◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0
ඇති යන්තම් තේරුනා නම්. :lol::lol:

:oo::oo: මම ඕක දන්න නිසා මුල් පිටු 25ටම රිප්ලයි දෙකයි දැම්මේ ඒකත් "interesting" කියලා. :baffled::baffled: කොහෙද සචියා මාව බලෙන්ම රිප්ලයි දාන්න ඇදලා ගත්තා :oo::oo::baffled::baffled:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16671673 said:
    :oo::oo: මම ඕක දන්න නිසා මුල් පිටු 25ටම රිප්ලයි දෙකයි දැම්මේ ඒකත් "interesting" කියලා. :baffled::baffled: කොහෙද සචියා මාව බලෙන්ම රිප්ලයි දාන්න ඇදලා ගත්තා :oo::oo::baffled::baffled:

    :P:P:P
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    බින්දු;16671577 said:
    :P:P වැඩක් නැත්නම් ධර්ම සාකච්චා කරන්න වරෙව් :P:P

    http://www.elakiri.com/forum/showthread.php?t=1615390

    ලස්සනට කතාවක් ගොඩනැගිගෙන එනවා. මම දවලුත් බැලුව. ඒ උනාට සැරින් සැරේ එක එක හරක් ඇවිල්ල ගොන් ජෝක් දානකොට බලන්න එපා වෙනවා. :dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ලස්සනට කතාවක් ගොඩනැගිගෙන එනවා. මම දවලුත් බැලුව. ඒ උනාට සැරින් සැරේ එක එක හරක් ඇවිල්ල ගොන් ජෝක් දානකොට බලන්න එපා වෙනවා. :dull:[/QUOT]:dull::dull::dull::rolleyes::rolleyes:
    hmm
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ලස්සනට කතාවක් ගොඩනැගිගෙන එනවා. මම දවලුත් බැලුව. ඒ උනාට සැරින් සැරේ එක එක හරක් ඇවිල්ල ගොන් ජෝක් දානකොට බලන්න එපා වෙනවා. :dull:

    මමත් දැක්කා :rolleyes::rolleyes::P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම phone බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නේ....කවුරු හරි මට වෙබ් සයිට් එකක් හදන හැටි කියලා දෙනවද? ebay එකේ සහ ඇමර්සන් එකේ තමයි විකුනන්න හිතන් ඉන්නේ .....ebay gana මෙලෝ දෙයක් දන්නේ නැහැ.....අනේ මට උදවු කරහල්ලකෝ
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම phone බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නේ....කවුරු හරි මට වෙබ් සයිට් එකක් හදන හැටි කියලා දෙනවද? ebay එකේ සහ ඇමර්සන් එකේ තමයි විකුනන්න හිතන් ඉන්නේ .....ebay gana මෙලෝ දෙයක් දන්නේ නැහැ.....අනේ මට උදවු කරහල්ලකෝ

    wadi විස්තර මමත්නම් දැන් නැහැ,ත්‍රෙඩ් එකක් දාපන්කෝ උදව් ඉල්ලලා :nerd:
     
    Status
    Not open for further replies.