::baffled:
     
    Simbion

    Member
    Oct 13, 2018
    99
    6
    0

    Hello Red Frame
     
    Simbion

    Member
    Oct 13, 2018
    99
    6
    0

    ඔකා බොරු කාරයෙක් මං හොයා ගත්තා එයා ගැන ඔක්කොම විස්තර. මෙයාගේ නම සචිත්‍ර කඩයක් කඩයක් කරන කතාව සම්පුර්ණ බොරු

    :shocked: kawda Sachithra
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    කා මගේ යාළුවෙක් ඒකා මෙතෙන්ට ගාව ගන්න එපා යකෝ! මෙතන එක එකාගේ නම් දාන්න එපා දැන ගන්න ඔනේ දෙයක් පීඑම් කරලා අහගනින් උබට පී එම් කරලා ඇති මං දන්නවා උබ කවුද කියලාත්

    Kamak naha kade kakiriya widiyatama yamu...:P