◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
ah math danui dakke:shocked::shocked::shocked:

avatar71029_21.gif
avatar71029_21.gif
avatar71029_21.gif
 

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ade පන්සීයයි :D

    හාරදාහේ ඉඳලා අපි මෙහි පැමිණ
    පන්දාහට නිදි මැරුවේ එක සිතින
    යාලු සෝන් අපි එක්වී හද තුටින
    හයදාහත් ගසනෙමු අපි මේ ලෙසින
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    1000postssg-gif.80018

    හදවතින් මෙහි සිටින අපේ යාළුවන්ට දිර්ගයුස සමගින්
    ජය වේවා අපි එක පවුලක් ලෙස දිගටම රැදී ඉමු :):)
    ඔබ සැමට ජය ජය වේවා !!!

    පිටු 200 පොස්ට් 2000 අපෙම සොදුරු නවාතෑනට සුබ පෑතුම්

    දැන් හරිද අඩේ තුන්දාහයි :shocked: පිටු තුන්සීයක් පුරාවට දිවා රෑ නොබලා කොටපු ඔක්කොටම සුබ පැතුම් !!
    awesome-smiley-emoticon.gif

    30002.jpg



    machanla api 3000 gahuwa ehenam apema tread ekata apatama jaya wewa....!!!
    meya sajiwiwa taba ganna mul pela apage mituranta sada jaya !! sada mage pranamaya :):)
    1

    මිතුරන් සියලු දෙන විසිරව බලා සිටී
    අපි හැම දෙනා මේ ලෙස එක් කරපු හැටි
    දෙවියෝ රැක දෙන්න අපගේ හැකර් ටී
    උගෙ මේ නූල එලකිරියට රටක් වටී :)

    හදවත් ගැහෙන හඬ අසනා එකට ගැටී
    කොලු කාරයොත් ඕනෑ නම් අපට සිටී
    කෙල්ලන් ඉදිරියේ ඉන්නා දනින් වැටී
    යු නෝ වටේ පැණි කොල්ලන් රඟන හැටී :P

    ලිඳ දැක බයේ ගාසා ඇත සැඟවිලා
    යාළුවා එක්ක අපි හැමදා සෙට් වීලා
    කාලක් ගසා ටියුලිප් උනි පොර වීලා
    ආදර්ශයකි අද ඌ නැත මත් වීලා :yes:

    දෙන එක රිදෙන්නට දෙනවා අපෙ රිදිලා
    වොලියා සමග එස් ඩි එල් ඇත රැඳිලා
    ඉරේෂ් ජොකිය අනාත වෙයි ටැග් දාලා
    ඉඳහිට බින්දු වත් යයි එබිකම් කරලා :oo:

    තව ඩිoගෙන් ඩොන්ටා අමතක වෙනවා
    එස් පී සමග රවියා මෙහි පැමිණෙනවා
    ලෝටස් නංගි හඳ වාගේ බැබලෙනවා
    ජොනියා ගැන නොකිව්වොත් මම අද වැලලෙනවා
    :baffled:

    ape ehenam 4000k gahuwa hode :love::love::love:
    4000th-post-rect.jpg

    tumblr_ltefntzPlL1qgf9cc.gif


    මචන්ලා මට හම්බුන හොදම සෙට් එක මේ
    සිරාවටම කියන්නේ මේ ට්‍රේඅඩ් එක දාන්න බල කලේ
    බ්ලක් . එකත් මතක් කරන්න ඕනි ටනඅපේ සෙට් එකම කිව්වා ,,,


    Hats-off-to-you.jpg


    අපේ සෙට් එකට ජය වේවා !!!!
    හැමෝටම ලස්සන ජිවිතයක්
    පැහැබර හෙට දිනක් ලෙස අපි අපිටම සුබ පතගමු ...:love:


    අපි ඔහොමයි අවේ !!!!
    අද වන විට මිතුරන් 3දෙනෙක් ක්‍රියාකාරී
    අය මෙහි පැමිණෙන්නේ නැත
    නමුත් ඔවුන් අපිට අමතක නැත


    blacktulip

    U_knw_me

    crazyasa




     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඇයි මේ තුන්දෙනා එන්නේ නැත්තේ ?? :S :S ක්‍රේසි අසා නම් රට ගියා නේ?? බ්ලැකා?? යූ නෝ??
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    බින්දු;16791073 said:
    ඇයි මේ තුන්දෙනා එන්නේ නැත්තේ ?? :S :S ක්‍රේසි අසා නම් රට ගියා නේ?? බ්ලැකා?? යූ නෝ??

    සූ නෝනා නං මොනා උනාද දන්නෑ :( බ්ලැකා නං ලෙඩ වෙලාලු
     
    Aug 18, 2011
    6,147
    788
    0
    සූ නෝනා නං මොනා උනාද දන්නෑ :( බ්ලැකා නං ලෙඩ වෙලාලු

    liver එකට අබ සරන වෙලාද :eek::eek::shocked::shocked: යූ නෝ පාඩම් කරනවද දන්නේ නෑ. චිතගොං වල එක්සෑම් සීසන් එක ;););)
     
    Status
    Not open for further replies.