“සිංහලේ” සමග නුවරට

Mr Bump

Member
Oct 26, 2015
435
104
0
“සිංහලේ” සමග නුවරට

දිවිහිමියෙන් රට රකින්න ලක්ෂ ගණනක් “සිංහලේ” සමග නුවරට :cool::cool:

දිවිහිමියෙන් රටත්,බෞද්ධ ආගමත් රකින මවුබිම විකුණාගෙන කැමට වෙර දරන බෙදුම්වාදින් පරදවමින් ඒකිය රටක සිංහල,දෙමළමුස්ලිම් ජනයා එකට එකතු කිරිමේ සටන අරඹමින් “සිංහලේ “ජාතික බලමුලුව දියත් කල දැවැන්ත ජනතා ව්‍යාපාරය අද සාර්ථකව සිය පලමු පියවර තබමින් සෙංකඩගල ශ්‍රි දළදා මාලිගාව අභියසට පැමිණි බව අප නුවර විශේෂ වාර්තාකරු සදහන් කළා.
දසදහස් ගණනින් ජනතාව කොළඹ සිට නුවර දක්වා ස්ථාන කිහිපයකදි රථ පෙරහැරට එකතු වු අතර සිරිසෙනගේ පොලිසිය අවස්ථා කිහිපයකදි පෙලපාලියට බලපෑම් කිරිමට උත්සහ කලද රට වෙනුවෙන් පෙරට ආ ජනතාවගේ දැඩි විරෝධය හමුවේ හකුලාගෙන යනු මිසක් වෙනත් කරන්නට දෙයක් නොතිබු බවද අප වාර්තාකරු සදහන් කළා.
කෙටි කාලයක් තුල සමාජ ජාලා වෙබ් අධවි හරහා ක්‍රියාත්මක වු “සිංහලේ ” නැමැති ජාතික ව්‍යාපාරය ඉතාමත් ශක්තිමත් සංවිධානයක් ලෙස සිය සටන අරඹා ඇති බව රට වටේම සිටින අප විශේෂ වාර්තාකරුවන් පසුගියදා අනාවරණය කළා.

කියවන්න – “සිංහලේ” රටම හොල්ලයි -එක රැයින් රට පුරා පොස්ටර්



LEE_01-1.jpg



LEE_01-2.jpg

LEE_01-2.jpg

LEE_01-3.jpg


LEE_01-4.jpg

Sinhalee_kandy-3.jpg

Sinhalee_kandy-1.jpg

Sinhalee_kandy-9.jpg

Sinhalee_kandy-8.jpg

Sinhalee_kandy-7.jpg

Sinhalee_kandy-4.jpg


Sinhalee_kandy-11.jpg


see more
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ජය වේවා. දේශපාලනයට හැරෙව්වොත් එතනම දිය වෙනවා.
     
    • Like
    Reactions: Mr Bump

    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    සිංහලේ ජය වේවා

    ජය වේවා. දේශපාලනයට හැරෙව්වොත් එතනම දිය වෙනවා.

    sinhalewath politics gawagan nathuwa karagena gihin
    jathiyata hayyak wei kiyala balaporottu wenawa


    අනිවා ..එහෙම කඩා නොවැටේවා කියල ප්‍රර්ථනා කරමු
    :yes::yes::cool::cool:

     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ජය වේවා. දේශපාලනයට හැරෙව්වොත් එතනම දිය වෙනවා.

    සිංහ ලේ
    Made in නෝර්වේ
    Adopted by හෙළ උරුමේ
    Run by බොදු බලේ
    Used by NGO හැතිකරේ
    To allow රනිලේ
    To disrupt and destroy real "සිංහලේ"


    මංගලේ ගෙ වැඩක් කියලයි අලුත්ම ආරංචිය
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    සිංහ ලේ
    Made in නෝර්වේ
    Adopted by හෙළ උරුමේ
    Run by බොදු බලේ
    Used by NGO හැතිකරේ
    To allow රනිලේ
    To disrupt and destroy real "සිංහලේ"

    මංගලේ ගෙ වැඩක් කියලයි අලුත්ම ආරංචිය

    ඕකට පුළුවන්ද බන් බෞද්ධයෝ ටික අල්ලගන්න :dull:

    මොකා කරත් මොන පක්ශෙකින් කරත් ජාතික සංවිධාන දේශපාලනයට හරවන්න යද්දි මිනිස්සුන්ට ඇති වෙන පිළිකුල නිසාම ඒවා විනාස වෙලා යනවා. බොදු බල සේනාවට උනෙත් ඒකම තමයි.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඕකට පුළුවන්ද බන් බෞද්ධයෝ ටික අල්ලගන්න :dull:

    මොකා කරත් මොන පක්ශෙකින් කරත් ජාතික සංවිධාන දේශපාලනයට හරවන්න යද්දි මිනිස්සුන්ට ඇති වෙන පිළිකුල නිසාම ඒවා විනාස වෙලා යනවා. බොදු බල සේනාවට උනෙත් ඒකම තමයි.


    ඒක තමයි කරන්න යන්නෙ බන්..

    ජාතික ව්‍යාපාරය දියකර හැරීම.

    Tried and tested method. works most of the time..
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඒක තමයි කරන්න යන්නෙ බන්..

    ජාතික ව්‍යාපාරය දියකර හැරීම.

    Tried and tested method. works most of the time..

    ඔව් මේක තමයි කරන්න යන්නේ.:yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඒක තමයි කරන්න යන්නෙ බන්..

    ජාතික ව්‍යාපාරය දියකර හැරීම.

    Tried and tested method. works most of the time..

    වෙන්න බැරිත් නැහැ. :dull:
     
    Aug 31, 2011
    399
    43
    0
    මේක සාර්තක කරගන්නනම් නිකන්ම පෙලපාලි, විතරක් නොදා සිංහලකම උප්පැන්නෙ විතරක් ලියැවිලතියෙන,,කලු සුද්දො වගේ,,හිපියො වගේ හැසිරෙන අයව යලි සිංහලකමේ පිහිටුවන්න වැඩ පිලිවෙලක් හදන්න,,,
    සිංහලේ පවතින්නෙ නෑ මේ විදිහට සිංහල සංස්කෘතිය විනාශ කලොත් ,,,සිංහලකම තියෙන්නෙ සිංහල සංස්කෘතිය තියෙනකන් විතරයි

    සිංහල සංස්කෘතිය යලි ගේන්න...සිංහල සංස්කෘතිය කන මාධ්ය,සංවිධානාත්මක අන්තවාදි පිරිස් වලට එරෙහි වෙන්න වැඩ පිලිවෙලක් ගේන්න
    අපිට මේ ස්පි සිංහල,මේ අපේ සිංහල සංස්කෘතිය කියල ආඩම්බරෙන් පෙන්නන පරම්පරාවක් හදන්න
    බොදු බලේ ට එහෙම පදනමක් තිබ්බෙ නෑ එකයි අසාර්තක් උනේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දිවිහිමියෙන් රට රකින්න ලක්ෂ ගණනක් “සිංහලේ” සමග නුවරට :cool::cool:

    දිවිහිමියෙන් රටත්,බෞද්ධ ආගමත් රකින මවුබිම විකුණාගෙන කැමට වෙර දරන බෙදුම්වාදින් පරදවමින් ඒකිය රටක සිංහල,දෙමළමුස්ලිම් ජනයා එකට එකතු කිරිමේ සටන අරඹමින් “සිංහලේ “ජාතික බලමුලුව දියත් කල දැවැන්ත ජනතා ව්‍යාපාරය අද සාර්ථකව සිය පලමු පියවර තබමින් සෙංකඩගල ශ්‍රි දළදා මාලිගාව අභියසට පැමිණි බව අප නුවර විශේෂ වාර්තාකරු සදහන් කළා. http://www.elakiri.com/forum/showthread.php?p=19604036#post19604036
    ......


    රතුපාට කතා දෙක ගැලපෙන්නෙ නෑ නේද මචෝ? ඇත්තම කියපන් මොකක්ද නියම අරමුණ?