▌ ▌ඔබ එලකිරියට දුන්නු හොදම නුල මොකක්‌ද ▌2▌

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    ▌ ▌ඔබ එලකිරියට දුන්නු හොදම නුල මොකක්‌ද ▌2▌

    tread%20.jpg


    මචන්ලා මේක ගොඩ දවසක් හිතිලා :D එලකිරියට කස්ටිය එනවා යනවා..:cool: සමහර අය ගොඩක් මහන්සි වෙලා හොද නුලක් දානවා එත් එක හැමෝටම බලන්න වෙන්නේ නැ.බොහෝ විට මග ඇරෙනවා ...ඉතින් මම මේ නුලෙන් බලාපොරොත්තු වෙන්නේ.
    <<< ඔයා එලකිරියට දුන්නු හොදම ,වැඩිම ජනතා ප්‍රතිචාර දිනාගත් නුල් 2ක මොනවද ? >>>
    අන්න එවා මේකේ දාන්න link එකත් සමග පුංචි හැදින්විමකුත් එක්ක.(මොකක් ගැනද කිව්වත් ඇති) :D... මහන්සියට පුලුවන් විදිහට සලකගමු


    ඔබට ජය !!!:love::love:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැඩක් නෑ බං කතා කරලා.. පට්ට කටු කාලා ත්‍රේඩ් දාලා ඇති.. ඔය ආගම්, දේශපාලන අරවා මේවා නිසා ඒ ත්‍රේඩ් යට යනවා නිකම්ම.. :baffled:

    කොහොම වුණත් අතරින් පතර මාත් පොඩි ජංගි (ජංගි සහිත/රහිත) සීන් කීපයක් දැම්මා.. විවර්ස්ලා පන්දාහ හයදාහ බලලා තියෙනවා දෙයියන්ගෙ පිහිටෙන්..:rofl:

    ටින් ටින්ගේ විප්ලවය

    http://www.elakiri.com/forum/showthread.php?t=1447444

    Untitled2.jpg

     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේකට තමයි වැඩිම views ගානක් තියෙන්නෙ. මොකද බොහොම ප්‍රසිද්ධ වලියක් ගියා මේකෙ.:rofl::rofl:

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?



    මේ දෙකට තමයි වැඩිම rep ගණනක් ලැබිල තියෙන්නෙ. දෙකටම, 3000කට ලං වෙන්න rep ලැබිල තියනව.:shocked:

    මරණයට බිය නොවූ රුසියාවේ BIO ROBOTS

    අපි නොදන්න න්‍යශ්ටික අවි



    මේකට තමයි අඩුම කාලයකදී වැඩිම rep ප්‍රමාණයක් ලැබුනේ.

    මිනිස් මසට රහවැටුණු තිරිසන්නු (13+)
     
    Last edited:

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මෙන්න මේක තමයි මගේ නම් වැඩිම දෙනෙක් බලපු හොඳයි කිව්ව නූල:D:D. (රිප්ලයි=144,වීව්ස්= 4,137)

    මම මැරෙන්න කලින් කරන්න ඕනේ දේවල් ලිස්ට් එකේ තිබුනා කවදා හරි ප්ලේන් එකක යන්න ඕනේ(අහසින් යන්න ඕනේ) කියලා :P:yes:. පළවෙනි සැරේට ප්ලේන් එකක යද්දී හැමදේම අලුත්, ඒ වගේම ආසයි. ඒ හින්දා ඒ වගේ ආසාව තියෙන අයට පොඩි අදහසක් අරන් රෙඩි වෙලා ඉන්න තමයි මේ නූල දැම්මේ.:yes::yes:
    :::✈ ✈මුලින්ම ෆ්ලයිට්/ප්ලේන් එකක යන්න ඉන්න අයට
    http://www.elakiri.com/forum/showthread.php?p=17071314#post17071314

    ආයෙත් ළඟදීම හොඳ නූලක් දාන්න බලාපොරොත්තුවක් තියෙනවා.
    :yes::yes:
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    මගේ නම් මේ ත්‍රේඩ් එක තමායි. ...ඒත පහුගිය කාලේ නම් අප්ඩේට් කරන්න උනේ නෑ.:sorry: පේරේදා තමයි සෑහේන කාලේකට පස්සේ එලකිරි ආවෙත්.ආයිත් අප්ඩේට් කරන්න ඔනේ:cool:

    සියල්ල මුල සිට සරලව - E Book Collection


    සියල්ල මුල සිට සරලව - E Book Collection

    ගොඩක් ඩවුන්ලෝඩ් කරල තිබුනත් බම්ප් එකක් වත් දාල ගිහින් තිබෙත් නෑ හැබැයි
    2.gif

    1zler28.jpg

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    Views 10,997 Replies - 200
    කොටස් වශයෙන් දැන්මෙ. ඔක්කොම ගත්තොත් රෙප් 2000+ ලැබිල තියෙන්නව.
    ~ කැසිනෝ එකකට රිංගමු ~ සමාප්තිය..! ~

    Views 4,120 Replies - 85
    :. අන්තර්ජාලයෙන් නොමිලේ ඉගෙන ගන්න එන්න .:

    කොටු පිරුනට පස්සෙ ලොකුවට මහන්සි වෙලා ත්‍රෙඩ් එකක් දැන්මෙ නෑ... :sorry:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ත්‍රෙඩ් නම් දාලා තියෙනව බන් ගොඩක්. කොපි පේස්ට් තමයි ගොඩක්.
    මේක ගොඩක් නැගල ගිය ත‍ේ‍රඩ් එකක් ගොඩක් අයට වැදගත් උනා. කීපවතාවක්ම තව අයත් දැම්ම.
    Mobile Phone පාවිච්චි කරන අයට (Short codes for Sri Lanka Mobile Networks)


    මේකත් ගොඩක් ප්‍රතිචාර ලබපු තව ත්‍රෙඩ් එකක්
    Girlfriend ව සතුටින් තියනහැටි
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මේක තමයි වැඩිම views ගානක් තියන වැඩිම rep ගානක් ලැබුන thread එක :P

    ෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴

    105,000+ views, ~1,400 replies


    මෙකටත් හොඳ ප්‍රතිචාර ලැබුනා :cool:

    ★෴ විශ්වය බලන ඇස - The Hubble Space Telescope ෴★


    අනිත් ඒවා
    :baffled: ලේ පැල්ලම...
    මේකට මම සමහර උන්ගෙන් බැනුම් හිටන් ඇහුවා, කුතුහලය කෑවා කියලා :rofl::P

    :yes: ~ශ්‍රී ලංකාවේ එලමකිරි මැප් එකක් (Detailed SL Map)~
    :love: ෴⋆෴ Need for Speed එකේ ඉඳලා ගහමුද ෴⋆෴
    :P පොඩි එකක් ගහමුද?
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara