◄◄◄◄◄◄ඔන්න ඉතින් අපේ ඇම්ඩා►►►►►►

Tharixxx

Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    ◄◄◄◄◄◄ඔන්න ඉතින් අපේ ඇම්ඩා►►►►►►

    ඔන්න ඉතින් අපේ ඇම්ඩා O/L දෙපාරක්ම ඇනගෙන ජොබ් කට්ටක් හොයාගන්න පට්ට ගේමක් දෙනවලු. ගෙදර හිටියත් අම්මා බර බරේ දාන නිසා මූ හිතුවලු මොකක්හරි ජොබක් සෙට් කරගෙන කීයක් හරි හොයගන්න. ඔහොම ඇම්ඩා යනකොට මු දැක්කලු පත්තර කෑල්ලක තියෙනවා '' ගෙදර වැඩට කෙනෙකු උවමනා කර තිඹේ' කියලා පොඩි ඇබෑර්තුවක් මූ දැක්කලු. මේක දැකපු ඇම්ඩා ගියාලු ඒ adress එක හොයාගෙන. යනකොට මේ ගෙදර ඉන්නේ අලුතින් බැදපු ජෝඩුවක්ලු ඉන්නේ. හොයන්නේ ගෙදර උයන්න පුලුවන්, ගෙදර වැඩ කරන්න කෙනෙක් තමයිලු හොයන්නේ. ඇම්ඩාගෙන් ගෙදර නෝනා නම ගම එහෙම අහලා ඇම්ඩාගෙන් අහුවා '' ඇම්ඩන්ට හොදට රසට කෑම උයන්න පුලුවන්ද"
    ඇම්ඩත් වේලි වේලි ඉන්න නිසා ඇම්ඩා කිව්වලු '' හොදට උයන්න පුලුවන් නෝනා'' කියලා කිව්වලු.

    ඇම්ඩා ඉතින් පාඩුවේ ගෙදර වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්නවලු. වැඩ එහෙම ඉවර වෙලා රෑට එහෙම නිදා ගන්නෙත් ඒ ගෙදරම කාමරයක තමයි ඉන්නෙ. ඔහොම ඉන්නකොට හැමදාම උදේට කෑම කන වෙලාවට රෑ දෙන්න එක්ක කරන අහවල් වැඩේ ගැන කතා කරනවලු. ඇම්ඩා ඉන්න නිසා හු@&%$ වචනෙ කියන්නෙ බැරි නිසා දෙන්න කතා කරන්නෙ රොටි පුච්ච්නවා කියලා තමයි.

    දවසක් උදේ නෝනා කෑම මේසේදි ඔය වගෙ කතා කරනවලු.

    නෝනා= ඔයා නම් මාරයි හබී ඊයේ රෑ පුච්චපු රොටිය නම් නියමයි මට ඉන්නම බැරි උනා
    හබී= ඔයා දන්නවනේ බබා ඉතින් මගේ වැඩ

    මේක අහපු ඇම්ඩට මාර අව්ලලු. ඇම්ඩා කල්පනා කරනවා, යකෝ මුන් දෙන්නට තේ එකක් වත් හදාගන්නවත් බෑ. ඒත් කොහොමද මුන් දෙන්න රොටි පුච්චන්නේ.
    ඊට පස්සේ දවසෙත් අර විදියටම ජෝඩුව අහවල් වැඩේ ගැන කතා වෙනවලු.
    නෝනා= මොනාද අනේ ඔයා ඊයේ නම් වැඩක්ම නෑ. පිච්චුවෙත් එක රොටියයි, ඒකත් හරියට පිච්චුවෙ නෑ.
    හබී= ඊයේ ඔෆිස් එකේ ගොඩක් වැඩ තිබුනා බබා ඒකයි

    ඇම්ඩට මේක අහල පට්ට අවුල. ඇම්ඩා කල්පනා කලා ඉදපංකෝ මම හොයා ගන්නම් මුන් දෙන්නගෙ රොටි පිච්චිල්ල. ඊට පස්සෙ දවසේ උදෙත් කෑම මේසේදී කලින් දවසේ රෑ කරපු අහවල් වැඩේ ගැන කතා වෙනවලු.

    නෝනා= ඔයානම් මාරයි හබී ඊයේ පුච්චපු රොටි දෙක නම් නියමයි. දෙවැනියට පුච්චපු එක කියලා වැඩක් නෑ. ඊට කලින් ඒ වගේ එකක් පුච්චලම නෑ. ඔයා ඒක ගොඩක් වෙලා පිච්චුවා. මට නිකම් පිස්සු වගේ.
    හබී= ඔයාට පිස්සුද බබා මම ඊයේ පිච්චුවේ එක රොටියයි. ඔයා මොනවද මේ කියන්නේ???
    නෝනා= ඇයි අනේ බොරු කියන්නේ ඔයා දෙකක් පිච්චුවේ.

    මේක අහගෙන හිටපු ඇම්ඩා නෝනට කිව්වලු '' තැටිය රත් වෙලා තිබුන වෙලාවේ මමත් රොටියක් පුච්ච ගත්තා නෝනා ඒක ගැන තමයි ඔය කියන්නෙ'' කියල කිව්වලු.
     

    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    ha ha :lol:

    +REP

    pattai oi :lol::lol:


    පට්ට කතාව.



    **මරුසිරා**;16057147 said:
    පට්ට කතාව.

    maxxaa macan

    RePost බුවා;16057176 said:
    patta..
    10 +
    :D :D

    RePost බුවා;16057177 said:
    hutaa...

    You must spread some Reputation around before giving it to Tharixxx again.


    REP 7++