☸︎ භෞතිකවාදීන්ට නැවත ඉපදීම සරල තර්කනයෙන් තහවුරු කිරීම ☸︎

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,712
    2,154
    113
    මම නෙවෙයි බන් කිව්වේ .. මේ ත්‍රෙඩ් එකේ කියන තර්කයේ මුලින්ම තියෙන්නේ ඕක දෙකක් කියලා .
    මම මේ එතන ගැන කතා කරන්නේ

    මන් කිව්වේ නැහැ 2 කියලා. 2 ම එකක් කියලා කිව්වෙත් නැහැ. 2 ම කතන්දර, ඇත්ත ඇති සැටියෙන් නොදැක හදාගත්ත කියලා මන් කිව්වේ.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,972
    1
    6,834
    113
    පුළුවන්. දැනටම කරලා තියෙන්නේ .

    World's first "Synthetic Biological Intelligence" runs on living human cells​


    Body in a box: The CL1 doesn't require an external computer't require an external computer

    Body in a box: The CL1 doesn't require an external computer


    The world's first "biological computer" that fuses human brain cells with silicon hardware to form fluid neural networks has been commercially launched, ushering in a new age of AI technology. The CL1, from Australian company Cortical Labs, offers a whole new kind of computing intelligence – one that's more dynamic, sustainable and energy efficient than any AI that currently exists – and we will start to see its potential when it's in users' hands in the coming months.

    https://corticallabs.com/



    ඉතින් අර උඩ දාල තියන එකෙන් මේක බොරු වෙන නිසා මේ එකක් වත් පිළිගන්නේ නෑ .

    විශ්වාස කරන්න ඕනත් නෑ .

    දෙයක් යමෙක් විසින් නිර්මාණය කරන ලද්දේ නම් එය "ස්වාධීන" නෑ ... රාමුවකට කොටුයි.

    ඒ වගේ දෙයක් කොහොමද " විඤ්ඤාණයක් " වෙන්නේ 👀
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    967
    1,155
    93
    දෙයක් යමෙක් විසින් නිර්මාණය කරන ලද්දේ නම් එය "ස්වාධීන" නෑ ... රාමුවකට කොටුයි.

    ඒ වගේ දෙයක් කොහොමද " විඤ්ඤාණයක් " වෙන්නේ 👀
    ඔයා කියන විදියට එහෙනම් විඤ්ඤාණය කියන්නේ මොකක්ද
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,972
    1
    6,834
    113
    ඔයා කියන විදියට එහෙනම් විඤ්ඤාණය කියන්නේ මොකක්ද
    කාගෙවත් නිර්මාණයක් නොවේ
    ධර්මතාවක්, ස්වභාවධර්මය
    It's the way it is 👀
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,634
    6,365
    113
    image godak gif
    gif godak Video
    chiththakshana millions mayawa therida ayubowan ethin .

    me serama illusion ekak kiyala Elakiri Amu sinhala kaluwek kiwwa. umbalata theren na .
     
    • Like
    Reactions: Yeezus