↘↘↘ පෙට‍්‍රල් 50 කින්, ඞීසල් 15කින්, පහළට ↘↘↘

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ↘↘↘ පෙට‍්‍රල් 50 කින්, ඞීසල් 15කින්, පහළට ↘↘↘

    UNP ආණ්ඩුවෙන් විතරමයි...!!!!!!

    Read Full Story Please visit :
    Code:
    http://www.unp.lk/index.php/2012-01-16-16-40-29/news/1921-----10000------------2500-----------------5-----10

    zmi0rs.jpg

    :love:

    10641140_733651443337576_6594619058853589209_n.jpg

    Last edited:
    • Like
    Reactions: chathura414

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    බටලන්දට වධකාගාරයක්.. යූ එන් පී ආණ්ඩුවකිං විතරමයි.. :(

    මාත් මේ පාර දෙන්න ඉන්නෙ යූ එන් පියට තමා බං..
     
    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    අතිගරු රනිල් වික්‍රමසින්හයන්ට අපේ සුභාසින්ශන!
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye

    බටලන්දට වධකාගාරයක්.. යූ එන් පී ආණ්ඩුවකිං විතරමයි.. :(

    මාත් මේ පාර දෙන්න ඉන්නෙ යූ එන් පියට තමා බං..

    batalanda katha naduwa iwarai...ranil lokka weradi karu une ne :no::no: satana eken pavithra wanni arachchigenui mahinda yapa genui a report eka illuwama unta address nethi una ...

    parana balaya program eka balanna eke batalanda seen eka athi :yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    rupiyal 15k adu kara gannada ban ubala me ranilwa path kara ganna hadanne:lol:
    රනිල් පොන්නයාට නම් මොලයක් තියෙන එකෙක් චන්දෙ දෙන්න එපා ජෙවිපි එකනම් අවුලක් නැහැ නැත්නම් වෙන පොදු අපෙක්ශකයෙක් උනත් අවුලක් නැහැ අවුල තියෙන්නෙ පොනිල් පොන්නයාගෙ:oo:

    ටැග් රෙප්- වලට බය නැහැ හුට්ටනි:rofl:
     
    Last edited:
    • Like
    Reactions: asanka04024

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අනික සුලු ජාතින්ගෙ චන්ද වලින් ලු රනිල් දිනන්නෙ එ කියන්නෙ සුලු ජාතින් වෙනුවෙන් තම්යි පොර බලයට එන්නෙ සිංහල චන්ද මහින්දටලුනෙ ඉතින් සුලු ජාතින්ගෙ උවමනා ඉටු කර ගන්න සිංහල අපි මොකටද බන් රනිල්ට චන්දෙ දෙන්න ඔන මමනම් රනිල් ඉන්නකම් යුඇන්පි එකට චන්දෙ දෙන්නෙ නැහැ පුලුවන්නම් චන්ද 10ක් හරි කඩනවා

    ඔය පොන්නයා බලයට ආවොත් මෙ තියෙන හොදත් නැති වෙනවා රටෙ පොන්න රුකඩ වෙසිගෙ පුතා(රනිල්) පක්ශයත් රටත් කාපු
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ai yakow 50.
    :baffled::baffled::baffled:

    Ubata penune methana thiyena, aduma gana(Rs:15) vitharada. LOL

    බින්දු;17277201 said:
    :love::love: petrol 50kin adu karana nisa porata chande dennama wenawa :yes::yes:

    ඉතින් බන් උබලා රු 50 අඩු කර ගන්නද? තම්බින්ගෙයි දෙමලුන්ගෙයි උවමනා වෙනුවෙන් පත් කර ගන්න හදන රනිල්ව බලයට ගෙන්න හදන්නෙ :rofl:
     
    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    අප ඒ ඒ ජාතීන් සහ ආගමිකයින් ලෙස එකට එක්ව ජීවත් වන අතර ඒ හේතුවෙන්ම අප එකිනෙකාගේ සංස්කෘතීන් එකට මිශ්‍ර වී පවතිනවා. සිංහල බෞද්ධයෙකු වීම ගැන මම විශේෂයෙන් ආඩම්බර වන අතර ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන ද ඒ වගේම ආඩම්බර වනවා. මම ශ්‍රී ලාංකිකයෙකු වනවා කියන්නේ මගේ සිංහල බෞද්ධ උරුමය වෙනත් කිසිවකට යට කර දැමීමක් නොවෙයි. ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ දී සිංහල, බෞද්ධ උරුමය, දෙමළ හින්දු උරුමයට හෝ ක්‍රිස්තියානි උරුමයට හෝ මුස්ලිම් ඉස්ලාම් උරුමයට හෝ යට කිරීමක් සිදු වන්නේ නැහැ. ඒ වගේම දෙමළ හින්දු උරුමය, සිංහල බෞද්ධ උරුමයට, දෙමළ ක්‍රිස්තියානි උරුමයට හෝ මුස්ලිම් ඉස්ලාම් උරුමයට යට කෙරෙන්නේ නැහැ. එමෙන්ම මුස්ලිම් ඉස්ලාම් උරුමය, සිංහල බෞද්ධ උරුමයට හෝ දෙමළ හින්දු සහ ක්‍රිස්තියානි උරුමයන්ට යට කෙරෙන්නේ ද නැහැ. දෙමළ ක්‍රිස්තියානි උරුමය ද ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ දී සිංහල බෞද්ධ උරුමයට හෝ හින්දු ඉස්ලාම් උරුමයට යට වීමක් සිදු වන්නේ නැහැ.
    මගේ සිංහල බෞද්ධකම ගැනත්, ඒ ඉතිහාසය ගැනත් මම ආඩම්බර වනවා වගේම අපේ මේ සමාජය අනෙකුත් ජාතීන් සහ ආගම්වලින් පෝෂණය වී තිබීම ගැන ද මම ආඩම්බර වනවා. සිංහල බෞද්ධ, සිංහල ක්‍රිස්තියානි, දමිළ හින්දු, දමිළ ක්‍රිස්තියානි, හින්දු ඉස්ලාමි අප සියලූ දෙනාම මේ සමාජයේ ජීවත් වන්නේ එකට එක්වයි.

    අතිගරු රනිල් වික්‍රමසින්හයන්
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ඉතින් බන් උබලා රු 50 අඩු කර ගන්නද? තම්බින්ගෙයි දෙමලුන්ගෙයි උවමනා වෙනුවෙන් පත් කර ගන්න හදන රනිල්ව බලයට ගෙන්න හදන්නෙ :rofl:

    avatar312790_51.gif

    gayankuwait

    උබනේද, තම්බින්ට පු# දීලා තියෙන්නේ :rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඉතින් බන් උබලා රු 50 අඩු කර ගන්නද? තම්බින්ගෙයි දෙමලුන්ගෙයි උවමනා වෙනුවෙන් පත් කර ගන්න හදන රනිල්ව බලයට ගෙන්න හදන්නෙ :rofl:

    අපිට ඉතින් ඔය සමහරුන්ට වගේ ඔටුවෝ නෑ නේ. ඔටුවෙක් හිටියා නම් අපිටත් ඌට රට ඉඳි වල්ලක් කවලා, පු@ට තට්ටු කරලා පු@ අතගාලා, උගේ පිටේ නැගලා auto A/C දාගෙන සැපට යන්න තිබුනා. :oo::oo::oo: එහෙනම් රුපියල් 50ට රනිල්ට පු@ දෙන්න යන්නේ නෑ. ඒත් අපිට ඉන්න යකඩ අස්පයොන්ට පෙට්‍රල් ගහන නිසා 50 වටිනවා :dull::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    avatar312790_51.gif

    gayankuwait

    උබනේද, තම්බින්ට පු# දීලා තියෙන්නේ :rofl:

    රිදුනා නෙද පොන්නයාට පොන්නයා කියපු නිසා උබත් අකිල සාගල වගෙ පුස් නාම්බෙක්නම් රනිල් ලගට පලයන් :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    බින්දු;17277248 said:
    අපිට ඉතින් ඔය සමහරුන්ට වගේ ඔටුවෝ නෑ නේ. ඔටුවෙක් හිටියා නම් අපිටත් ඌට රට ඉඳි වල්ලක් කවලා, පු@ට තට්ටු කරලා පු@ අතගාලා, උගේ පිටේ නැගලා auto A/C දාගෙන සැපට යන්න තිබුනා. :oo::oo::oo: එහෙනම් රුපියල් 50ට රනිල්ට පු@ දෙන්න යන්නේ නෑ. ඒත් අපිට ඉන්න යකඩ අස්පයොන්ට පෙට්‍රල් ගහන නිසා 50 වටිනවා :dull::dull:

    උබලා ඔය උදෙ හවා බෙරිහන් දිලා රැක ගන්න ඔන කියන රට මහින්ද ඉන්නකම් නොබෙදි තියෙයි රනිල් කරුමෙටවත් ආවොත් 50 ට තෙල් ගහන්න ගිහින් 5000ක් විතර දෙන්න වෙයි උතුරු නැගෙනහිර යන්න විසා වලට:rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    batalanda katha naduwa iwarai...ranil lokka weradi karu une ne satana eken pavithra wanni arachchigenui mahinda yapa genui a report eka illuwama unta address nethi una ...

    parana balaya program eka balanna eke batalanda seen eka athi
    :O සිරාවට ? එලනෙ බං.. :) මිනිහට අකමැති වෙලා හිටියෙ තියෙන මිනීමැරුම් ඡෝදනා ටික නිසා. හොයල බලන්නං.. සිද්ධිය ඇත්තනං රනිලුයි ජයග්‍රහණයයි අනන්තයේදී හමුවෙනකංම ඡන්දෙ දෙමි.. :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    රනිල් පොන්නයාට නම් මොලයක් තියෙන එකෙක් චන්දෙ දෙන්න එපා ජෙවිපි එකනම් අවුලක් නැහැ නැත්නම් වෙන පොදු අපෙක්ශකයෙක් උනත් අවුලක් නැහැ අවුල තියෙන්නෙ පොනිල් පොන්නයාගෙ:oo:

    ටැග් රෙප්- වලට බය නැහැ හුට්ටනි:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    Yuda jayagrahanaya apassata harawanna deshapremi janathawa ida deida :oo:
    යුද්දෙ ඉවර වෙලා මොන තරම් කාලයක් වෙනවාද බන් :oo:
    උබ කැපුවාත් කොල කියන එකෙක් නෙමෙ නම් ජනාදිපති වෙන්න රනිල් සුදුසුයි කියලා හිතනවාද ?