ඇති යන්තම් තේරුනා නම්.![]()

මම ඕක දන්න නිසා මුල් පිටු 25ටම රිප්ලයි දෙකයි දැම්මේ ඒකත් "interesting" කියලා. 
කොහෙද සචියා මාව බලෙන්ම රිප්ලයි දාන්න ඇදලා ගත්තා 



ඇති යන්තම් තේරුනා නම්.![]()

මම ඕක දන්න නිසා මුල් පිටු 25ටම රිප්ලයි දෙකයි දැම්මේ ඒකත් "interesting" කියලා. 
කොහෙද සචියා මාව බලෙන්ම රිප්ලයි දාන්න ඇදලා ගත්තා 



බින්දු;16671673 said:මම ඕක දන්න නිසා මුල් පිටු 25ටම රිප්ලයි දෙකයි දැම්මේ ඒකත් "interesting" කියලා.
කොහෙද සචියා මාව බලෙන්ම රිප්ලයි දාන්න ඇදලා ගත්තා
![]()



බින්දු;16671577 said:

ලස්සනට කතාවක් ගොඩනැගිගෙන එනවා. මම දවලුත් බැලුව. ඒ උනාට සැරින් සැරේ එක එක හරක් ඇවිල්ල ගොන් ජෝක් දානකොට බලන්න එපා වෙනවා.[/QUOT]
hmm
ලස්සනට කතාවක් ගොඩනැගිගෙන එනවා. මම දවලුත් බැලුව. ඒ උනාට සැරින් සැරේ එක එක හරක් ඇවිල්ල ගොන් ජෝක් දානකොට බලන්න එපා වෙනවා.![]()




මම නම් මචන් අවංකවම ප්‍රසන අහන්නේ

ඕකනේ මුං එක්ක කරන්න බැරි 

බින්දු;16671789 said:උඹ ගැන නෙවෙයි බන්ස් කිව්වේ.ඕකනේ මුං එක්ක කරන්න බැරි
![]()
OK Broමම phone බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නේ....කවුරු හරි මට වෙබ් සයිට් එකක් හදන හැටි කියලා දෙනවද? ebay එකේ සහ ඇමර්සන් එකේ තමයි විකුනන්න හිතන් ඉන්නේ .....ebay gana මෙලෝ දෙයක් දන්නේ නැහැ.....අනේ මට උදවු කරහල්ලකෝ

wadi විස්තර මමත්නම් දැන් නැහැ,ත්‍රෙඩ් එකක් දාපන්කෝ උදව් ඉල්ලලා![]()