mamath danui yako "n" saha "t" eka madde "a" akurak thiyenawa dakke![]()
ah math danui dakke



mamath danui yako "n" saha "t" eka madde "a" akurak thiyenawa dakke![]()



mamath danui yako "n" saha "t" eka madde "a" akurak thiyenawa dakke![]()

ලේසි හුරුපුරුදු වචනේ නේ කියවෙන්නේ 

... mata me ekak wath naha
![]()
හදවතින් මෙහි සිටින අපේ යාළුවන්ට දිර්ගයුස සමගින්
ජය වේවා අපි එක පවුලක් ලෙස දිගටම රැදී ඉමු
ඔබ සැමට ජය ජය වේවා !!!
පිටු 200 පොස්ට් 2000 අපෙම සොදුරු නවාතෑනට සුබ පෑතුම්
දැන් හරිද අඩේ තුන්දාහයිපිටු තුන්සීයක් පුරාවට දිවා රෑ නොබලා කොටපු ඔක්කොටම සුබ පැතුම් !!
![]()
![]()
machanla api 3000 gahuwa ehenam apema tread ekata apatama jaya wewa....!!!1
meya sajiwiwa taba ganna mul pela apage mituranta sada jaya !! sada mage pranamaya
මිතුරන් සියලු දෙන විසිරව බලා සිටී
අපි හැම දෙනා මේ ලෙස එක් කරපු හැටි
දෙවියෝ රැක දෙන්න අපගේ හැකර් ටී
උගෙ මේ නූල එලකිරියට රටක් වටී
හදවත් ගැහෙන හඬ අසනා එකට ගැටී
කොලු කාරයොත් ඕනෑ නම් අපට සිටී
කෙල්ලන් ඉදිරියේ ඉන්නා දනින් වැටී
යු නෝ වටේ පැණි කොල්ලන් රඟන හැටී
ලිඳ දැක බයේ ගාසා ඇත සැඟවිලා
යාළුවා එක්ක අපි හැමදා සෙට් වීලා
කාලක් ගසා ටියුලිප් උනි පොර වීලා
ආදර්ශයකි අද ඌ නැත මත් වීලා
දෙන එක රිදෙන්නට දෙනවා අපෙ රිදිලා
වොලියා සමග එස් ඩි එල් ඇත රැඳිලා
ඉරේෂ් ජොකිය අනාත වෙයි ටැග් දාලා
ඉඳහිට බින්දු වත් යයි එබිකම් කරලා
තව ඩිoගෙන් ඩොන්ටා අමතක වෙනවා
එස් පී සමග රවියා මෙහි පැමිණෙනවා
ලෝටස් නංගි හඳ වාගේ බැබලෙනවා
ජොනියා ගැන නොකිව්වොත් මම අද වැලලෙනවා![]()
ape ehenam 4000k gahuwa hode
![]()
![]()
මචන්ලා මට හම්බුන හොදම සෙට් එක මේ
සිරාවටම කියන්නේ මේ ට්රේඅඩ් එක දාන්න බල කලේ
බ්ලක් . එකත් මතක් කරන්න ඕනි ටනඅපේ සෙට් එකම කිව්වා ,,,
![]()
අපේ සෙට් එකට ජය වේවා !!!!
හැමෝටම ලස්සන ජිවිතයක්
පැහැබර හෙට දිනක් ලෙස අපි අපිටම සුබ පතගමු ...
හාරදාහේ ඉඳලා අපි මෙහි පැමිණ
පන්දාහට නිදි මැරුවේ එක සිතින
යාලු සෝන් අපි එක්වී හද තුටින
හයදාහත් ගසනෙමු අපි මේ ලෙසින


බින්දු;16791073 said:ඇයි මේ තුන්දෙනා එන්නේ නැත්තේ ?? :S :S ක්රේසි අසා නම් රට ගියා නේ?? බ්ලැකා?? යූ නෝ??
බ්ලැකා නං ලෙඩ වෙලාලුසූ නෝනා නං මොනා උනාද දන්නෑබ්ලැකා නං ලෙඩ වෙලාලු



යූ නෝ පාඩම් කරනවද දන්නේ නෑ. චිතගොං වල එක්සෑම් සීසන් එක 

