►CANADA ගැන දැනගන්න කැමති අයට?◄

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මට තියන ප්‍රශ්න ..
    1. ඔයා මොනවද කැනඩාවේ ඉදන් කරන්නේ ?? (ඉගෙනීම /ජොබ්/වෙනත් )
    2. කැනඩාවට එන්න ලේසිම, හොදම ක්‍රම මොනවද ? (student visa/ skilled visa)


    1. video එකේ ඉන්නේ මායි මගේ ෆ්‍රෙන්ඩයි. මන්නන් ආවේ student. ළඟදි graduate වුනේ. මෙගේ frnd නන් software engineering.
    2. ලේසිම ක්‍රමයක් කියල දෙයක්නන් නැ මචන්. ගොඩක් දෙවල් depend වෙන්නේ උඹේ සුදුසුකන් අනුව. දැනට මෙහේ trend වෙන්නේ Rural and Northern Immigration Pilot program එක. ඒක check කරල බලපන්. https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/rural-northern-immigration-pilot/pr-eligibility.html
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    you have to talk while recording.
    tell your viewers what's going on.

    ඔව් brothers, පුලුවන් විදිහට මේ thread එකෙ අපි උත්තර දෙනව. :) Video එකකුත් ළඟදි ගහනව. :rolleyes: කොහොමත් type කරන්න අමාරුයි උත්තර දිග වෙන නිසා. :sorry:

    ඒ නිසා දිගටම ප්‍රශ්න අහන්න. subscribe කරල අපේ channel එකටත් support එකකුත් දෙන්න. :yes::yes:
    https://www.youtube.com/channel/UCt5iHgBRo_OrWhIaWSowbGg?sub_confirmation=1
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    wade nam hodai.. Rep++

    im in Toronto(Scarborough) too. waren welawaka set wenna.



    Feedback :-(i wanted to start a youtube too. but didnt really have the time)

    1. Puluwan nam Directional Mic ekak ganin.. and try to talk more
    2. try to edit bit more. (do even fast forwarding)
    3. try to show some exciting things in here(unique stuff.. that people dont see in lanka)
    4. Also what camera r u using? why does it look yellowish-dull color inside shops?

    Thanks මචෝ ideas වලට :yes::yes:
    Lashan_RoX තමයි බන් ඕව දන්නෙ :eek:
    camera එකනන් zoom "q2n-4k"
    filter එකක් දාලා බන්. phone වලට ගැලපෙයි කියල තමයි එහෙම කරේ.
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    Thanks මචෝ ideas වලට :yes::yes:
    Lashan_RoX තමයි බන් ඕව දන්නෙ :eek:
    camera එකනන් zoom "q2n-4k"
    filter එකක් දාලා බන්. phone වලට ගැලපෙයි කියල තමයි එහෙම කරේ.
    ahh ela

    video walata puluwan nam Gimbal wage stabilizer ekak ganin.

    Filter eka hodai. eth Dull colors danna epa.. Dull unama video widiyata hithene eka old age wage kiyala.
     

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location

    1. video එකේ ඉන්නේ මායි මගේ ෆ්‍රෙන්ඩයි. මන්නන් ආවේ student. ළඟදි graduate වුනේ. මෙගේ frnd නන් software engineering.
    2. ලේසිම ක්‍රමයක් කියල දෙයක්නන් නැ මචන්. ගොඩක් දෙවල් depend වෙන්නේ උඹේ සුදුසුකන් අනුව. දැනට මෙහේ trend වෙන්නේ Rural and Northern Immigration Pilot program එක. ඒක check කරල බලපන්. https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/rural-northern-immigration-pilot/pr-eligibility.html

    එක ප්‍රශ්නයයි, කැනඩා වල SE JOB market එක කොහොමද? (ඇවිත් හොයාගන්න ඕනෙද නැත්නම් එන්න කලින් ලංකාවේ ඉදන් සෙට් කරගන්න පුලුවන්ද)
     
    • Like
    Reactions: Lashan_RoX

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචන් උඹ පොඩ්ඩක් confuse වෙලා ඉන්නේ.

    Canada තඩි රටක් හන්ද මෙහේ states වලට බෙදල run වෙන්නේ එක එක ආණ්ඩු වලින්. eg. Ontario, Alberta වගේ. State එක run කරන ආණ්ඩුවට කියන්නේ Provincial government කියල. මුලු රටටම (ලංකාවේ වගේ) එක ආණුඩුවකුත් තියෙනව. ඒක තමයි Federal government කියන්නේ.

    උඹ visa apply කරහම ඒ visa එක දෙන්නේ රටට මිසක් province එකට නෙවෙයි නිසා ඒක කරන්නේ Federal ආණ්ඩුවෙන්. (ඉතින් තියෙන් එකම එක visa එක canadian visa).
    Visa වර්ග කියන්නේ student visa, work visa වගේ.

    PR application process එකකදිනන් උඹට Provincial විදිහට apply කරන්නත් පුලුවන් කෙලින්ම Federal නොයා. හේතුව උඹට Province එකෙන් points හම්බෙන්න හේතු තියෙනවනන් e.g. graduated in the province උඹට Provincial nominee විදිහට තව points සෙට් වෙනව. PR process එකකට visa කතාවේ අදාලතවයක් නැ.




    Rural and Northern Immigration Pilot Program කියන්නේ නොදියුණු පළාත් දියුණු කරන්න, ඒ පළාත්වල community එක එක්ක කරන අලුත් program එකක්. මේකට Federal ද Provincial ද කියල කතාවක් අයිති වෙන්නැ. ඒගොල්ලෝ නොදියිණු පැති list එකක් දාලා තියෙනව. උඹ එයාලගේ requirements වලට ගැලපෙන කෙනෙක්නන්, ඒ පළාතට ඇවිල්ල ඉන්න කැමතිනන් ඔය program එකට apply කරන්න පුලුවන්. Apply කරල select වුනොත් මෙහෙට එන්න පුලුවන්. මෙහෙට ආවට පස්සේ එයාලා PR process එක පටන් ගන්නව.

    requirements:

    • get a recommendation from a designated community economic development organization
    • have qualifying work experience or have graduated from a publicly funded post-secondary institution in the recommending community
    • have a qualifying job offer
    • meet or exceed the minimum language requirements
    • meet or exceed the educational requirements
    • prove you have enough money to support your transition into the community
    • intend to live in the community

    Communities:
    • North Bay, ON
    • Sudbury, ON
    • Timmins, ON
    • Sault Ste. Marie, ON
    • Thunder Bay, ON
    • Brandon, MB
    • Altona/Rhineland, MB
    • Moose Jaw, SK
    • Claresholm, AB
    • Vernon, BC
    • West Kootenay (Trail, Castlegar, Rossland, Nelson), BC

    Link එක මෙතනින් ☛ Rural and Northern Immigration Pilot Program

    එලම මචන් ඒ කියන්නෙ pr වලට නේ ප්‍රොවින්ශියල් කියල සීන් එකක් යන්නෙ

    මාස්ටර්ස් වලට ස්කොලශිප් ගන්න එහෙම අමාරුදකැනඩා වල
    අපේ වියදමින් කරන්න අමාරුඇතිනේ
    පාර්ට් ටයිම් ජොබ් එහෙම හොඳද
     
    • Like
    Reactions: Lashan_RoX

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ

    1. video එකේ ඉන්නේ මායි මගේ ෆ්‍රෙන්ඩයි. මන්නන් ආවේ student. ළඟදි graduate වුනේ. මෙගේ frnd නන් software engineering.
    2. ලේසිම ක්‍රමයක් කියල දෙයක්නන් නැ මචන්. ගොඩක් දෙවල් depend වෙන්නේ උඹේ සුදුසුකන් අනුව. දැනට මෙහේ trend වෙන්නේ Rural and Northern Immigration Pilot program එක. ඒක check කරල බලපන්. https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/rural-northern-immigration-pilot/pr-eligibility.html

    Thanks brother mama balannam
     
    • Like
    Reactions: Lashan_RoX

    Lashan_RoX

    Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE
    එක ප්‍රශ්නයයි, කැනඩා වල SE JOB market එක කොහොමද? (ඇවිත් හොයාගන්න ඕනෙද නැත්නම් එන්න කලින් ලංකාවේ ඉදන් සෙට් කරගන්න පුලුවන්ද)

    මෙහෙ SE ජොබ්ස් නම් ගොඩක් තියෙනව. හැබැයි ජොබ් එක ලැබෙනවද නැද්ද depend වෙන්නේ,

    1. තමන්ට තියෙන experience එක මත. :yes:
    2. English skills මත (important) :rolleyes:
    3. ඉන්න Area එක අනුව ( සමහර තැන්වල competition එක අඩුයි )

    මමත් SE කරන්නේ, React Native.:yes: මම ඉන්නේ නම් Edmonton.

    Remotely ජොබ්ස් හොයන එක නම් ලේසි නැහැ.
     
    Last edited:
    • Like
    Reactions: 2osama

    ROCK ZILLA

    Well-known member
  • Feb 23, 2012
    882
    198
    83
    Bloody Cave
    ela
    11.gif
     
    • Like
    Reactions: Nice_guy

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මෙහේ ඉදන් ජොබ් එකක් හොයාගෙන work visa එන්න පුලුවන්ද නැත්තම් stydent එකක් ඇවිත් work visa apply කරන්න ඕනෙද?
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    canadawe lankawe kattiya vadi hariyak inna city eka mokakda?
    Depends. rata loku nisa eka eka than wala inne. eth Sinhala wadima inne
    Mississauga/Toronto kiyana cities dekei Ottawa kiyana city ekei.

    Student visa ennath patta amarui ne da bn
    machn kisideyak ehema lesi nae ithin.. Just think Canada is the 2nd largest country in the world. but we only have nearly 30Million people(Lanka has 25Mili) but if you try your best, yeah sure.
    Student enawa nam you need to show funds of at least Rs.8 million in bank and spend more like Rs. 40,000 for visa processes. (hodata hoyala hariyata apply karoth u can come)

    මෙහේ ඉදන් ජොබ් එකක් හොයාගෙන work visa එන්න පුලුවන්ද නැත්තම් stydent එකක් ඇවිත් work visa apply කරන්න ඕනෙද?
    Lankawe idan mehe Job hoyaana bae.. ehema lesiyen hamba wenne nae.
    hodama de Student widiyata awith Work permit eken 20hours a week work karala, passe student iwara wela full work permit aran, ita passe PR ganin
     
    • Like
    Reactions: fahrenheit